ආපසු බැලුම්

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    2010 වසර, ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා. !!!!:yes:
    ගෙවී යන වසරේ මගේ අවසන් නිර්මාණය. හෙට දිනේ මෙවන් නිර්මාණ කරන්න හැකිවේවි යැයි කව්රු නම් දනීද?.

    r8rxjt.jpg
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ෙගවී ගිය කාලය අපූරැවට විස්තර ෙවනවා...
    ඉටු ෙනාවුන බලාෙපාෙරාත්තු සියල්ල ඉටුෙවන්නත් ප්‍රාර්ථනා කරනවා...
    සුබ නව වසරක් තිලිණ සෙහා්දරයා....:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජීවිතය.....
    කොයි වගේද ? කොහොමද ? හෙට මොනා වේවිද ?

    ජීව්තය....අපට ලැබුන තාවකාලික නවාතැනේ සිදු වුන දේවල්......අපි අතින් උන අතපසුවීම්, වැරදි...

    මේවා ඔක්කොගෙම සංකලනයි...ජීවිතය

    ගෙවී ගිය කාලය අපූරුවට ලියවිලා.....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    සාමය , සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ෙගවී ගිය කාලය අපූරැවට විස්තර ෙවනවා...
    ඉටු ෙනාවුන බලාෙපාෙරාත්තු සියල්ල ඉටුෙවන්නත් ප්‍රාර්ථනා කරනවා...
    සුබ නව වසරක් තිලිණ සෙහා්දරයා....:)

    ජීවිතය.....
    කොයි වගේද ? කොහොමද ? හෙට මොනා වේවිද ?

    ජීව්තය....අපට ලැබුන තාවකාලික නවාතැනේ සිදු වුන දේවල්......අපි අතින් උන අතපසුවීම්, වැරදි...

    මේවා ඔක්කොගෙම සංකලනයි...ජීවිතය

    ගෙවී ගිය කාලය අපූරුවට ලියවිලා.....

    life eka apita kawada kohoma weida kiyala danne na api.e life eke hati....nice creation bro!

    සාමය , සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා

    Apoorui obe nirmanaya yaluwa...
    lassanata liyala thiyenawa...yatharthaya... kawadath obe nirmana lassanaine ithin... :)

    Obatath suba nawa wasarak weva!!! :D

    lassna nirmanayak sahoo,,,, me jeewithe hatine :)

    apooru nirmanayak...
    anagathaya warthamanaya wela passe atheethayata yanawa.........
    oba semata suba nawa wasarak wewa...

    අපූරු නීර්මාණයක් යාළුවා...

    දෙපා රිදුනට නවත්තන්නෙ කොහොමද මේ ගමන

    Kalaya itin hemadama me tikama karala yai..ela ela macho

    හැමෝටම බොහොම ස්තූතියි අදහස් වලට.:)
    ඔව්, ඉටු නොවූ බලාපොරොත්තු හිසින් දරාගෙන, ඒ බර හිතට දීලා පටන් ගත්තු නව ගමනක්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජිවිතය දෙස හිතට එකඟව ආපසු හැරී බැලීමක්..මේක තමයි වෙන්න ඕනේ..

    නැත්නම් අපි එක තැන කැරකෙන සෙක්කුවක් ගානයි...

    වැරදි ..අතපසුවීම්..සිත් බිඳිම්...වෙන්වීම්..හමුවීම්

    ඕක තමයි සරලව ජිවිතය කියන්නේ..විඳින්න විතරක් නෙවෙයි බොහෝ වෙලාවට විඳවන්නත් වෙනවා...ඒ අන්ත දෙකම පොලොවේ පය ගහල ඉන්න මිනිසුන් වශයෙන් අපි කාටත් පොදු ධර්මතාවයන්......

    නව වසරට හොඳ පාපොච්චාරනයක්...සාර්ථක පද වැලකින් හෙබි අපුරු නිර්මානයක්...

    ඔබට ජය ම්ල්ලියා....