ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පැටියා;17832992 said:
    මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ. මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.

    මචං, MS ට Full support කරපු සරත් නන්ද කාරයත් කියන්නේ ඕක වැරදියි කියලනේ? එතකොට ඔය තර්කය අනුව සරත් නන්ද සිල්වාත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න එකෙක්ද?
    වැරැද්ද කවුරු කරත් වැරදියි. ඒකෙන් නරක පූර්වාදර්ශයක් ලැබෙනව නම් තවත් වැරදියි.

    ඔය යසස් බණ්ඩාර මහින්ද අන්දුවෙන් හොරු දුෂකයෝ නිතිඅප්ති නිදහස් කරනකොට කොහෙද දන්නේ නැහැ හිටියේ . මන් හිතන්නේ වෙන රටක වෙන්න ඇති. දැන් එතින් දුක ඇති මහින්ද පැරදුන එකට.

    මම මේකට comment කරපු හේතුව තමයි නලින් ද සිල්වා මහතාට ඉතිහාසයේ පළමු වතාවට නිල නොවන වාරණයක් ක්‍රියාත්මක වීම. (ඒක උඩින් කියල ඇති.) නලින් ද සිල්වා මහතාගේ දේශපාලන ලිපි දැන් පුවත්පත් වල පලවෙන්නේ නෑ. ඒ නිසා internet එක විතරයි ඔහුගේ අදහස් සාකච්ඡා කරන්න තියෙන්නේ.

    මම සිංහල ජාතිකත්ව මතයට කඩේ යන කෙනෙක් පමණයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට සිංහල ජාතිකත්ව මතය නියෝජනය කරන්න පුළුවන් නම් මම එතුමට කඩේ යනවා. නමුත් රනිල් මහතා හා එජාප ආණ්ඩුව සිංහල ජාතිකත්වයට සපුරා විරුද්ධයි. ඒ වගේ ආණ්ඩුවක් මට එපා.

    නමුත් මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මොන අවස්ථාවක හෝ කැප්පෙටිපොල කෙනෙක් වෙලා මුන්ට පයින් ගහල හරිහමන් ආණ්ඩුවක් හදයි කියල. (නලින් ද සිල්වා මහතා නම් කියන්නේ මේක වෙන්නේ නෑ කියල. ඔහු මෛත්‍රීපාල මහතාව දකින්නේ පඹයෙක් විදිහට විතරයි. මම එතනදී ඔහුගේ මතයට විරුද්ධයි. මෛත්‍රීපාල මහතා මේ ගමන ගියේ විශාල අවදානමක් අරගෙන. ඒ වගේ අවදානමක් ගන්න පුළුවන් කෙනා නිකම්ම පඹයෙක් කියල මම හිතන්නේ නෑ.)
     
    • Like
    Reactions: gayankuwait

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17832992 said:
    මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ.
    මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.

    උදා:

    chathu05
    හෙළයෙක්
    yasas bandara
    rajitha_ks

    ඒ ඇයි?

    නීති දැනුමකුත් නැති ඉතිං යම් කාරණයක් දිහා මථ්‍යස්ථව බලන්න බැරි අන්තවාදී අය එක්ක මේ වගේ දේවල් වලට තර්ක කරලා වැඩක් නෑ. :)

    නීතිය කියන කාරනයේදී මධ්‍යස්ථව බැලිල්ලක් කියලා දෙයක් නෑ , රටක ව්‍යවස්ථාවක් තිබේනම් ඕනෑම කාරණයක් ඒකට අනුව තමයි සිදුවිය යුත්තේ. කවුද ආණ්ඩුවට කඩේ යන්නේ , කවුද විපක්ශව ඉන්නේ කියන දේ අදාල නෑ කාරණා තාර්කිකනම්.

    :rolleyes::rolleyes::rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් ලැප් එකේ කූලින් ෆෑන් වැඩ කරද්දිත් නතර වෙනවා ඒ ඇයි බන්? හොද ලැප් එකක් ගන්න ඕන.. කූලින් ෆෑන් එකක් කීයක් වෙයිද බන්???:oo::oo:

    ඉස්සෙල්ල කියපං තෝ ලැප් එකක්ද ගන්නෙ කූලිං ෆෑන් එකක්ද :baffled:
    යකෝ ලැපක් ගනිද්දි කූලිං ෆෑන් එක ගලෝල නෙමේ දෙන්නෙ :rofl:
    කෙලින්ම අලුත් ලැපක් ගනිං. :lol::lol::lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ශිරාණි මහත්මියව , තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ චන්දයක් විමසා , එය 2/3 ක චන්ද වලින් අනුමත වුණා කියන්නේකොහෙද ??:cool:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මචං, MS ට Full support කරපු සරත් නන්ද කාරයත් කියන්නේ ඕක වැරදියි කියලනේ? එතකොට ඔය තර්කය අනුව සරත් නන්ද සිල්වාත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න එකෙක්ද?
    වැරැද්ද කවුරු කරත් වැරදියි. ඒකෙන් නරක පූර්වාදර්ශයක් ලැබෙනව නම් තවත් වැරදියි.

    මම මේකට comment කරපු හේතුව තමයි නලින් ද සිල්වා මහතාට ඉතිහාසයේ පළමු වතාවට නිල නොවන වාරණයක් ක්‍රියාත්මක වීම. (ඒක උඩින් කියල ඇති.) නලින් ද සිල්වා මහතාගේ දේශපාලන ලිපි දැන් පුවත්පත් වල පලවෙන්නේ නෑ. ඒ නිසා internet එක විතරයි ඔහුගේ අදහස් සාකච්ඡා කරන්න තියෙන්නේ.

    මම සිංහල ජාතිකත්ව මතයට කඩේ යන කෙනෙක් පමණයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට සිංහල ජාතිකත්ව මතය නියෝජනය කරන්න පුළුවන් නම් මම එතුමට කඩේ යනවා. නමුත් රනිල් මහතා හා එජාප ආණ්ඩුව සිංහල ජාතිකත්වයට සපුරා විරුද්ධයි. ඒ වගේ ආණ්ඩුවක් මට එපා.

    නමුත් මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මොන අවස්ථාවක හෝ කැප්පෙටිපොල කෙනෙක් වෙලා මුන්ට පයින් ගහල හරිහමන් ආණ්ඩුවක් හදයි කියල. (නලින් ද සිල්වා මහතා නම් කියන්නේ මේක වෙන්නේ නෑ කියල. ඔහු මෛත්‍රීපාල මහතාව දකින්නේ පඹයෙක් විදිහට විතරයි. මම එතනදී ඔහුගේ මතයට විරුද්ධයි. මෛත්‍රීපාල මහතා මේ ගමන ගියේ විශාල අවදානමක් අරගෙන. ඒ වගේ අවදානමක් ගන්න පුළුවන් කෙනා නිකම්ම පඹයෙක් කියල මම හිතන්නේ නෑ.)

    :yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඕවා නම් මෙතන කතා කරල වැඩක් නෑ...
    අවු. 20ක් තිස්සේ ජාතිකත්වය වෙනුවෙන් ලියන නලින් මහතාට පළමු වතාවට වාරණයක් පැණවී ඇත. ඔහු ලියන ලිපි දිවයිනේ හෝ රිවිර පුවත්පතේ පල නොවේ. (යහපාලනේ
    ™?)

    කොහොම හරි අපි දන්න දේවල් අනුව
    1. කළින් හිටි ශ්‍රිරාණි seniors ලා ගණනාවක් කපාගෙන පත්කළ දේශපාලන පත්වීමකි. ඇගේ සැමියා හොඳහැටි ගසා කෑවේය.

    2. එකට හොරා කෑ පිරිසක් අතර නෝක්කාඩු වීමක් සිදු විය. ශ්‍රිරාණි ඉවත් කිරීම එහි අතුරු ඵලයකි. ඇය කිසිම අයුරකින් වීරවරියක් නොවේ.

    3. වත්කම් ප්‍රකාශයේ නොලියූ ගිණුම් (ශේෂය ශූන්‍ය වීම වැදගත් නොවේ.) තිබීම අගවිනිසුරු පමණක් නොව ඕනෑම රජයේ සේවකයෙක් කළහොත් වරදකි. මමද මෙය කර ඇතැයි සිතමි. බොහෝ දෙනා කරති. මහලොකු දෙයක් නොවේ.

    4. දඩුවම් දීමට එවන් ගිණුම් පැවතීම පමණක් ප්‍රමාණවත් වේ.

    5. සේවයෙන් පහ කිරීම පැහැදිළිවම අනවශ්‍ය තරම් බරපතල දඩුවමකි. නමුත් මෙය තීරණය කිරීමට හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. එය විවේචනය කිරීමට අපට බලයක් නැත.

    6. මහින්ද මහතා ශ්‍රිරාණි ඉවත් කලේ පොතේ සඳහන් ක්‍රියාමාර්ගයකිනි.

    7. ක්‍රියාමාර්ගයේ දෝෂයක් ඇත්නම් එය තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තුවට (එයට අදාළ කොටස සඳහා.) සහ අධිකරණයට (අර්ථ නිරූපණ ආදිය
    සඳහා) පමණි. (මෙහිදී පාර්ලිමේන්තුවට අදාළ කොටස සඳහා අධිකරණයට තීන්දු ගත නොහැක.) ජනපතිතුමාට එසේ තීරණය කිරීමට බලයක් නැති අතර එය ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුව බල්ලට දැමීමකි.

    අනික මොහාන් මහතාට අසාධාරණයක් වී ඇතැයි ඒ මහතාට සිතෙන්නේ නම් එම නඩුව කියන්නේ කාටද??
    අධිකරණයටද?? (යහපාලනේ™?)

    අවසාන වශයෙන් සිදුවූයේ රට අපකීර්තියට පත්වීමක් පමණි.

    සැ.යු. - අගමැතිතුමා කියන්නේ පත්වීමක් සිදුවී නැති බවයි. පත්වීම දෝෂ සහිත බව නොවේ. එම නිසා අනිවාර්යයෙන්ම මොහාන් මහතා කළ සියලු දේවල් බල රහිත වන්නේ දැයි දැන් අධිකරණයට තීන්දුවක් ගැනීමට සිදුවේ.:(
    11.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ශිරාණි මහත්මියව , තනතුරෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ චන්දයක් විමසා , එය 2/3 ක චන්ද වලින් අනුමත වුණා කියන්නේකොහෙද ??:cool:
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒකාලෙ ඔය වැඩේ සාධාරණීකරණය කරල බොක්කෙන්ම කරපු කතාවක් තියෙනව.ලින්කුව ලැබුනෙ නෑ තමා.
    මහින්ද ශිරාණිව අයින් කරේ කමිටුවක් මගින්.ඒකට පාර්ලිමේන්තු අනුමැතිය තිබ්බ. අද බලමුකො තිබ්බ විවාදයෙ මොකද උනේ කියල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;17832992 said:
    මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ.
    මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.

    උදා:

    chathu05
    හෙළයෙක්
    yasas bandara
    rajitha_ks

    ඒ ඇයි?

    නීති දැනුමකුත් නැති ඉතිං යම් කාරණයක් දිහා මථ්‍යස්ථව බලන්න බැරි අන්තවාදී අය එක්ක මේ වගේ දේවල් වලට තර්ක කරලා වැඩක් නෑ. :)
    එකග නොවෙමි...
    යසස් මධ්‍යස්ථය. අපි කවුරු කලත් වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතු බව සිතමි.

    යහපාලනය නම් එය යහපපාලනය විය යුතු ඉව මම ද විශ්වාස කරමි. අයහපාලනයට එදිරිව නැගිය යුත්තේ අයහපාලනය නොවේ. එසේ වුවහොත් මෙය මරා ආණ්ඩුවේ සිරා/රනිල් වර්ෂන් එක වනු ඇත............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    MS ට Full support කරපු සරත් නන්ද කාරයත් කියන්නේ ඕක වැරදියි කියලනේ? එතකොට ඔය තර්කය අනුව සරත් නන්ද සිල්වාත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න එකෙක්ද?
    වැරැද්ද කවුරු කරත් වැරදියි. ඒකෙන් නරක පූර්වාදර්ශයක් ලැබෙනව නම් තවත් වැරදියි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොකා ඒව ආදාල නෑ.....
    වැරදි දේ කවුරු කලත් වැරදියි.....
    පඩයක් ඇරියොත් මම ඇරියත්, උඹ ඇරියත්, මහින්ද ඇරියත්, රනිල් ඇරියත්, මෛත්‍රී ඇරියත් ගදයි.
    මහින්ද ඇරිය පඩේ ගදයි බට් රනිල් ඇරින පඩ සුවදයි කියනව නම් ඉතිං ඉන් එහාට කතා කරල වැඩක් නෑ..........
     
    GreenFuZZy

    Member
    Jan 31, 2015
    48
    3
    0
    මොහාන් පීරිස් උසාවියක තියා සමථ මන්ඩලයකවත් නඩු අහපු එකෙක් නෙමෙයි. එහෙව් එකෙක් අයින්කරල හොඳම අගවිනිසුරුවරායට ඒ තනතුර ලැබුන එක හොඳයි.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොහාන් පීරිස් කියන්නෙ උසාවියක තියා සමථ මන්ඩලයකවත් නඩු අහපු එකෙක් නෙමෙයි. එහෙව් එකෙක් අයින්කරල හොඳම අගවිනිසුරුවරායට ඒ තනතුර ලැබුන එක හොඳයි.

    :rofl::rofl::rofl: එතකොට උ පොල් ගාලද මෙච්චර කල් මන්දිරෙ