ආන්ඩුව වැඩ පෙන්නයි - හාල් රුපියල් 100යි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    හාල් නෙමෙයි වී වෙන්ටැ. වී කිලෝ එකක් නම් ගතැහැකි 100ට අඩුවෙන්.



    සැමන් නන් පොඩ්ඩයි එන්නෙ.
    ටින් 50ක් වගෙ එනවා, හවස් වෙද්දි ඉවරයි
    තලවතුගොඩ ෆුඩ් සිටියටද?
     
    • Haha
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක නෙමේ යාලු......... අර අර ඉස්සර තිබ්බා නිකන් ම නිකන් සම්බා කියල සුපිරි හාලක්....
    නැද්ද එකෙන් පොඩ්ඩක් විතර හොයාගන්න.....
    වැඩිය ඕන නැහැ. මේස හැන්දක් දෙකක් තිබ්බොත් ඇති.
    අවුරුද්දකින් දෙකකින් දැක්කේ නැහැ.... අරන් තියාගන්න ඉස්සර කෑවේ මේවා කියලා තියාගන්න.....
    ඉස්සර මිනිස්සු වගා කලෙත් ඕය සම්බා එකම තමා. දැන් කඩේ නැති උනාට.....
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගූ රෝසන් පොන්න හිවල් වේසිගේ පුතා :LOL::LOL::LOL: සෑර් එක්ක එකතු වෙලා අන්න අර යාල පැත්තේ අක්කර 12000ක මහ ලොකු කුබුරු යායක් හදනවා ලු රටටම බත් දෙන්න රෝසන් අවජාතකයාගේ අම්මා ඉන්නවලු රෑට සැප දෙන්න උන් රෑට කුබුරු හානවලු දවල් ට කොටනවා:LOL::LOL: උබල ඉතින් දන් නෑ සෑර් ගේ බන්දු 2500 ගොබ්බයාගෙයි වැඩ
     
    • Like
    Reactions: tharinduncc

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    එක නෙමේ යාලු......... අර අර ඉස්සර තිබ්බා නිකන් ම නිකන් සම්බා කියල සුපිරි හාලක්....
    නැද්ද එකෙන් පොඩ්ඩක් විතර හොයාගන්න.....
    වැඩිය ඕන නැහැ. මේස හැන්දක් දෙකක් තිබ්බොත් ඇති.
    අවුරුද්දකින් දෙකකින් දැක්කේ නැහැ.... අරන් තියාගන්න ඉස්සර කෑවේ මේවා කියලා තියාගන්න.....
    ඉස්සර මිනිස්සු වගා කලෙත් ඕය සම්බා එකම තමා. දැන් කඩේ නැති උනාට.....

    අඩේ ඔව් බං. මාත් හෙව්වා ඒක. ඔය හොඳයි කියන එකක් වත් වගේ නෙවෙයි. පොඩි කාලෙ කෑවට පස්සෙ හමාබුනේම නෑ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බඩු නම් ටිකක් වගේ අඩුවක් දැනෙනවා කඩවල් වල... සුපර් මාකට් වලට ගියාම තමයි හොඳටම තේරෙන්නේ... තායිලන්ඩ් හාල් මැස්සෝ සතොසේ සාමාන්‍යයෙන් තියනවා... දැන් සති 2ක අවගේ ඉඳන් හොයනවා..හාල් මැස්සෝ නෑ..:no::no::no:සීනි 95ට තියනව කියල මම දැක්ක සිරසේ සටන හරි මොකක් හරි දේශ පාලු වැඩසටහනක කියවනවා පොහුට්ටෙක්... නෑ නේ බන් :lol::lol::lol:
     
    • Wow
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    http://nethnews.lk/article/87868
    MOKAKADA HAL JATIYA
     
    • Wow
    Reactions: Solo Rider