තීන්දු තීරණ වලට බලපෑමක් නැහැ. මොකද මොහාන් පිරිස් තනියෙන් නඩු ඇහුවේ නැති නිසා. විනිසුරු මඩුල්ලේ තිරන වෙනස් වෙන්නේ නැහැ. කොහොමත් මේ වගේ කාරණාවලදී යුක්තිය නීතියට පිටින් යාමක් තියනවනම් උබ මහින්දට කියපන් නඩු දාන්නන කියලා. විනිසුරන් දීපු තීරණයට විරුද්දව. මහින්දගේ උවමනාවටම දීපු තීරණය විරුද්දව........එකේ නීති විරෝදී කියලා ඇපිල් කරන්න කියපන්. උබ මැදමුලන ගිය වෙලාවක
2011 ජනවාරි 11 වැනි දා පාර්ලිමේන්තුව වරදක් කර නැති බව කථානායකතුමා තීරණය කර ඇත. ඒ තීරණය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා ද මන්ත්‍රීවරුන් ලෙස පිළිගෙන ඇත. ඔවුන්ට එදා තමන් අතින් සිදුවුයේ වරදක් යැයි අද කිවහැකි ය. ඕනෑම අයකුට තම අදහස් වෙනස් කර ගැනීමේ අයිතිය ඇත. එහෙත් එදා පාර්ලිමේන්තුව නිවැරදි බවට ගත් තීන්දුවක් වෙනස් කිරීමට අද හැකියාවක් ඇත්නම් ඒ අගමැතිට හොා ජනාධිපතිට හෝ නොව පාර්ලිමේන්තුවට පමණ ය. ජනාධිපතිට හෝ අධිකරණයට හෝ ඒ සඳහා බලය පෑවරී නැත. ඔවුන් එසේ කරන්නේ නම් ඒ තම බලය ඉක්මවා ගොස් කරන්නකි. ජනාධිපති එසේ කරන්නේ නම් එය ඔහුගේ නිල කාර්යයක් ලෙස සැලකිය නො හැකි ය. එපමණක් නො වේ. එය ඔහුගේ පෞද්ගලික කාර්යයක් ද නො වේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහූට ලැබෙන මුක්තිය ද මෙහි දී අහිමි වෙයි.
ජනාධිපති අද ක්‍රියාකරන්නේ එදා පාර්ලිමේන්තුවේ දී සිදු වී යැයි කියන වරදක් නිවැරදි කිරීමට යැයි කියැවෙයි. එහෙත් එය මුළුමනින් ම වැරදි ක්‍රියාවක් හා ප්‍රකාශයකි. එදා පාර්ලිමේන්තුවේ වරදක් සිදු වී නොමැති බව කථානායකතුමා තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන් එය පිළිගෙන ඇත. වරදක් සිදු වී තිබිණ ද ජනාධිපතිවරයාට එය නිවැරදි කිරීමේ බලයක් නැත.



එතනදී මෛත්රිත් තව මහින්ද කෙනෙක් විතරයි


