ආපදා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්නනම් බැරිඋනා. ඒත් මේක තමයි දේශපාලනය කොහෙත්, කොයි පක්ෂය උනත්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,171
    11,793
    113
    35
    Spain
    ඔකේ වැරද්දක් නෑ. ඌ පාර්ලියමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙ. ඉතින් තමන්ට ඡන්දය දුන්නු මිනිස්සුන් වෙනුවෙන් පෙනී සිටින්න ඕන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,874
    73,616
    113
    ජෙප්පො අමාරුවෙන් බදු ගෙවපු උන්ගෙ සල්ලි උන්ගෙ වගේ බෙදලා ලකුනු දාගන්නවා, වෙන උන්ගෙ පරිත්යාග උන්ගෙ වගේ බෙදනවා. ඒකට උඹලා මීක් නෑ. අනිත් උන් දේශපාලනය කරන කොටා කෙඳ්රිගානවා.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    994
    1,660
    93
    London, United Kingdom
    තනිකරම Script එකකට වැඩේ යන්නේ. අරූ විස්තරේ කියද්දි නාමලයා ඔලුව හොල්ලද්දී පෙන්නේ නැද්ද ඌ කිසි දෙයක් ඔලුවට දාගන්නේ නෑ නිකන් ඔළුව හොල්ලනවා විතරයි කියල, ඌ වට පිට බල බල වෙනම කල්පනාවක ඉන්නේ. මිනිස්සුන්ට හෙන ගහල ගියත් නෑමොලයට වැඩක් නෑ. උගේ අප්පත් එකයි, මාමලා බාප්පලත් එකයි, මූත් එකයි.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113


    ඔන්න නාමල් සර්...
    චන්ද්‍රිකා මැඩම් ලස්ස 2500ක් පරිත්‍යාග කළා..
    සෙකන්ඩ් වෙන්න එපා...
    අප්පච්චිට කියන්න...
    සීයට ආච්චිට පිං පිණිසවත් 5000ක් වත් විසි කරන්න කියලා
     
    • Like
    Reactions: Shamal3001

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    994
    1,660
    93
    London, United Kingdom


    ඔන්න නාමල් සර්...
    චන්ද්‍රිකා මැඩම් ලස්ස 2500ක් පරිත්‍යාග කළා..
    සෙකන්ඩ් වෙන්න එපා...
    අප්පච්චිට කියන්න...
    සීයට ආච්චිට පිං පිණිසවත් 5000ක් වත් විසි කරන්න කියලා

    දෙයි බලන් හිටපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113
    දෙයි බලන් හිටපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    නෑ... නෑ... දෙනවා.. ශුවර්
    ඒ මනුස්සයට ටිකක් ඇවිදින්න අමාරුයි නැත්නම් ඔය හැමතැනම රිංගලා බබාලා වඩාගෙන උම්ම දි දී.. ඒ මිනිස්සුන්ගෙ දුක තුනී කරනවා. දැනට උනත් ඉවසලා ඉන්නවා ඇත්තෙ ඉන්න පුලුවන් කමකට නෙවෙයි...
    ඔන්න බලපන් මි. 500ක් වත් දානවා අනිවා.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    994
    1,660
    93
    London, United Kingdom
    නෑ... නෑ... දෙනවා.. ශුවර්
    ඒ මනුස්සයට ටිකක් ඇවිදින්න අමාරුයි නැත්නම් ඔය හැමතැනම රිංගලා බබාලා වඩාගෙන උම්ම දි දී.. ඒ මිනිස්සුන්ගෙ දුක තුනී කරනවා. දැනට උනත් ඉවසලා ඉන්නවා ඇත්තෙ ඉන්න පුලුවන් කමකට නෙවෙයි...
    ඔන්න බලපන් මි. 500ක් වත් දානවා අනිවා.
    හරි දුන්නමයි කියමුකෝ, බලන්න පුළුවන් දැන් නාකි මයිනා කිය කිය බනින උන් කවි සීපද ලියාගෙන අප්පච්චී ගගා හැමනෙන හැටි....