ආන්ඩුව බය වෙලා ද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මට මේක ලොකු ප්‍රශ්නයක් ....
    2/3 තියන ....
    හරි හමන් විපක්ශයක් නැති රටක ...
    රටේ මිනිස්සුන්ට වෙන විකල්පෙකුත් නැති වෙලාවක

    පලාත් සභා, පාර්ලිමේන්තු , or even ගම් සභා
    කවද කොහොම චන්දෙ තිබ්බත් මේ තියන ආන්ඩුව දිනනවා 51% හරි අරගෙන


    එහෙම එකේ ඇයි බන් මේ 5% අඩු ජෙප්පො පස්සෙ යන්නේ ....



    මම නම් හිතන්නේ නෑ ජෙප්පො කවදාවත් චන්දයක් දිනයි කියලා 🥴 ජෙපි දේශපාලනයයි සින්හලුන් ගේ අපේක්ෂා අතර ලොකු වෙනසක් තියනවා 😂😂😂 ඔව් ඔව් රජෙක් තමා ඔනී 🥴
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    meta wada nathi wenna deyak tianawa nam itin ekat nathi karaganna oni nam tiyana 2n ekakata deepalla. ekenut padamak igena gattama ai maru wemu. nattan tiyana eelaga option eka try karamu.

    hodata follow karot adu gane ahagena inna puluwan sensible, statistically kathawak karanne itin lape vitarai
     
    • Like
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඡන්දයක් දිනන්න 51%ක් ඕන නෑ බන්. 50%කුයි තව එක ඡන්දෙකුයි ඕනේ.ඔය එක ඡන්දයක් කියන එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් ඉන්නේ 1%ක් කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    JVP can win, there is a huge potential in the upcoming elections.
    The potential was there in 2015 general election, you know the results 🥴
    Nope. Hutan had the chance that time. But now most have realised that both parties are useless and Wadakoththu , Wada bras as minas political agenda.
    Not the presidential i mean the general election after that, they predict at least 10%. 🙆

    Sa
    No. Back then UNP gov was giving lot of carrots Fuel, GAS and the governance was OK
    Same thing will do te current
    ------ Post added on Mar 1, 2022 at 12:43 AM
     
    • Like
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සින්හලුන් ගේ අපේක්ෂා, hemadama thamange lamaya noka nobi, igena ganne athuwa hitiyath rajapaksha bebyla sathuten inna ona.

    eka thamai gedara kanna nathath, geni eha gedara ekata redda issuwath, gedara miniha gal 1/4 ganna meeting walata yanne.