Mahinda Rajapaksha hitiyanam oil prices adu karala me weddi.
ඔයා ඉරෝසන්ගෙ ෆේක් එකක්ද? අඩුකරල තියෙයි බම්බුව.
Mahinda Rajapaksha hitiyanam oil prices adu karala me weddi.
ඔයා ඉරෝසන්ගෙ ෆේක් එකක්ද? අඩුකරල තියෙයි බම්බුව.
Dan adu karala hemita hemita arinne.dan sapada. Yahapalana ponna ranilai niwata sirai ubalata bassuwa bole oya petrol seen eka tamai.Dan adu karala hemita hemita arinne.dan sapada. Yahapalana ponna ranilai niwata sirai ubalata bassuwa bole oya petrol seen eka tamai.
ඇයි බං උඹ මේ වගේ කතා කියන්නෙ? මොනාද උඹ මේවගෙන් බලාපොරොත්තු වෙන්නෙ?

Lassa 62 kage buru wade nisa api hamotama kela wela thiyenne.![]()

උඹට තව කෙලවෙන්න කල් තියෙනව![]()
Tawav avurudu ekahamarai mahinda mahaththaya awama api goda.
GOTA ta 2020 ubalath chande deepan goda yanna nam![]()

Chanda gundu walata ahu wenna epa







මට නම් මාරම සතුටුයි , ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙලා..![]()
උඹ හෙන කුහකයෙක් බන්. උඹ කැමති පුළුවන් තරම් මේ රටට කෙලවෙනවා දකින්න. එතකොට මිනිස්සු මහින්දගේ පැත්තට චන්දෙ දෙන නිසා. චන්දෙ ගන්න රටට කෙලවෙනකන් බලන් ඉන්න උඹ වගේ එවුන් නිසා තමයි මේ රටට වැඩියෙන්ම කෙළවුණේ. එක එක පක්ෂ වලට එක එක පුද්ගලයන්ට වහල් කම් කරන එක දැන්වත් නවත්තපන්. රට ගැන හිතපන්.


අපි පොන්න රනිල බලේට ආවොත් රටට කෙලවෙනව කියල කියුවෙ 2015 ජනවාරි 8ට කලින්..උබල හිතාගෙන උන්නට පොන්න රනිල ආර්තික ඔස්තාර් කියල අපි දන්නව ඕක පොන්නයෙක් විතරයි කියල..අපි කියපුව අහන්නෙ නැතුව පොන්න රනිලට බලේ දුන්න නම් දැන් ඉතින් කෙලෝ ගන්න ඒව ගැන බලල හිනා වෙනව මිසක් අපි මක්කා කොරනව..නිවටයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කරානම් විදවාපියවු..![]()

ඇයි උඹ තෙල් ගහන්නේ අලුත් මිලට නෙමෙයිද?![]()