hahah mun nam apahu chande dinanwa boru

gota for 2020 ban apahu wena option naha banඔව් ඊලඟ වෙන කට්ටියක් ඇවිල්ල තෙල් මිල පහත දාල අපිව සුඛිත මුදිත කරයි නේ ?
gota for 2020 ban apahu wena option naha ban
miniha udinma dinnawa mee yana widiyata
අපි පරිදියි 
ඔව් ඊලඟ වෙන කට්ටියක් ඇවිල්ල තෙල් මිල පහත දාල අපිව සුඛිත මුදිත කරයි නේ ?

death moko ban Hitler eka nisada ?ඔව් දිනයිඅපි පරිදියි
DeathFor2020
Mahindage kale Rs. 163. Thamath eeta wada adui.![]()



death moko ban Hitler eka nisada ?
කවුරු හරි ගෝඨට හිට්ලර් කියල නේ
ඕව ගැන update වෙන්නෑ බං
You are a pessimist....![]()
this is realism 
Dan ethakota 155 tada gahanna wenne. Hmmmmmmmm
Api ain wela pain yamu puthee.

බස් ගාස්තුත් රුපියල් 2ක් වත් වැඩි කරන්ඩ ඕනි කියයි..බස් සංගම් පප්පල දැන් කුළප්පු වෙලා ඇති.
ආයෙ ඒ කාලයක් කවදා එයිද 
එතකොට හරි අවම ගාස්තුව 14යි. ඉතුරු රුපියල හම්බෙන්නෙත් නෑ. ඉස්සර අවම ගාස්තුව රුපියල් 6යි. බාගෙ 3ට ත් ආවආයෙ ඒ කාලයක් කවදා එයිද
![]()

තෙල් මිල අඩු උනොත් බස් ගාස්තුත් අඩුවෙයි ඒත් ඉස්සර වගේ ගානට නම් අඩු වෙන්නෙ නෑ bus maintenance වලටත් වියදම් වැඩි නිසා,මාසෙන් දෙකෙන් මෙහෙම වෙනස් කරනකොට එපා වෙනව,තෙල් සීන් නිසා කෑම,බඩු වලත් ගනන් වැඩි කරනව ඒවනම් මලාට ආය අඩු වෙන්නෙ නෑ ලාබෙට කන්ඩ![]()

තෙල් ගහගෙන යන උන්ට ගානක් නෑ බං වැඩි කලත් මහින්දගෙ කාලෙට වඩා අඩුයි. බස් වල යන උන්ටයි දැනෙන්නෙ 163 තියෙද්දි තිබ්බ බස් ගාස්තුවටත් වඩා වැඩි කලාම![]()


Jaha palanene ban.api nam danan hitiya oka wenawaga.koheda sinhala wal buru haththata Mahinda mahaththayatath wada dewal one una ne.Jaha palanene ban.api nam danan hitiya oka wenawaga.koheda sinhala wal buru haththata Mahinda mahaththayatath wada dewal one una ne.

ඉතිං යකෝ මහින්ද රාජපක්ශ ඉන්න කාලෙමීට වඩා අඩුවට තිබ්බද ? යන්නෙ කොහෙද මල්ලෙ පොල්![]()