ආනාපානසතිය දෙවනි දේශනය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ආනාපානසතිය දෙවනි දේශනය

    පලමු නූලහා සබැදේ
    දේශක : chanakacm

    මාතෘකාව ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍: භාවනාව සම්බන්ධ යෙදුම්

    භාවනාව පිලිබඳ මූලික ඉගැන්වීම් කිහිපයක් දැන සිටීම ඔබේ යහපතට හේතු වේ
    මේ පාඩම් මාලාවේ දුරවබෝධ තැන් මෙතැන් සිට විස්තර වේ

    සමථය :- සිත එක අරමුණකට ගෙන ඒමේ අභ්‍යාස ක්‍රමය

    විදර්ශනාව :- ගැඹුරින් විමසා බලා ඇති තතු දැනගැනීමේ අභ්‍යාස ක්‍රමය

    පරිකර්ම නිමිත්ත :- භාවනාවට අරමුණු කර ගන්නා නිමිත්ත

    උද්ග්‍රාහ නිමිත්ත :- භාවනා කරද්දී සිතේ ඇඳී යන වෙනස් වන සුලු නිමිත්ත

    ප්‍රතිභාග නිමිත්ත :- භාවනා කරද්දි ‍සිතෙහි ඇ‍ෙඳෙන නෙවෙනස් වන නිමිත්ත

    උපචාර සමාධිය :- ධ්‍යාන වලට වඩා පහත් මට්ටමේ සිත එකඟ වීමකි

    ඒකාග්‍රතාව : සිත එක අරමුණකට පැමිණීම

    අර්පණා සමාධිය :- ඒකාග්‍රතාව සහිත සමාධියයි

    අනිමිත්ත සමාධිය :- නිමිති අතහැර සමාධි‍වීමේ අවස්ථාව

    විදර්ශනා සමාධිය :- විදර්ශනා භාවනාව තුලින් සිතෙහි ඇතිවන එකඟවීම

    ආනන්තරික සමාධිය :- මාර්ගඵල ලැබීමට පෙර සිතෙහි ඇතිවන ඒකාග්‍රතාව සහිත ගැඹුරු විදර්ශනා සමාධිය

    අභිංඥා :- සුවිශේෂි අධිමානසික හැකියාවන්

    සෘද්ධි :- විවිධාකාර ප්‍රාතිහාර්ය පෑමේ දක්ෂතාව

    සතිපට්ඨානය :- මනාකොට සිහිප පිහුටුවීම

    විදර්ශනා ඥාන :- සත්‍යවබෝධයට උපකාරී ‍වන විශේෂ අවබෝධතා ඥාන

    විතර්න :- අරමුණක් හිතට ගැනීම

    විචාර :- අරමුණක් හිතෙන් විමසීම

    ප්‍රීති :- සිතට දැනෙන සුවය

    සුඛ :- කායික සුව

    උපේක්ෂාව :- සිතෙහි ඇති මැදිහත් ගුණය

    සමාපත්තිය :- සිත සසල නොවන සිත සමව පිහිටන මානසික තත්ත්වයන්

    මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

    නිවන :- පුනරුත්පත්ති දාමය සිඳ දැමීම
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එල එල ඔතන ගොඩක් වචන වල තේරුම දැනගෙන හිටියේ නැහැ. ආනාපානසතිය වඩන්න සුදුසු කාලයකුයි නුසුදුසු කාලයකුයි තියනවා. ඒ කියන්නේ නුසුදුසු කාලයේ නොකළ යුතුයි කියන එක නෙමෙයි. සුදුසු කාලයේ භාවනා කිරීමෙන් වඩා හොද ප්‍රතිපලත්, නුසුදුසු කාලයේ භාවනා කිරීමෙන් අඩු ප්‍රතිපලත් ලැබෙනවා කියන එකයි එකේ අදහස.

    නුසුදුසු කාල.
    1. මහලු කාලයේදී.
    2.රෝග වලින් පෙලෙන අවධියකදී.
    3.දුර්භික්ෂ කාලය( ආහාර පාන නොලැබීමෙන් චිත්ත සමාධිය ඇතිකර ගැනීම දුෂ්කරයි).
    4.සංඝ බේදය ඇති කාලය(සංඝයා අතර කෝලාහල ඇතිවන නිසා සිත කලකිරීමට පත් වේ).
    5. රටේ කැරලි, කෝලහාල නොමැති කාලය.

    සුදුසු කල්.
    1.නව යෞවන කාලය.
    2.ලෙඩ රෝග අඩු වීම.
    3.රට බව භෝග ආදියෙන් සරු කාලය.
    4. මිනිසුන් සමගියෙන් සතුටින් වෙසෙන කාලය.
    5.සංඝයා සතුටින් සමගියෙන් වෙසෙන කාලය.
     
    මං ඉස්සරහට ආනාපානසතිය ගැන සම්පූර්ණ තෙඩ් එකක් දානවා
    ඔයාලගේ දැනුමත් ඒකට එකත් කරන්න
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

    meke theruma nam weradi

    nivana paramarth darmayak nivane balayak vashayen avidya thrushna karma niroda wenawa
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

    meke theruma nam weradi

    nivana paramarth darmayak nivane balayak vashayen avidya thrushna karma niroda wenawa

    එකේ තෙරුම වැරදි නම් පොඩ්ඩක් ඒක තේරුම් කරන්න
    මට ඔයා දාලා තියන එක පැහැදිලි නෑ
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    එකේ තෙරුම වැරදි නම් පොඩ්ඩක් ඒක තේරුම් කරන්න
    මට ඔයා දාලා තියන එක පැහැදිලි නෑ

    මාර්ගඵල : kiyanne awidya , thrushna , karma wala shaya wima, awastha 4 k thibbata nivana kiyana darmayedi ekama dharmayak.

    මාර්ගඵල :- පිරිහීමට ලක්නොවන මානසික දියුණු කිරීම්

    nivanana kiyana darmayen thamai marga pala walata path wenne, nivana kiyanne paramartha darmayak ne, nivana kiyala darmayak naththan mona tharam manasika diunu kirim thibbath ekath anithyai, nivana paramartha darmayak hatagenimak , pewethmak, nathivimak nethuva thiyena darmayak.

    budu hamuduruwangen bamunek ahala thiyenawa aththatama nivana kiyala
    deyak thiyenavada kiyala budu hamuduruwo uththara dila thiyenawa nivana kiyala deyak naththam sathwayanta kohenda pihitak kiyala
     
    නිවන කියන්නේ ධර්මයක් නෙවෙයි
    ඒක එකතරා අවස්ථාවක් හැදින්වීමට යොදන වචනයක් පමණයි
    නිවන කියන්නේ යම් ක්‍රියාදාමයක අවසන් ඵලය හැදින්වීමට යොදන වචනයක්

    ඔයා උසස් පෙල පාස් වුනහම ඔයා උසස් පෙල සමත් අයෙක්
    ඒවගේ තමයි යම් දිගුකාලීන කියාවලියක අවසන් ඵලය එහෙම නැත්නම් අවසන් target එක තමයි නිවන කියන අවස්ථාව
    මේ අවස්ථාවට පත්වීමට මග පෙන්වන ධර්මය තමයි බුදුදහම
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    නිවන කියන්නේ ධර්මයක් නෙවෙයි
    ඒක එකතරා අවස්ථාවක් හැදින්වීමට යොදන වචනයක් පමණයි
    නිවන කියන්නේ යම් ක්‍රියාදාමයක අවසන් ඵලය හැදින්වීමට යොදන වචනයක්

    ඔයා උසස් පෙල පාස් වුනහම ඔයා උසස් පෙල සමත් අයෙක්
    ඒවගේ තමයි යම් දිගුකාලීන කියාවලියක අවසන් ඵලය එහෙම නැත්නම් අවසන් target එක තමයි නිවන කියන අවස්ථාව
    මේ අවස්ථාවට පත්වීමට මග පෙන්වන ධර්මය තමයි බුදුදහම

    na machan umbe pehedili kirima sampurana weradi.

    chiththa , chithasika ,rupa , nibbana, paramartha darma sthara. nivane thiyena ehema naththan sathara paramartha valata nivana athulath wen na

    bala visheshyak nisa thamai sitha norodayata yanne, nivane nithiyena bala sobawayak widihata thamai awidya, thrushna karma niroda karanne.

    waraddala therum ganna epa nivane kiyanne deyak neme. nivana kiyanne wachanarthayakuth neme paramartha darmayak. udaa harana widihata awakashe wage

    budu hamuduruwangen bamunek ahala thiyenawa aththatama nivana kiyala
    deyak thiyenavada kiyala budu hamuduruwo uththara dila thiyenawa nivana kiyala deyak naththam sathwayanta kohenda pihitak kiyala
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සමහර විට මම වැරදි වෙන්න ඇති
    මම හෙට පිලිතුරක් දෙන්නම්