ආන්ඩුව වැඩ පෙන්නයි - රසායනික පොහොර ආනයනයට යලිත් අවස්තාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොහොර තහනම් කරල ආණ්ඩු ව බලෙන් ලෙඩක් දාගත්තේ......
     
    • Like
    Reactions: Solo Rider

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සුන්ට හොඳක් කරන්නනෙ ගියෙ
    අවුරුදු 30 ක් විතර ඇතුළත ගොවියා සම්පූර්ණයෙන්ම රසායනික පොහොර භාවිතයට හුරුකලා....... අන්තිමට නොමිලේම රසායනික පොහොර දෙන මට්ටමටත් ගෙනාවා....... දැන් පොහොර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 10 ගුණයක් විතර ගොවියා වගාවට භාවිතා කරනවා. මුලින්ම කරන්න ඕන රසායන පොහොර භාවිතය ක්‍රමවත් කිරිම මිස තහනම නොවේ.... තහනම් කරල වගාව ඉස්සහට අරන් යන්න බෑ.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අවුරුදු 30 ක් විතර ඇතුළත ගොවියා සම්පූර්ණයෙන්ම රසායනික පොහොර භාවිතයට හුරුකලා....... අන්තිමට නොමිලේම රසායනික පොහොර දෙන මට්ටමටත් ගෙනාවා....... දැන් පොහොර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 10 ගුණයක් විතර ගොවියා වගාවට භාවිතා කරනවා. මුලින්ම කරන්න ඕන රසායන පොහොර භාවිතය ක්‍රමවත් කිරිම මිස තහනම නොවේ.... තහනම් කරල වගාව ඉස්සහට අරන් යන්න බෑ.....
    ඒ පාවිච්චි කරන්නෙත් බන් ටිකක් හරි කොලිටියක් තියෙන රසායනික පොහොර නෙවේනෙ. අඩුවට බැරලෝහ තියෙන ඒවා ගෙන්නනව. ඕවා අපේ ඇඟවල් වලට ගියාම නැති ලෙඩ හැදෙනව.

    උබලට තේරෙනදේ නන්දයට තේරෙන්නෙ නෑනේ. මේක එකපාර කරන්න බෑ. මෝඩ තීරණ නිසා ගොවියො කීදෙනෙක් අපහසුවට පත් උනාද? කී දෙනෙක්ගෙ කණ කර සින්න වෙන්න ඇත්ද? උද්ගෝශන කරලා කීදෙනෙක් ලෙඩ බෝකරගන්න ඇතිද? කෝ බන් බොලගෙ වියත්මග?
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ලංකාවේ තියෙන්නේ පොහොර වලට හුරු කරපු එළවළු, පලතුරු, වී වර්ග. කාබනික වලට යනවා නම් අනිවාර්යයෙන්ම ඵලදාව අඩු වෙනවා. හැබැයි quality එක වැඩි. ඒත් එහෙම කරන්න organic seeds හදන්න ඕනි. ඒවාට ඉතින් යන time frames ගැන ඕවායේ ඉන්න විද්වතුන් නොදන්න වා වෙන්න බෑ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කාබනික පොහොර භාවිතය පිළිබඳව ගත් තීරණයට පදනම් වූයේ, රසායනික පොහොර භාවිතයෙන් ගොවීන්ගේ වකුගඩු රෝගය පැතිරී යාම අවම කිරීමයි. එබැවින් නැවත රසායනික පොහොර භාවිතයට නැඹුරු වුවහොත්, එයින් ෆේල් වන්නේ සර් නොව, රටේ මිනිස්සුයි .
     
    • Like
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොම්පොරි නන්දේ ගේ තවත් පම්පෝරියක් මෙසේ අවසන් වෙයි ද, නැත්නම් කොටස් වශයෙන් රිවස් කරමින් දෙසැම්බර් දක්වා යයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කාබනික විප්ලවය ඉවරයිද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මගේ යෝජනාව.. පියවර වශයෙන්..
    1. ලබන මාසේ ඉඳලා රසායනික පොහොර ආනයනය කරනවා
    2. කක්ක නැවේ බඩු ටිකත් බාගන්නවා
    3. අර්ධ කාබනික කියලා නමක් ගහලා දෙකම විකුණනවා
    4. චීනෙත් සතුටින්.. ගොවියාත් සතුටින්..