ආන් අරු නිදසස් -කූට ලේඛන හැදූ බවට සාක්කි නැ&#3

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආන් අරු නිදසස් -කූට ලේඛන හැදූ බවට සාක්කි නැ&#3

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර:rofl::rofl::rofl: නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.
    ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.


    http://www.lankadeepa.lk/index.php/articles/296113

     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    චන්දෙ දිනූ මයිත්‍රීගෙත් ඇප බේරුනා,
    පැරදුණු මහින්දගෙත් ඇප බේරුනා,
    සරණටත් ඇප ලැබුනා, තිස්සටත් ඇපළැබුනා
    යකෝ දැන් ඇප නැතිඋනේ මයිත්‍රීට චන්දෙ දුන්න එවුන්ටනෙ.