ආපසු යන්නට පාර කියන්වාද ? Part 2

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ආපසු යන්නට පාර කියන්වාද ? Part 2

මෙ ලොකේ ඔයා ට කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ..... මේල් බ්ලොක් කරා! ෆොන් එක බ්ලොක් කරා! .... මම වැරදි නැහැ කියලා දැන දැනම අම්මායි අක්කයි බනින කොට සද්ද නොකර හිටියා...එයලා මට කතා කරන්න එපා කිව්වා ගෙදරට.....ෆේස් බුක් බ්ලොක් කරා රිමු කරා ....ආදරේ නිසා ඔයාගේ පිච්චස් ටිකක් මම ගත්තා.....ඔයා මට ගහන්න ආවා ඔයගේ කෙනා(feature husband)...මව තල්ලු කරා ....මම අඩ අඩා(හිතින්) බොරැල්ලේදි ඔයා යනවා කිව්වහම ගියා. ඔයා මගේ පස්සේන් එනවා ඇති කියලා, මම හැරිලා බැලුවා ඔයා නැහැ(මම හිතුවේ හින්දි ෆිල්මව වගේ).... මම බස් හොල්ට් එකට වෙලා කොච්චර ඇඩුවද(හිතින්).... නුගේගොඩට ඇවිල්ලා මම කොච්චර ඔයා කිව්වා දැන් මව දැක්කා නෙද මම යනවා කියලා එත් ..... ඔයාට මොනවා කරත් මගේ හිතේ තියන ආදරේ නවත්තන්න බැහැ බැහැ කටවත්
:love::love::love::love::love::love::love:

මම පොඩ්ඩක් වත් ගනන් ගතේ නැති එයා , ඔයාල මේ ත්‍රේඩ් එක ක්ලික් කරාටත් ස්තූතී !!!