ලබන සති දෙක ඇතුළත සහල් මිල 100 ට වඩා අඩුවෙනවා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    AVvXsEgJ6BA8vgo2I8jGpsQCTyA7QPZC3ZYts6eo4BlUdH-lhG-rdNCx_M9VhKfmIeoRMh7-FPkEUvuPmvImzjF6E3LJBI9clkz6ujyeKIGJb6G8-KPwdE5obVTqB7IA2zq34jTCmPS1BbV6CrbeGZCzyb09-EyHEqou14MnptC0bqx7F7j194vpI6tfTyWTOw=s16000

    ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන් අතර එක් පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99ක මිලකට සහල් කිලෝ 5ක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.
    මේ වනවිට ආනයනික සහල් තොග සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇති බව ඔහු පවසයි.
    ඔහු මෙසේ කීය.

    “අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා. ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි.”
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    AVvXsEgJ6BA8vgo2I8jGpsQCTyA7QPZC3ZYts6eo4BlUdH-lhG-rdNCx_M9VhKfmIeoRMh7-FPkEUvuPmvImzjF6E3LJBI9clkz6ujyeKIGJb6G8-KPwdE5obVTqB7IA2zq34jTCmPS1BbV6CrbeGZCzyb09-EyHEqou14MnptC0bqx7F7j194vpI6tfTyWTOw=s16000

    ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන් අතර එක් පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99ක මිලකට සහල් කිලෝ 5ක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.
    මේ වනවිට ආනයනික සහල් තොග සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇති බව ඔහු පවසයි.
    ඔහු මෙසේ කීය.
    okun haal kiyala hithan inne Nadu haal witharai.. gon gal ibbo set ekak
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    AVvXsEgJ6BA8vgo2I8jGpsQCTyA7QPZC3ZYts6eo4BlUdH-lhG-rdNCx_M9VhKfmIeoRMh7-FPkEUvuPmvImzjF6E3LJBI9clkz6ujyeKIGJb6G8-KPwdE5obVTqB7IA2zq34jTCmPS1BbV6CrbeGZCzyb09-EyHEqou14MnptC0bqx7F7j194vpI6tfTyWTOw=s16000

    ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන් අතර එක් පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99ක මිලකට සහල් කිලෝ 5ක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.
    මේ වනවිට ආනයනික සහල් තොග සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇති බව ඔහු පවසයි.
    ඔහු මෙසේ කීය.
    වේසිගෙ පුතා දැක්කොත් කැදත් නැ පම්කයා

    ------ Post added on Nov 3, 2021 at 9:27 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,333
    35,040
    113
    පොහොර කියලා චීන ගූ ගෙනපු උන් හාල් කියලා මොන දහජරාවක් ගෙනල්ලද දන්නෑ රු 100ට අඩුවෙන් දෙන්න හදන්නේ.