ආන්ඩුව_නාගනි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    :( මේක ගැන තමයි මමත් කල්පනා කරේ. මේ සෙට් එක දැක්කම මහින්දට දෙන්නමයි හිතන්නේ සමහර වෙලාවට.
    pissuda ban apith mahindata deepu ewun thamai.. oya baila walata rawatenna epa///.apith rawatuna katawath one one sellam danna ba..SF wagema hela urume inneth me paththe kiyala matak karaganin :frown::frown:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :( මේක ගැන තමයි මමත් කල්පනා කරේ. මේ සෙට් එක දැක්කම මහින්දට දෙන්නමයි හිතන්නේ සමහර වෙලාවට.

    attachment.php

    හකිම් ඉන්නේ ආණ්ඩුවත් එක්ක රිෂාඩ් බදුබ්දීන් ඉන්නේත් ආණ්ඩවත් එක්ක තාමත් ආණ්ඩුවේ ඇමති වරු .වික්‍රිමභාහු ලගදිම ආණ්ඩවට යනවා හිටියත් ඡනතා නියොඡිතයෙක් වෙලා පාරිලිමේන්තු එන්නේ හෝ බලපැමක් කල හැකි පුද්ගලයෙක් වෙන්නේ නෑ.විග්නේෂ්වරන් දෙමල මනුස්සයා වෙනුවෙන් කතා කරන එක අපට වැරදි විදියට පේනුනට වෙන කියන්න තරම් වරදක් නෑ.රවි කරැණාණායක හොරා කියමුකෝ එතකොට ආණ්ඩුවේ ඉන්න 153 නම ඊට වඩා වැඩියෙන් හොරාකාපු එවුන් රාඡිත ඔය කියන තරම් වරදක් නෑ ඔහුගේ මතය වෙනුවෙන් හැමදාම පෙනි ඉන්න කෙනෙක් .
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    විමල්ගේ අතේ පැලවෙන බොරු බන් ඔය. :lol::lol::lol:

    එතකොට අත්සන් පොටෝ ශොප් කරලද? එහෙමනම් හරියට උත්තර ඕනා මේවට. සිරිසේන උන්නැහේ කියන්න ඕනා මේක පොටෝශොප් අපි එහෙම දෙයක් අත්සන් කලේ නෑ කියලා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එතකොට අත්සන් පොටෝ ශොප් කරලද? එහෙමනම් හරියට උත්තර ඕනා මේවට. සිරිසේන උන්නැහේ කියන්න ඕනා මේක පොටෝශොප් අපි එහෙම දෙයක් අත්සන් කලේ නෑ කියලා

    ne bn scan karala ubala podi eun wage ne :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    එතකොට අත්සන් පොටෝ ශොප් කරලද? එහෙමනම් හරියට උත්තර ඕනා මේවට. සිරිසේන උන්නැහේ කියන්න ඕනා මේක පොටෝශොප් අපි එහෙම දෙයක් අත්සන් කලේ නෑ කියලා

    ස්කෑනර් & ෆොටෝශොප් කියලා දෙකක් තියෙනවා කියලා දන්නවද? :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ne bn scan karala ubala podi eun wage ne :rofl:

    මමනම් ණඩු දාලා මම ජ්නාධිපති වෙච්ච ගමන් ලොකූ වන්දියක් ගන්නවා විමල් වීරවන්ශගෙන් බොරු දානවට
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    එතකොට අත්සන් පොටෝ ශොප් කරලද? එහෙමනම් හරියට උත්තර ඕනා මේවට. සිරිසේන උන්නැහේ කියන්න ඕනා මේක පොටෝශොප් අපි එහෙම දෙයක් අත්සන් කලේ නෑ කියලා
    10456782_732845076807365_6155542462852503564_n.jpg

    dan mokada kiyanne uba? :D:D