ආන්දෝලනාත්මක_හෙළිදරව්වක්
සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
“තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“
“මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“
(කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)
ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි..
ලෝකයෙහි විශාලතම අර්ධද්වීපය වන අරාබි රට ඉතිහාස යුගයේ ආරම්භය තෙක් විද්වත් ජනයා විසින් හඳුනාගත් පෙදෙසක් හෝ රටක් නොවී ය. මෑතකදී ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ දේශගවේෂකාදීන් විසින් ඉපැරණි ප්රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයක් මේ අර්ධද්වීපයෙහි පැවති බවට සාක්ෂීන් සොයා දැනගන්නා තුරු අරාබි දේශය ඉපැරණි ලෝකයේ ජනාවාස නොපැවති පියසක් ලෙස පිළිගැනීමට ලක්ව පැවතියේ ය. මෙසේ සොයාගත් ප්රාග් ඉස්ලාමීය ශිෂ්ටාචාරයකට අයත් අරාබි රාජ්‍යයන් බටහිර ආසියාවේ වෙනත් මධ්‍යධරණී පෙදෙස්වලින් මතුවූ ප්රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයන් සේම ඉතා වැදගත් කරුණු එලි පෙහෙළි කොට දක්වන පෙදෙස් බවට ඉතිහාසඥයෝත් පුරාවිද්‍යාඥයෝත් පෙන්වා දුන්හ. ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත් සාධක අනුසාරයෙන් මේ ඉපැරණි අරාබි ශිෂ්ටාචාරයන්ගේ යට ගියාව තව තවත් සොයා එළිදරවු කිරීමට මේ ප්‍රවීණයෝ සමත් වූහ.
යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි
ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි ‘යෝනක පුර‘ යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) මුස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘
කුටියෙහි ඇතැයි පැවසෙයි.
වැඩි දුර විස්තර සහ පිටු 17 කින් යුත් සම්පුඋර්ණ ලිපිය සඳහා "යක් පරපුරේ සිංහලයා බ්ලොග් ස්පෝට්" හෝ අප පිටුවෙන් "අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය - ශ්‍රී ලංකා " ලබාගත හැක
උපුටා ගැනීමේ දී කරුණාකර කතෘ ලින්කුව දැමීමට තරම් කාරුණික වන්න
[/SIZE]
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො
අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවනය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
අපිව අන්දන අයගේ රෙදි ගලවන අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය - ශ්‍රී ලංකා
http://www.facebook.com/InternationalBuddhistCouncil