මිනිස්සුන්ට හොඳක් කරන්නනෙ ගියෙපොහොර තහනම් කරල ආණ්ඩු ව බලෙන් ලෙඩක් දාගත්තේ......
අවුරුදු 30 ක් විතර ඇතුළත ගොවියා සම්පූර්ණයෙන්ම රසායනික පොහොර භාවිතයට හුරුකලා....... අන්තිමට නොමිලේම රසායනික පොහොර දෙන මට්ටමටත් ගෙනාවා....... දැන් පොහොර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 10 ගුණයක් විතර ගොවියා වගාවට භාවිතා කරනවා. මුලින්ම කරන්න ඕන රසායන පොහොර භාවිතය ක්‍රමවත් කිරිම මිස තහනම නොවේ.... තහනම් කරල වගාව ඉස්සහට අරන් යන්න බෑ.....මිනිස්සුන්ට හොඳක් කරන්නනෙ ගියෙ
ඒ පාවිච්චි කරන්නෙත් බන් ටිකක් හරි කොලිටියක් තියෙන රසායනික පොහොර නෙවේනෙ. අඩුවට බැරලෝහ තියෙන ඒවා ගෙන්නනව. ඕවා අපේ ඇඟවල් වලට ගියාම නැති ලෙඩ හැදෙනව.අවුරුදු 30 ක් විතර ඇතුළත ගොවියා සම්පූර්ණයෙන්ම රසායනික පොහොර භාවිතයට හුරුකලා....... අන්තිමට නොමිලේම රසායනික පොහොර දෙන මට්ටමටත් ගෙනාවා....... දැන් පොහොර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 10 ගුණයක් විතර ගොවියා වගාවට භාවිතා කරනවා. මුලින්ම කරන්න ඕන රසායන පොහොර භාවිතය ක්‍රමවත් කිරිම මිස තහනම නොවේ.... තහනම් කරල වගාව ඉස්සහට අරන් යන්න බෑ.....




පොම්පොරි නන්දේ ගේ තවත් පම්පෝරියක් මෙසේ අවසන් වෙයි ද, නැත්නම් කොටස් වශයෙන් රිවස් කරමින් දෙසැම්බර් දක්වා යයිද?![]()
![]()
![]()
![]()
![]()