Hilux දුනු/rigid axel එන්නෙDuel purpose නේ බං වාහනේ.. company overhead එකක් විදිහට lease එක 100% expence එකක් විදිහට අඩු කරන්න පුලුවන්.
දන්න තරමින් නම් engine කේස් නෑ. සස්පෙන්ශන් නම් කොහොමද දන්නෙ නෑ. hilux පස්ස දුනු නේ එන්නෙ? independent suspension එනවද? මේ අනිත් සීන් එක PAC වගේ නම්බර් යන්නෙ කොහොමද කැබ් වල?
------ Post added on Dec 28, 2025 at 12:08 PM
නම්බර් සීන් එක නං හොයලා නැහැ. කස්ටම් නම්බර් ගත්තොතින් PAC ද දන්නෙ නෑ දෙන්නෙ
