මූ ඉල්ලපු පලාතට ප්‍රශ්නයක් නෑනේඉතින් තමන්ට ඡන්දය දුන්නු මිනිස්සුන් වෙනුවෙන් පෙනී සිටින්න ඕන.
ඔන්න නාමල් සර්...
චන්ද්‍රිකා මැඩම් ලස්ස 2500ක් පරිත්‍යාග කළා..
සෙකන්ඩ් වෙන්න එපා...
අප්පච්චිට කියන්න...
සීයට ආච්චිට පිං පිණිසවත් 5000ක් වත් විසි කරන්න කියලා
නෑ... නෑ... දෙනවා.. ශුවර්දෙයි බලන් හිටපන්![]()
හරි දුන්නමයි කියමුකෝ, බලන්න පුළුවන් දැන් නාකි මයිනා කිය කිය බනින උන් කවි සීපද ලියාගෙන අප්පච්චී ගගා හැමනෙන හැටි....නෑ... නෑ... දෙනවා.. ශුවර්
ඒ මනුස්සයට ටිකක් ඇවිදින්න අමාරුයි නැත්නම් ඔය හැමතැනම රිංගලා බබාලා වඩාගෙන උම්ම දි දී.. ඒ මිනිස්සුන්ගෙ දුක තුනී කරනවා. දැනට උනත් ඉවසලා ඉන්නවා ඇත්තෙ ඉන්න පුලුවන් කමකට නෙවෙයි...
ඔන්න බලපන් මි. 500ක් වත් දානවා අනිවා.