ආන්ඩුව මරාට බයයිද?

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආන්ඩුව මරාට බයයිද?

    මරාට පාර්ලිමේන්තුවේ පලවෙනි පේලියේ දෙවැනි ආසනය ලබලා දීලා තියෙන්නේ.ඕකාට දෙන්න ඕන අන්තිම පේලියේ අන්තිම ආසනය.පුලුවන් තරම් පාර්ලිමෙන් එකේ චා වෙන්න දෙන්න ඕන.මංත්‍රීවරු ඕකට මචන් කියලා කතා කරන්න ඕන.මංත්‍රීවරු මහින්ද ඉන්න තැන හයියෙන් පඩ අරින්න ඕන.සිගරට් බොන මංත්‍රීවරු මරා එනකොට සිගරට් පත්තු කරගන්න ඕන.සිගරට් දික් කරන්න ඕන. කේක් එහෙම කනකොට කාපු කෑල්ලෙන් බාගයක් මරාට දෙන්න ඕන..
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලොල් උබල මහින්ද මරන්න කෑ කැහුවට ඔය ඔක්කොම එක මල්ලෙ පොල්. :lol:

    avatar63803_11.gif
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්ද මංත්‍රිතුමා වාඩි වෙන්න, වාඩි වෙන්න ... ඕඩර් ප්ලීස්