ආපහු තෙල් මිල වැඩි කරලා...?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hahah mun nam apahu chande dinanwa boru

    ඔව් ඊලඟ වෙන කට්ටියක් ඇවිල්ල තෙල් මිල පහත දාල අපිව සුඛිත මුදිත කරයි නේ ? :(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    ඔව් ඊලඟ වෙන කට්ටියක් ඇවිල්ල තෙල් මිල පහත දාල අපිව සුඛිත මුදිත කරයි නේ ? :(
    gota for 2020 ban apahu wena option naha ban

    miniha udinma dinnawa mee yana widiyata
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව් ඊලඟ වෙන කට්ටියක් ඇවිල්ල තෙල් මිල පහත දාල අපිව සුඛිත මුදිත කරයි නේ ? :(

    Mahindage kale Rs. 163. Thamath eeta wada adui. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mahindage kale Rs. 163. Thamath eeta wada adui. :D

    :sorry:
    ඒත් බං ඒ කාලෙ තිබ්බ බස් ගාස්තුවනෙ දැන් ඊට අඩු වෙලා තියෙන්නෙත් :(
    ආයෙ මහින්දගෙ කාලෙට යද්දි බස් ගාස්තු ඒ කාලෙ තිබ්බ ගානට වඩා වැඩිකරගෙන මුන් යන්නෙ :angry: :(

    death moko ban Hitler eka nisada ?

    ඒ සීන් එක ගැන මං තාම හරියට විස්තරයක් දන්නෑ බං :sorry: කවුරු හරි ගෝඨට හිට්ලර් කියල නේ :sorry: ඕව ගැන update වෙන්නෑ බං :(

    You are a pessimist....:lol:

    this aint no pessimism :no: this is realism :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan ethakota 155 tada gahanna wenne. Hmmmmmmmm
    Api ain wela pain yamu puthee.

    තෙල් ගහගෙන යන උන්ට ගානක් නෑ බං වැඩි කලත් මහින්දගෙ කාලෙට වඩා අඩුයි. බස් වල යන උන්ටයි දැනෙන්නෙ 163 තියෙද්දි තිබ්බ බස් ගාස්තුවටත් වඩා වැඩි කලාම :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බස් ගාස්තුත් රුපියල් 2ක් වත් වැඩි කරන්ඩ ඕනි කියයි..බස් සංගම් පප්පල දැන් කුළප්පු වෙලා ඇති.

    එතකොට හරි අවම ගාස්තුව 14යි. ඉතුරු රුපියල හම්බෙන්නෙත් නෑ. ඉස්සර අවම ගාස්තුව රුපියල් 6යි. බාගෙ 3ට ත් ආව :( ආයෙ ඒ කාලයක් කවදා එයිද :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට හරි අවම ගාස්තුව 14යි. ඉතුරු රුපියල හම්බෙන්නෙත් නෑ. ඉස්සර අවම ගාස්තුව රුපියල් 6යි. බාගෙ 3ට ත් ආව :( ආයෙ ඒ කාලයක් කවදා එයිද :(

    තෙල් මිල අඩු උනොත් බස් ගාස්තුත් අඩුවෙයි ඒත් ඉස්සර වගේ ගානට නම් අඩු වෙන්නෙ නෑ bus maintenance වලටත් වියදම් වැඩි නිසා,මාසෙන් දෙකෙන් මෙහෙම වෙනස් කරනකොට එපා වෙනව,තෙල් සීන් නිසා කෑම,බඩු වලත් ගනන් වැඩි කරනව ඒවනම් මලාට ආය අඩු වෙන්නෙ නෑ ලාබෙට කන්ඩ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෙල් මිල අඩු උනොත් බස් ගාස්තුත් අඩුවෙයි ඒත් ඉස්සර වගේ ගානට නම් අඩු වෙන්නෙ නෑ bus maintenance වලටත් වියදම් වැඩි නිසා,මාසෙන් දෙකෙන් මෙහෙම වෙනස් කරනකොට එපා වෙනව,තෙල් සීන් නිසා කෑම,බඩු වලත් ගනන් වැඩි කරනව ඒවනම් මලාට ආය අඩු වෙන්නෙ නෑ ලාබෙට කන්ඩ :(

    :yes: :yes: :(
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    තෙල් ගහගෙන යන උන්ට ගානක් නෑ බං වැඩි කලත් මහින්දගෙ කාලෙට වඩා අඩුයි. බස් වල යන උන්ටයි දැනෙන්නෙ 163 තියෙද්දි තිබ්බ බස් ගාස්තුවටත් වඩා වැඩි කලාම :sorry:

    :(:(:( Jaha palanene ban.api nam danan hitiya oka wenawaga.koheda sinhala wal buru haththata Mahinda mahaththayatath wada dewal one una ne.
     
    • Like
    Reactions: Rockstar Athelete

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(:(:( Jaha palanene ban.api nam danan hitiya oka wenawaga.koheda sinhala wal buru haththata Mahinda mahaththayatath wada dewal one una ne.

    ඉතිං යකෝ මහින්ද රාජපක්ශ ඉන්න කාලෙමීට වඩා අඩුවට තිබ්බද ? යන්නෙ කොහෙද මල්ලෙ පොල් :angry:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ඉතිං යකෝ මහින්ද රාජපක්ශ ඉන්න කාලෙමීට වඩා අඩුවට තිබ්බද ? යන්නෙ කොහෙද මල්ලෙ පොල් :angry:

    Mahinda Rajapaksha hitiyanam oil prices adu karala me weddi.