ආන්ඩුව වැඩ පෙන්නයි - හාල් රුපියල් 100යි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    http://nethnews.lk/article/87868
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ලබන අවුරුද්දේ හොඳ හාල් කිලෝ එකක් 200න් මෙහා තිබ්බොත් ලෝක පුදුමයක්! දැනටත් සුපර්මාකට් වලත් බඩු හිඟ වේගෙන යනවා, කලින් තරම් තෝරාගන්න අවස්ථා අඩුයි, බඩු තිබ්බත් සීමිත වර්ග ටිකක් තියෙන්නේ.

    ඉස්සරහට වෙනේසියුලා වල වගේ හිස් රාක්ක තියෙන සුපර් මාකට් තියේවි, මිනිස්සු බෝට්ටු වල නැගල ඉන්දියා යාවි කන්න බඩු ටිකක් ගේන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලබන අවුරුද්දේ හොඳ හාල් කිලෝ එකක් 200න් මෙහා තිබ්බොත් ලෝක පුදුමයක්! දැනටත් සුපර්මාකට් වලත් බඩු හිඟ වේගෙන යනවා, කලින් තරම් තෝරාගන්න අවස්ථා අඩුයි, බඩු තිබ්බත් සීමිත වර්ග ටිකක් තියෙන්නේ.

    ඉස්සරහට වෙනේසියුලා වල වගේ හිස් රාක්ක තියෙන සුපර් මාකට් තියේවි, මිනිස්සු බෝට්ටු වල නැගල ඉන්දියා යාවි කන්න බඩු ටිකක් ගේන්න
    මම අද කීල්ස් එකෙන් ඕඩර් එකක් දෑම්මා. හුගක් බඩු අඩුයි.. බිත්තර සෑමන් දේවල් පවා ඉවරයි කියලා තිබ්බේ. මම හිතුවේ නම් අද ස්ටොක් නෑතිව කියලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම අද කීල්ස් එකෙන් ඕඩර් එකක් දෑම්මා. හුගක් බඩු අඩුයි.. බිත්තර සෑමන් දේවල් පවා ඉවරයි කියලා තිබ්බේ. මම හිතුවේ නම් අද ස්ටොක් නෑතිව කියලා.

    සැමන් නන් පොඩ්ඩයි එන්නෙ.
    ටින් 50ක් වගෙ එනවා, හවස් වෙද්දි ඉවරයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මම අද කීල්ස් එකෙන් ඕඩර් එකක් දෑම්මා. හුගක් බඩු අඩුයි.. බිත්තර සෑමන් දේවල් පවා ඉවරයි කියලා තිබ්බේ. මම හිතුවේ නම් අද ස්ටොක් නෑතිව කියලා.
    එළවළු අඩුයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    http://nethnews.lk/article/87868

    Minissu unama athal denna one seemawak tygena :lol: :lol: :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුතී හාල් වලට දෙවැනි පාරටත් කෙල වෙන්න යන්නේ. 😡😡😡
    ඔහේ තියෙන්න ඇරියා නම් හොදයි කියලා හිතෙයි. මොකද මීට කලින්,
    මම නම් දන්නේ මේ ආණ්ඩුව මොනා හරි මිලක් පාලනය කරන්න ගියාද මිල වැඩි උනා

    හාල් ගැසට් -
    පොල් ගැසට් - වට ප්‍රමාණ
    සැමන් - 100 කළා. කලින් 180-200 ට තිබ්බ එව්වා දැන් 280 350 වෙලා
    පරිප්පු - 65 කළා. දැන් කලින් තිබ්බටත් වඩා වැඩියි.
    ප්‍රෙට්‍රල් - අඩු කලේ නැහැ. සැමන්, පරිප්පු අඩු කළා. දැන් ඔක්කොම වැඩි වෙලා
    මාස්ක් - රුපියල් 40 ට තියෙද්දී ගැහුවා 55, 65 වගේ. අන්තිමට 70 වෙනකන් ගියා.
    සීනි....
    කලොත් ඉවරයි........ :cry::cry::cry::cry:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1626999358006.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මේකෙ ඉන්න උන්ගෙ ටෝක්.

    කරන්න පුලුවන් හින්දා තමයි කියන්නෙ. හාල් අඩු කරනවා කියලා.

    ඕක මහ වැඩක්යැ කිලෝ එකකට ග්‍රෑම් ගාන අඩු කරන්න විතරනෙ තියෙන්නෙ.

    එතකොට කිලෝ එකක් නිකන්ම අඩු කලෑකි.