ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    When we considering a good sample not only the size the sampling method also matters.
    Yes, And this is probably one of the best sampling methods available without having spend huge amount of money and resources for surveying.

    1. It is reasonable to assume whole voting population have a mobile phone. Of course there are some who haven't, but it is not like 2002 where mostly rich urban population have mobile phones.
    2. Assignment of a phone number to a person is seemingly random. The number itself doesn't provide information regarding age, ethnicity, sex, income levels, Hometown, education, etc.

    Based on these assumptions alone, this sampling method represents the demography without any bias. Larger size would give better representation of course.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    තඩි පුර්වනිගමන කතාවක් නේ. පොයින්ට් එකකට තමන්ගේ හිතලු ලියලා තියෙන්නේ ඔයා.

    ඔයා කියපු බලන්න කියපුවා බලලා (ඔය vlog පවා) ඔක්කොම කියවලා තියෙද්දිත් උත්තරයක් ලියන්න හොදට පුලුවන්. නමුත් වැඩක් නැ. 80 ගනන් වල හිටපු අපිට පන්ති 5 දන්න අපිට jvp මුල හොදට දන්නවා. අන්තිමට අහපු⁣ ගොං ප්‍රශ්නය මාව මෙකේ දන්න එකෙක් වත් අහන්නැ. ඒ නිසා පුර්වනිගමන තියන් ඉන්න අයට උත්තර දෙන්නේ අන්රයියාමයි.

    බලං ඉමු.
    දිලාම බලන්න.

    මම ආසයි ගෝටා රනිල් හැම එකාම ඇරලා හැදුන්නැති උන් අන්රයියාගෙනුත් ඇරගන්නවාට.
    මෙහෙමයි ඉතින් අසූ ගනන් වල කරපුවා තාමත් කරනව කියල හිතන් ඉන්නව කියන්නෙම ඔයාගෙ අවුලක්නෙ.පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියල එකකුත් තියෙනවනෙ.ඒ විදියට කරා නම් දැන් ඉන්දියාවෙ යන්නෙ නෑනෙ නිල ආරාධනා පිලි අරන්.අප්ඩේට් වෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ.

    ඔයා ගෝටට දුන්න කියල හිතුනේ කියල තිබුන හිතලුව නිසා.වාටියේ එකෙක්වත් ආශ්‍රය නොකර මධ්‍යමකාරක සභාවෙ ඉන්නව වගේ ටෝක්ස් ඉෂූ කරන්නෙ එහෙම අය නිසා.
    අනිත් එක අපිත් මාර දේවල් දන්නවා,ඒත් දන්න දේවල් කියල වැඩක් නෑ වගේ කතා කියන්නෙත් නෑ දන්න දේවල් ඇත්තටම තියෙනව නම්.කියල දානව මිසක්.

    ඡන්දෙ දීපු උන්ට විතරක් නෙවෙයිනෙ අරුන් ආවම අරින්නේ.ඔයාටත් ඇරෙනවා.ඒ නිසා මේ වෙලාවෙ ඔයා හිතන විදියට ලංකාව ඇතුලෙ අපි චන්දෙ දෙන්න ඕන බලයට ගේන්න ඕන කවුද කියල කියන්න පුලුවන්ද?පුද්ගලයෙක් හරි ව්‍යාපාරයක් හරි මොකක් හරි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තනි ස්ටාලින්වාදි. සම්පුර්ණපක්ෂ ව්‍යුහයම හැදිලා තියෙන්නේ ඒ අනුව.

    මේ මොඩලයේ පක්ෂයකදි ඕක වියහැකියි
    Na neh. Kaleth ekka wenas wela atha. Full retard communist nemei ara peratto wage. Un ayin uneth mun hybrid model ekakta yanda plan karapu nisa. Dan jeppo hybrid theory eke

    ගෝතයා ගියේ මිනිස්සු පන්නපු නිසා ම නෙවෙයි, ඌ ⁣පවර් පැට්‍රිස් එකේ ඉදලා නැති නිසා බළය හසුරවන්න දන්නැති නිසා.

    කාලයක් දේශපාලනය කරන, ස්ටාලින්වාදි තනි විනයක් තියන මුන්ට පුලුවන් බං රැලි නවත්තන්න. රනිලාත් කලේ..
    Koheda jeppo starlin wadi kiyanne dan?
    ------ Post added on Feb 5, 2024 at 10:23 PM

    24h දනවාදී රටකට පනින්න බලන් ඉන්න මිට්ටෝ සමාජවාදි ජනාදිපති කෙනෙක් ගෙන්නන්න හදන්නේ මේ සැරේ. දිනන්න බැරිත් නෑ ගෝටට ගිය සැරේ දුන්නා ලක්ශ 20ක් විතර පාවෙන චන්ද.ඒ ටිකයි බයිකම එපා වෙලා අනුරට දෙයි තව ලක්ශ 15ක් විතර.සජියගෙන් ලක්ශ 20ක් කැඩෙයි ( මුස්ලිම්,දෙමල,කතෝලික චන්ද මූට තමා කොහොමත් රටම හැදිගෑවිලා ගියත්). තරුණ කට්ටිය කොහොමත් ලපයට කැමති වගේ. මුන්ගේ අර දනවාදය එපා,ප්‍රයිවට් ඒවා එපා ගාන ගොන් අදහස් ටික ටිල්වින්,බිමල්,නලින් වගේ උන් කියන්න ගත්තොත් 2000 පස්සේ සෙට් එකේ ඔලු වෙනස් වෙයි!! කට වහන් ඉන්න තරමට හොදයි!!
    Koheda mun kiyala thiyenne private epa kiyala? Mun kiyala thiyenne rataka energy, education, health eage pradana areas walata rajaye mafihath wimak one kiyala. E areas walatath private epa kiyala kisima thanka kiyala na. Pennapanko kiwwa thanak
    ------ Post added on Feb 5, 2024 at 10:28 PM
     
    • Like
    Reactions: haunte

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    42 000 vote poll ekaka results ekak gena mokada hithanne? online thiyapu ekak..
    Online votes walin decide karanna ba ban lankawe offline chanda polata awilla chanda dayakayangen sulu young pirisak witharai online poll walata enne. Issarath mathakada elakiri eke polls walin jvp dinala thibbe hamadama. Real chande wenas. Oka hariyatama balanna pare yana un 10000kin withara gattama hari hama level ekama cover wenna. Traffic eke inna car drivers, train riders, 3 wheel ppl etc
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Online votes walin decide karanna ba ban lankawe offline chanda polata awilla chanda dayakayangen sulu young pirisak witharai online poll walata enne. Issarath mathakada elakiri eke polls walin jvp dinala thibbe hamadama. Real chande wenas. Oka hariyatama balanna pare yana un 10000kin withara gattama hari hama level ekama cover wenna. Traffic eke inna car drivers, train riders, 3 wheel ppl etc
    Pennapanko 2019 chanden jeppo dinna poll ekak? Okkoma polls dinne gota
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    උන්ගේ Facebook Page එකේ Flowers ලා 1000 ක් නැහැ🤣

    Report එකත් කාගේ හරි ගැටයක් බං
    ඕකට ඕනෑවට වඩා උළුප්පලා පෙන්වනව මාධ්‍ය වලින් . ප්‍රශ්නය තියෙන්නේ මේ වගේ ළදරු සමීක්ෂණයකට ඇයි මෙච්චර ප්‍රසිද්ධියක් කියලා

    20240205-220413.jpg
    Owa itin unta therun ganna taram molayak na. Hodama wade kiyanne indian media walatat me report eka dila 😉
     
    • Like
    Reactions: 2osama

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Online votes walin decide karanna ba ban lankawe offline chanda polata awilla chanda dayakayangen sulu young pirisak witharai online poll walata enne. Issarath mathakada elakiri eke polls walin jvp dinala thibbe hamadama. Real chande wenas. Oka hariyatama balanna pare yana un 10000kin withara gattama hari hama level ekama cover wenna. Traffic eke inna car drivers, train riders, 3 wheel ppl etc
    ow mata terenawa kiyana dee uba.. kiriya wage thanaka poll walin maninna nam baa kohomath paid accts run wena nisa... youtube eke uba dakala athi ne oya eka eka prashan ahala poll ekak wage danne, anna ehema 2 mam dakka feb 4th .... ekaka danata 42 000 witara vote karala thiyenawa... anik poll eka daapu channel eka dan mathaka naa.. eka nisa eke votes amount eka danne ne....

    Online නම් කොහොමත් ජෙප්පෝ තමා 100%
    ඔයා 51% එක හොඳටම මදි 🤦

    mahinda 2015 paradina ekath oya wage ma kelani campus eken kara.. eka hebei offline seen ekak mam hithanne... eke results bayyo pili gatte naa... ekata kiwweth campus eke anthare mahinda ekka awul nisa boru dalaa kiyala....
    ------ Post added on Feb 5, 2024 at 11:37 PM
     
    • Like
    Reactions: hancok

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Online votes walin decide karanna ba ban lankawe offline chanda polata awilla chanda dayakayangen sulu young pirisak witharai online poll walata enne. Issarath mathakada elakiri eke polls walin jvp dinala thibbe hamadama. Real chande wenas. Oka hariyatama balanna pare yana un 10000kin withara gattama hari hama level ekama cover wenna. Traffic eke inna car drivers, train riders, 3 wheel ppl etc

    Online and middle class wala JVP votes wediy oka gam walata yaddi wenas wenawa
    habai me para gam wala minissu, cab drivers la, wheel drivers la e okkoma set weddi kiyanne JVP kiyala
    kalin pohottuwata dunnu godak aya kiyanne JVP kiyala

    mata nam loku wenasak penawa me para, antima mohothe wenas weida danne naha habai so far lapaya issarahin
    election drag karanneth okai
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ගමේ චන්ද ටික ගන්න මොනාද කරන්න ඕනේ ඔබතුමා හිතන විදියට :-)
    Mata nan hithenne minissu ekka inna educated capable minnisunwa denma campaign ekata danna ona.oka anurata karanna be district wala inna NPP main dial ekage athe tiyenne.sahodaraya sahodaraya gagena yana ayata game minissu chande denne ne.samahara gam wala caste ekath blnawa chande deddi.ewa wenas karanna eka parata puluwan dewal nemei.man inna game beluwoth npp eken kiyala inna ekawath danne ne.hugak minissunta pradhana paksha deke inna ayagen udawu hmb wela tiyenawa.un wena pakshekin gihin apita giya para weraduna me para ema wen ne chanden passe salakannan wage deyak kiwwama chande wetenawa.Anyway me mata hithena widiha mema nowennath puluwan.
     
    • Like
    Reactions: Xi Jinping

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    habai me para gam wala minissu, cab drivers la, wheel drivers la e okkoma set weddi kiyanne JVP kiyala
    kalin pohottuwata dunnu godak aya kiyanne JVP kiyala

    dan hema ekaagema athi smart phone ekak thiyenawa ne, ගමේද කොලබද කියලා නෑ ඉතින්... ෆේස් බුක් බලනවා, youtube යනවා, ඒවගේ යන දේවල් පේනවා, අමතක වෙලා තියෙන දේවල් ආයි , ආයි මතක් කරනවා... ඉතින් හැම එකාම පොඩ්ඩ පොඩ්ඩ හරි දැනුවත් වෙනවා...

    අනික් දේ තමයි පෝර කේස් එක නිසා ගම් වල චන්ද ගොඩක් ඩවුන් වෙනවා මේ පාර.. අපේ ගමෙත් බලන බලන අත තියෙන්නේ තේ ඉඩම්, කුබුරු, තමයි... කුබුරු නම් දැන් කාලෙක ඉදලා කරේ නෑ.. තේ තමයි කරන් ආවේ මිල හොද නිසා,... හැබැයි දැන් පොර මිටිය 14 000 ද කොහෙද කියලා කිව්වා.. ඉස්සර ගෝනියට හිල ගහලා තේ පැලේ ගාවින් පොර මිටිය බිම දිගේ ඇදන් ගියේ... දැන් දාන්නේ පොල් කට්ටෙන් කිව්වා... ගමෙත් රස්සා නෑ.. උනුත් කොහේ හරි රටකට යන්න බලන්නේ දැන්... ලයිට් බිල උනත් වැඩි කරපු එක දැනෙන්නේ වැඩිපුරම ගමේ එකාට... කොලබ එකා කොහෙන් හරි ගානක් හොයා ගන්නවා නේ... ගම් වල මිනිස්සු එකට මුදල හොයා ගන්නෙත් වෙන මොකක් හරි කැප කරන්....

    ඔව්ව ඔක්කොම එක පෙලට මේ පාර පත්තු වේගෙන එනවා බට කැලේට ගිනි තිබ්බා වගේ... පොහොට්ටුවේ එවුන් ගමට ගිහින් මොනවා කියන්නද... රස්සා දෙනවා කියන්නද? පාර හැදුවා කියන්නද? කියන්න එකක් නෑ.... npp එක හැරියට කරා ගත්තොත් ආයි ගලවන්නත් බැරි වෙයි.. මොකද 80% විතර ඉන්නවා දුප්පත් සහ සාමන්‍ය ජනතාව... උන් රජයෙන් රස්සා බලා පොරොත්තු නෑ, වතුර, ලයිට්, ගෑස්, පෙට්රෝල්, කෑම, බෙහෙත් කියන මුලික දේවල් ටික සාදාරන මිලට ඉල්ලන්නේ...[ සමුර්දි එවුන් ගැන නෙමෙයි මම කිවේ.].. ඉතින් සල්ලි දීලා ගන්න පුළුවන් විදියට සාදාරන මිලට ඔය ටික දෙන්න පුළුවන් නම් npp එකට ගේම ගහන්න පුළුවන් දිගටම... npp එකේ එවුන් කතා කරන්නෙත් ඒ කොටසට.... කතාව වගේම වැඩත් බලා ගන්න පුළුවන් වෙන්නේ බලය දුන්නොත් තමයි...
     
    Last edited:

    kasun.kbp

    Junior member
  • Feb 5, 2024
    30
    7
    8
    Kaduwela
    🔴 දින 5 ක සංචාරක නිරිත අනුර කුමාර දිසානායක, ඉන්දියාවේ රාජ්‍ය පරිපාලනය හා ඔවුන්ගේ තාක්ෂණික ආයතන සමග සාකච්ඡා පැවැත්විමට ඉන්දියාවේ ප්‍රාන්ත 3 ක සංචාර කිරිමට නියමිතයි.

    🔴 Breaking News
    අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජෙයෂංකර් හමුවෙයි.

    NPP leader Anura Disanayake begins his official Indian visit with a meeting with Indian EAM Jaishankar. This is the first time that the JVP leader has received an official invitation from Delhi

    https://fb.watch/q0iDxRn3wb/?mibextid=Nif5oz

    🔴 ටොයියෝ බයියෝ දැන් නලියනවා ඇති නේ, අපේ අපේක්ශකයොන්ට ලියුමක් වත් එවන්නේ නැනේ කියලා ඉන්දියාවට එන්න කථා කරලා කියල. 😂🤦
    ------ Post added on Feb 5, 2024 at 1:13 PM

    @kasun-kbp @kasun_kbp @kasun.kbp මට පුකේ ඇරපිය ඕවා දදා ඉන්නේ නැතුව කැරි පොන්න පකෝ ;);););)
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වේදනාවේ උපරිම සලකුණු පේනවා...

    වෙන මුකුත් නොකියා ඉන්නම්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Online and middle class wala JVP votes wediy oka gam walata yaddi wenas wenawa
    habai me para gam wala minissu, cab drivers la, wheel drivers la e okkoma set weddi kiyanne JVP kiyala
    kalin pohottuwata dunnu godak aya kiyanne JVP kiyala

    mata nam loku wenasak penawa me para, antima mohothe wenas weida danne naha habai so far lapaya issarahin
    election drag karanneth okai
    Pohotto pona la jvp dei. Puthanoge thibba chanda halenna hethuwak awe na. Uge chanda 100% gode bay chanda. Un tika pohottuwata bena bena puthanota denna balan innawa athi
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඉන්දියාව අනුරව ගෙන්නවලා මෙහෙ බංකොලොත් ආණ්ඩුව ටිකක් බය කරවලා මෙහෙ මොනවා හරි ටිකක් ලියවා ගන්න හදනවද දන්නේ නැහැ
    කොහොමත් රනිලා ගැස්සිලා ඇත්තේ දැනටමත්
    මේකෙ එකාලත් ගැස්සිලා ඉන්නකොට 😂

    අනුරව පන්නන්න ආයේ චන්ද නෑ. ඒකත් මතක තියා ගත්තොත් හොඳයි
    මම අදත් ඡන්දයක් දාලා ආවේ.
    ඒ තරමට දැන් රටේ ඡන්ද 😂
    ------ Post added on Feb 6, 2024 at 3:17 AM
     
    • Haha
    Reactions: topkollek

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Online and middle class wala JVP votes wediy oka gam walata yaddi wenas wenawa
    habai me para gam wala minissu, cab drivers la, wheel drivers la e okkoma set weddi kiyanne JVP kiyala
    kalin pohottuwata dunnu godak aya kiyanne JVP kiyala

    mata nam loku wenasak penawa me para, antima mohothe wenas weida danne naha habai so far lapaya issarahin
    election drag karanneth okai
    Yako..nama nobala ube avatare dakka gama man uda giya, ammata siri @2osama moko me jeppo diani kiyala katha karanne kiyala 🤭
     
    • Haha
    Reactions: Jack_Sparrow