ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

Djice

Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    ජවිපෙට රාජ්‍ය බලයක් එනවා කියලා කියන්න පුලුවන් හොදම සාක්ෂිය මේක.Npp එක රට වටා මිනිස්සු පෙන්නනලා දිනනවා කියවට වඩා මේක ප්‍රබල සාක්ෂි.
    කලින් කවදාවත් නැති තරම් usa,india,china වගේ රටවල් npp එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉදිරියෙදි යම් බලයක් ගන්න නිසා. නැතුව නිකං රටවල් හාල්කැලි එක්ක වැඩ කරන්නැ. පිලිගත්තත් නැතත් ඇත්ත ඕකයි.

    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම් සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ
    jvp full communist da? man hithan hitiye mun social capitalist side eke kiyala
     
    • Like
    Reactions: emoji diaries

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පාස්කු ප්‍රහාරේ පිටි පස්සෙත් RAW හිටියනේ..
    පාස්කු දවසේ බෝම්බ ගහන්න යන්නේ කියල සති ගානකට කලින් ලංකාවේ ආරක්ෂක අංශය දැනුවත් කරලා තිබුනා RAW එක. අපේ එවුන් මුකුත් කලේ නැතිවට.

    බෝම්බ ගහන්න RAW එක සම්බන්ධ වුන කතාවක් නම් මතක නෑ මට. එහෙම කිව්වද කව්රුහරි?

    ටයි පොල්ල එච්චර ලොකුවට පේන්නෙ ඇයි බන්. ඌව ඔය සූට් එකෙන් අපි දැකල නැති නිසාද.
    හදිස්සියේ එන්න කිව්වා වගේනේ ගියේ. හදිස්සියට කොහෙන්හරි අහුවෙච්චි ටයි එකක් බෑග් එකට ඔබාගන්න ඇති ඊයේ ලෑස්ති වෙද්දී :D:D
    ------ Post added on Feb 5, 2024 at 1:52 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි මේ රට අනුරයියාට කියලත් ඇරගන්නම ඕනා..නැත්තම් සමාජවාදේ ලෝකෙම ෆේල් කියන එක ගම්බයියත් තේරුම් ගන්නැ
    අනුරව පන්නන්න ආයේ චන්ද නෑ. ඒකත් මතක තියා ගත්තොත් හොඳයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    jvp full communist da? man hithan hitiye mun social capitalist side eke kiyala
    තනි ස්ටාලින්වාදි. සම්පුර්ණපක්ෂ ව්‍යුහයම හැදිලා තියෙන්නේ ඒ අනුව.
    අනුරව පන්නන්න ආයේ චන්ද නෑ. ඒකත් මතක තියා ගත්තොත් හොඳයි
    මේ මොඩලයේ පක්ෂයකදි ඕක වියහැකියි
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    jvp full communist da? man hithan hitiye mun social capitalist side eke kiyala
    na neh...full communist nam no private sector,no private property...npp ek economics policy ekai mahinda,sajith ge ewage wenask na..lankawe goak parties liberal but left pattata tikak bari...NPP ekakth policy eka eka thama un kiyanna lajja unata
     
    • Like
    Reactions: jennt

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    jvp full communist da? man hithan hitiye mun social capitalist side eke kiyala
    නෑ බං උන් communist සීන් එකේ නෑ ඒකයි කුමාර් ගුණරත්නම් අයින් වුණේ පෙරටුගාමී පක්ෂය communist
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    තනි ස්ටාලින්වාදි. සම්පුර්ණපක්ෂ ව්‍යුහයම හැදිලා තියෙන්නේ ඒ අනුව.

    මේ මොඩලයේ පක්ෂයකදි ඕක වියහැකියි
    අනුර රූකඩ. ඇතුලේ තමා නුල් අදින උන් ඉන්නේ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    තනි ස්ටාලින්වාදි. සම්පුර්ණපක්ෂ ව්‍යුහයම හැදිලා තියෙන්නේ ඒ අනුව.

    මේ මොඩලයේ පක්ෂයකදි ඕක වියහැකියි
    na meka nam kohomath wenna ban...e wage ekak unoth lapayata,gotata wage gahala pannanwa...ehchara natanna ba unta lankawe kohomath
     
    • Like
    Reactions: Any.key

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    na neh...full communist nam no private sector,no private property...npp ek economics policy ekai mahinda,sajith ge ewage wenask na..lankawe goak parties liberal but left pattata tikak bari...NPP ekakth policy eka eka thama un kiyanna lajja unata
    මුන් ⁣මේ බලය ගන්න ගොමගොඩක් අයිසින් කරන් දැගලුවට, චතුරංග අබේ ව ෆලෝකරානම් තේරෙනවා මුන් තාමත් පරණ එවුන්මයි කියලා.
    ඊට වඩා නම් කියන්න දෙයක් නැ.

    බළය දිලාම ඉගෙන ගමු!
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    තනි ස්ටාලින්වාදි. සම්පුර්ණපක්ෂ ව්‍යුහයම හැදිලා තියෙන්නේ ඒ අනුව.
    ඔච්චර ස්ටාලින් වාදී කියන පක්ෂේ ස්ටාලින්ගේ ෆොටෝ එකක් වත් ගහන් ඉන්නවා දැකල තියෙනවද උබ?
    ලෙනින්, මාර්කස් නම් ඕනේ තරම් ඉන්නවා.

    zczczxcz.jpg
     
    • Like
    Reactions: jennt

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    na meka nam kohomath wenna ban...e wage ekak unoth lapayata,gotata wage gahala pannanwa
    ගෝතයා ගියේ මිනිස්සු පන්නපු නිසා ම නෙවෙයි, ඌ ⁣පවර් පැට්‍රිස් එකේ ඉදලා නැති නිසා බළය හසුරවන්න දන්නැති නිසා.

    කාලයක් දේශපාලනය කරන, ස්ටාලින්වාදි තනි විනයක් තියන මුන්ට පුලුවන් බං රැලි නවත්තන්න. රනිලාත් කලේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඔච්චර ස්ටාලින් වාදී කියන පක්ෂේ ස්ටාලින්ගේ ෆොටෝ එකක් වත් ගහන් ඉන්නවා දැකල තියෙනවද උබ?
    ලෙනින්, මාර්කස් නම් ඕනේ තරම් ඉන්නවා.

    View attachment 224023
    ස්ටාලින්වාදය කියන්නේ ආකෘතියක් බොල. පක්ෂ ව්‍යුහය අධ්‍යනය කරපං. 🥱
    පොටෝ නැති එකින් මනින උබලාට සමාජවාදේ ගොඩක් දුරයි බං. දේශපාලනය නම් ඇත්තේ නෙප්චුන් හරියේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    🔴 තමන් ඉහමහත් සතුටට පත්වනවා - ඉන්දිය විදේශ ඇමති.

    ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාව හමුවිමට ලැබිම තමන් ඉමහත් සතුටට පත්වන කාරණයක්.දිවිපාර්ශික ආර්ථික වර්ධනය පිලිබදව ඉතාමත් හොද සාකච්ඡාවක් පැවතුනා.
    -ඉන්දිය විදේශ ඇමති -
    Heta indan India samajawadaya adopt karaida ban? Samupakaara system da karanna yanne? 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    මුන් ⁣මේ බලය ගන්න ගොමගොඩක් අයිසින් කරන් දැගලුවට, චතුරංග අබේ ව ෆලෝකරානම් තේරෙනවා මුන් තාමත් පරණ එවුන්මයි කියලා.
    ඊට වඩා නම් කියන්න දෙයක් නැ.

    බළය දිලාම ඉගෙන ගමු!
    uu nam hena gona...u karnne chanda kadana eka
    ගෝතයා ගියේ මිනිස්සු පන්නපු නිසා ම නෙවෙයි, ඌ ⁣පවර් පැට්‍රිස් එකේ ඉදලා නැති නිසා බළය හසුරවන්න දන්නැති නිසා.

    කාලයක් දේශපාලනය කරන, ස්ටාලින්වාදි තනි විනයක් තියන මුන්ට පුලුවන් බං රැලි නවත්තන්න. රනිලාත් කලේ..
    dan communist kiyala ekak na ban..uba stalin wadi kiyala adahas karnne mokakda...Vietnam wage model ekakta giyath...china wage model ekakatawath yanna lankawe sba... democracy ehema nathi karnna ba..balamu
     
    • Like
    Reactions: jennt