ආන්දෝලනයට තුඩු දුන් නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    තැපැල ඔකේ තිබ්බා කියලා විශේෂයක් නැ. තැපැලට තැනක දිලා ඔකෙන් වැඩක් ගන්න ඕනා.
    ඒකෙ වටිනාකම තියෙන්නෙ ඒකෙ තැපෑල තියෙද්දි. ටවුන් එක මැද්දෙම තියෙන මිනිස්සු යන එන ලස්සන පොඩි බිල්ඩින් එකක්. මොකටද ඒක වහල හෝටලයක් දාන්නෙ ඒකෙ?
    හැම ලබ්බම tourism වෙන්න ඕනෙ නෑ. Tourism උනත් කරන්න බෑ ඕක හෝටලයක් කරල. සුද්දෙක් උනත් ඕක බලන්න යන්නෙ ඒක post office එකක් විදිහට තියෙද්දි.
     
    • Like
    Reactions: silent one

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Build more buildings like it instead of stealing from Post.
    Giving it to a hotel is a bad move

    Dudley's hotel near race course is a shit building.

    1728506049051.png


    Who ever allowed this design to be built should be questioned. Nuwaraeliya hotels always had a classy British look to them and this moron has built a casino like nonsense in front of the Grand Hotel 😂 WTF
     
    • Like
    Reactions: olu bakka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ataya nemei ban atta kiyala kiwwe.. 😄 online docata ridila 😄

    රිදුම් පිරිමදින හැටි බලං හිටපංකෝ. ඔය ⁣ආත්ම මාරු කලාට එක මනුස්සයානේ ඉන්නේ. සයිබරේ ඛිබෝඩ් අස්සේ හැංගුනා කියලා අස්පර්ශනිය ජිවිත නෙවෙයිනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    රනිලා කරන්න ගිය තව වැඩක් හරි කියලද දැන් ඔය කියන්න යන්නෙ 🤭 🤭

    නෑ බන් එහෙම හරි නෑ
    අන්රයියා කියනවා නම් එතන තැපැලම තියමු
    ඩොලර් ආවා වගේද තැපැල නැති උනොත්
    අපි කැමති තැපැලට

    2/3 ගම්මු කොහොම හරි

    ආ රිදිච්ච බයියො එක පෙළට.

    පින්නප්පු විකුණන්න ගියාද ඒකත්? එහෙනං පුතේ අද මේ කරන එකට වඩා ඒ පොන්න වැඩේට විරුද්ධයි.

    අන්‍රයියලාට තියෙන්නෙ තැපැල් දෙපාර්තමේන්තුවට නොදී ටෙන්ඩර් කැඳවලා බද්දට දෙන්න.

    දැන් ඉන්න එකාත් ඌවගේනෙ බන්. කජ්ජක්ද ගගා ආපු එකා මුල් දවසේම කියනවා "මට ඉතින් මැජික් බෑ" කියලා. අන්තිමට කරන් ආපු ටික එහෙමම කරනව. මොන පොන්නයෙක්ද බන් ඒ.

    පොනිල් පොන්නයා වගේ පොන්නයෙක් නං නෙවෙයි. 😹
    මැජික් බෑ කියලා කිව්වෙ චන්දෙ තියන්නත් ගොඩ කාලෙකට කලින්. චන්දෙ දෙන උන් ඒක දැනගෙන තමයි දුන්නෙ.

    අවුරුදු 50ක් ලොරි ටෝක් දීලා රට පාලනේ කරගා අන්තිමට රට බංකොළොත් කරපු පොන්නයෙක් වගේ නෙවෙයි. ✌🏼✌🏼😹
    ------ Post added on Oct 10, 2024 at 2:10 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    තැපැල ඔකේ තිබ්බා කියලා විශේෂයක් නැ. තැපැලට තැනක දිලා ඔකෙන් වැඩක් ගන්න ඕනා.
    ඔයාගේ ආණ්ඩුවනේ. ටිකක් උන්ට කියලා දෙන්න කෝල් එකක් අරන්. 🙂
     
    • Haha
    Reactions: dxx

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    සිගිරිය dynamite ගහල පුපුරවලා කළු ගල් ටික ගත්ත නම් හරි port city එකේ මුහුද ගොඩ කරන්න. 🤔
    Anuradhapure indn adina eka padui ne. Athugala wage blast kala nam highway ekema genna thibba.
     
    • Love
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    තැපෑල හෝටලයක් කරන්න කියන උන් තමා අර ඉස්සර සීගිරියේ EDM festival එකක් තියමු කිවුවෙ