මට මේක ලොකු ප්‍රශ්නයක් ....
2/3 තියන ....
හරි හමන් විපක්ශයක් නැති රටක ...
රටේ මිනිස්සුන්ට වෙන විකල්පෙකුත් නැති වෙලාවක
පලාත් සභා, පාර්ලිමේන්තු , or even ගම් සභා
කවද කොහොම චන්දෙ තිබ්බත් මේ තියන ආන්ඩුව දිනනවා 51% හරි අරගෙන
එහෙම එකේ ඇයි බන් මේ 5% අඩු ජෙප්පො පස්සෙ යන්නේ ....
මම නම් හිතන්නේ නෑ ජෙප්පො කවදාවත් චන්දයක් දිනයි කියලා
ජෙපි දේශපාලනයයි සින්හලුන් ගේ අපේක්ෂා අතර ලොකු වෙනසක් තියනවා 

ඔව් ඔව් රජෙක් තමා ඔනී 