ආපස්සට හොයන්න - TinEye Reverse Image Search
මැතකදි මට ඕන් උනා මන් ගාව තිබුන වෙබ් එකෙන් බාගත්තු කුඩා පින්තූරෙක ලොකු සයිස් එකක් හොයා ගන්න. ඒත් සාමන්යයෙන් අපිට google කරල එහෙම හොයන්න බැහැනෙ. මොකද ඒ පින්තූරෙ විස්තර අපි දන්නෙ නැති හින්දා. අඩුම තරමින් ඒ පින්තූරෙට යොදල තියන web name/code එකවත් අපි දන්නෙ නැහැනෙ. ගොඩක් වෙලාවට අපි කරන්නෙ google එකේ හරි වෙන stock photo site එකක හරි අපිට ඕන පින්තූරෙ තියනවද කියල ඉබ්බගාතෙ search කරන එකනෙ.
පස්සෙ මම වෙබ් එක පුරාවට Reverse Image Search Engine එකක්, ඒ කියන්නෙ ආපස්සට හොයන්න පුලුවන් ක්රමයක් හෙව්වා. එතකොට තමයි මට මේ මරු සයිට් එක හම්බවුනේ.
මේකෙන් පුලුවන් අපිට අපේ කොම්පියුටරේ තියන වෙබ් එකෙන් බාගත්තු පින්තූරයක් එහෙමත් නැත්නම් වෙබ් එකේ තියන (google එකේ හරි වෙන stock photo site එකක හරි) පින්තූරයක ලින්ක් එක දීල ඒ පින්තූරෙ තියන වෙනත් සයිට් හොයාගන්න.
මේ තියෙනෙ මම උදාහරනයක් විදිහට හොයපු එක.
මෙතනදි මම හෙව්වෙ Sri Lanka Crest එක. ඒකෙදි ස්තාන 16ක ඒ රූපය තියනව කියල පෙන්නුවා.
මෙතනින් පුලුවන් ඒ සයිට් එකට යන්න:
http://www.tineye.com/
ඉස්කොලෙ යන කට්ටියට විශේසයෙන් projects එහෙම හදන කට්ටියට වැදගත් වෙයි කියල හිතුන හින්දා තමයි පෝස්ට් කලේ.
අඩුතරමින් කොමෙන්ට් එකක් වත් දාල යන්න. අරවයින් සැලකුවට පව් සිද්ද වෙන්නෙ නෑ.

Last edited:
ගොඩක් වටිනවා.. ස්තුතියි 