ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    me inna thathweta bun sirisena sahenna wagakiyanna one. eda appa kala panne nathnan rata meeta wada wenas wenna thibba. sirisena eda panna eken PA and UNP dekama mulumaninma winasa una. ayeth chanden pannapu rajapakshatama minissu chande dena thanata rata watuna. e welawe panne nathnan ada rajapakshala naha me parlimenthuwe. e welawe pabayek dammath mahinda paradinawa.
    දැන් අපිද කිවෙ සිරාව ගේන්ඩ කියල, ඉල්ල කාල දැන් අඩනව🤭🤭🤭
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕන්න පුලුවන් නම් කරපන් කට විතරයි උබලගෙ වැඩ නැ..🤣🤣🤣
    මිනිස්සුන්ගෙ පීඩනේ පුපුරන වෙලාවක් එනව බන්. බඩු වැඩි උනත් මිනිස්සුන්ට දරාගන්න පුලුවන් මට්ටමකට වැඩි වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: UB9002

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සුන්ගෙ පීඩනේ පුපුරන වෙලාවක් එනව බන්. බඩු වැඩි උනත් මිනිස්සුන්ට දරාගන්න පුලුවන් මට්ටමකට වැඩි වෙන්න ඕනෙ.
    පීඩනේ ලොල්.. ආණ්ඩුව මොකෑ ගෑස් මවල දෙන්ඩද, ඩොලරට කඩා වැටිම සහ ලෝකෙ ගෑස් මිල ඉදල යාම, ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ මෝඩ ගුපියන්ට..🤭🤭🤭
     
    • Dislike
    Reactions: uttappu

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පීඩනේ ලොල්.. ආණ්ඩුව මොකෑ ගෑස් මවල දෙන්ඩද, ඩොලරට කඩා වැටිම සහ ලෝකෙ ගෑස් මිල ඉදල යාම, ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ මෝඩ ගුපියන්ට..🤭🤭🤭
    ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිවුවොත් ඌ ගුපියෙක්. නොදකින් උබෙ තින්කින්. :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුවට විරුද්දව මොකක් හරි කිවුවොත් ඌ ගුපියෙක්. නොදකින් උබෙ තින්කින්. :ROFLMAO:
    ගුපියො නේන්නම් , නැතුව මොලයක් තියෙන මිනිස්සු ඔය වගේ බයිල කියන් නැ,🤣🤣
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    2015 එකෙක්ව ගෙදර යවලා ආයෙම ඒ නමම තියන එකෙක් ඕනි උනානේ..
    අනික ගොඩක් උන් කන්න නැතුව ඉන්න රටක් නේ ඉල්ලුවේ.. ඒක වෙන්න ඇති මේ දෙන්නේ උඩ දාගෙන..
     
    • Like
    Reactions: Honda.putha

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගුපියො නේන්නම් , නැතුව මොලයක් තියෙන මිනිස්සු ඔය වගේ බයිල කියන් නැ,🤣🤣
    ඒක තමා. සොරි ඇහ්. :no:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2015 එකෙක්ව ගෙදර යවලා ආයෙම ඒ නමම තියන එකෙක් ඕනි උනානේ..
    අනික ගොඩක් උන් කන්න නැතුව ඉන්න රටක් නේ ඉල්ලුවේ.. ඒක වෙන්න ඇති මේ දෙන්නේ උඩ දාගෙන..
    ඔව් රට වැදගත් තමයි, උබලට බෝම්බ කකා හමබ්යො එක්ක පුක් කෙලි දදා උන්නට අපිට එහෙම උවමනාවක් නැනෙ..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ඔව් රට වැදගත් තමයි, උබලට බෝම්බ කකා හමබ්යො එක්ක පුක් කෙලි දදා උන්නට අපිට එහෙම උවමනාවක් නැනෙ..

    අපෝ අසූචි වලක බැහැල කකා ඉන්න එකෙක් reply කරලා..
    උඹට ඕක රසයි තමයි බන්.. එත් මම ආස නෑ එක එකාගේ අසූචි කන්න..
    ඒවා සෙට් වෙන්නේ පෙරේත ආත්ම වලට.. උඹ රසයි රසයි කීවට කව්රුවත් ගණන් ගන්නේ නැත්තේ එකයි..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    යුක්‍රේනයේ ලෙස දේශපාලුවන්ට පන්නා පන්නා ජනතාව තඩිබාන කැරැල්ල වැඩි ඈතක නොවේ 🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ අසූචි වලක බැහැල කකා ඉන්න එකෙක් reply කරලා..
    උඹට ඕක රසයි තමයි බන්.. එත් මම ආස නෑ එක එකාගේ අසූචි කන්න..
    ඒවා සෙට් වෙන්නේ පෙරේත ආත්ම වලට.. උඹ රසයි රසයි කීවට කව්රුවත් ගණන් ගන්නේ නැත්තේ එකයි..
    උබල සහරාන් බදුර්දීන් හකිම්ල එක්ක අශුච් වලේ පුක් කෙලි දදා උන්න හැටි අමතක වෙලා වගේ, මෝඩ හැත්ත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    me inna thathweta bun sirisena sahenna wagakiyanna one. eda appa kala panne nathnan rata meeta wada wenas wenna thibba. sirisena eda panna eken PA and UNP dekama mulumaninma winasa una. ayeth chanden pannapu rajapakshatama minissu chande dena thanata rata watuna. e welawe panne nathnan ada rajapakshala naha me parlimenthuwe. e welawe pabayek dammath mahinda paradinawa.
    එහෙනම් 2021 ලබන්නෙ 2017දි. 2021 ලබනකොට කන්න නැතුව අපි මැරිලා තියේවි. මේ යන හැටියට 2024 වෙනකම් තියෙන හැටියකට, වෙනද නම් කියන්නෙ උයා පිහාගෙන කාලා දැන් කියන්නෙ අමුවෙන් හරි කාල බේරිලා ඉන්න පුළුවන් උනොත් ඒ හොඳටෝම ඇති.
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    වැඩි දවසක් නොග්හිල්ල මිනිස්සු ගහලා පන්නයි මේ යන විදියට
     
    • Like
    Reactions: ruchira55

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
    aulak naha ranawiruwo idiriyata dala palath saba dinanna yana gamanak meka.
    lol
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ආණ්ඩුවෙන් කන්ඩ දෙනකන් බලන් ඉන්න පොන්නයෙක් දාපු තෙර්ඩ් එකක්..🤣🤣🤣
    ගෑස් මිල පාලනේ කොරගන්ඩ බැරුව රටක් පාලනේ කොරන්ඩ පුලුවන්ද පොන්ස් @erozan

    ඕක දෙන්න කියපන් ජෙප්පෙකුට
     
    • Like
    Reactions: akildila

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කන්න කැම ටික වත් දිගන්න බැරි හිගන ආන්ඩුවක් මොකටද අපිට ?
    මම ගොට ට වත් ,රනිල්ට වත් ,අනුරට වත් , වෙන කාටවත් දේශ පාලන කඩේ යන කෙනෙක් නෙමේ.නමුත් එකක් දන්නවා.මොකක්ද ?කිසිම ආණ්ඩුවක් මහජනයාට කන්න දෙන්න ඕන නෑ.එහෙම ඕනේ ශාරී රික,මානසික දුර්වලතා තියන මිනිස්සුන්ට.කන්න බලාගෙන චන්දෙ භාවිත කලහම දුක් විදින්න වෙනවා.මොකද ?තමන් ගේ කෑම වෙල තමන් ගේ හැකියාව නිසා.එක තම සොබාදහමේ නීතිය.ඒකට අනුගත වෙන්න බැරි නම් වඳ වෙලා යනවා.