ආපහු තෙල් මිල වැඩි කරලා...?

LSD123

Member
Jun 19, 2018
773
27
0
ඔයා ඉරෝසන්ගෙ ෆේක් එකක්ද? අඩුකරල තියෙයි බම්බුව.

:lol: Dan adu karala hemita hemita arinne.dan sapada. Yahapalana ponna ranilai niwata sirai ubalata bassuwa bole oya petrol seen eka tamai.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: Dan adu karala hemita hemita arinne.dan sapada. Yahapalana ponna ranilai niwata sirai ubalata bassuwa bole oya petrol seen eka tamai.

    ඇයි බං උඹ මේ වගේ කතා කියන්නෙ? මොනාද උඹ මේවගෙන් බලාපොරොත්තු වෙන්නෙ?
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ඇයි බං උඹ මේ වගේ කතා කියන්නෙ? මොනාද උඹ මේවගෙන් බලාපොරොත්තු වෙන්නෙ?

    Lassa 62 kage buru wade nisa api hamotama kela wela thiyenne. :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Chanda gundu walata ahu wenna epa

    ආව් අප්පා පුoචි වහනයක් අරගෙන, අඩුවට තෙල් ගහගෙන, සපාන් එකේ ඉන්ඩ හිටිය අය... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් මාරම සතුටුයි , ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙලා.. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මට නම් මාරම සතුටුයි , ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙලා.. :lol::lol::lol::lol:

    උඹ හෙන කුහකයෙක් බන්. උඹ කැමති පුළුවන් තරම් මේ රටට කෙලවෙනවා දකින්න. එතකොට මිනිස්සු මහින්දගේ පැත්තට චන්දෙ දෙන නිසා. චන්දෙ ගන්න රටට කෙලවෙනකන් බලන් ඉන්න උඹ වගේ එවුන් නිසා තමයි මේ රටට වැඩියෙන්ම කෙළවුණේ. එක එක පක්ෂ වලට එක එක පුද්ගලයන්ට වහල් කම් කරන එක දැන්වත් නවත්තපන්. රට ගැන හිතපන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ හෙන කුහකයෙක් බන්. උඹ කැමති පුළුවන් තරම් මේ රටට කෙලවෙනවා දකින්න. එතකොට මිනිස්සු මහින්දගේ පැත්තට චන්දෙ දෙන නිසා. චන්දෙ ගන්න රටට කෙලවෙනකන් බලන් ඉන්න උඹ වගේ එවුන් නිසා තමයි මේ රටට වැඩියෙන්ම කෙළවුණේ. එක එක පක්ෂ වලට එක එක පුද්ගලයන්ට වහල් කම් කරන එක දැන්වත් නවත්තපන්. රට ගැන හිතපන්.

    අපි පොන්න රනිල බලේට ආවොත් රටට කෙලවෙනව කියල කියුවෙ 2015 ජනවාරි 8ට කලින්..උබල හිතාගෙන උන්නට පොන්න රනිල ආර්තික ඔස්තාර් කියල අපි දන්නව ඕක පොන්නයෙක් විතරයි කියල..අපි කියපුව අහන්නෙ නැතුව පොන්න රනිලට බලේ දුන්න නම් දැන් ඉතින් කෙලෝ ගන්න ඒව ගැන බලල හිනා වෙනව මිසක් අපි මක්කා කොරනව..නිවටයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කරානම් විදවාපියවු..:yes::yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපි පොන්න රනිල බලේට ආවොත් රටට කෙලවෙනව කියල කියුවෙ 2015 ජනවාරි 8ට කලින්..උබල හිතාගෙන උන්නට පොන්න රනිල ආර්තික ඔස්තාර් කියල අපි දන්නව ඕක පොන්නයෙක් විතරයි කියල..අපි කියපුව අහන්නෙ නැතුව පොන්න රනිලට බලේ දුන්න නම් දැන් ඉතින් කෙලෝ ගන්න ඒව ගැන බලල හිනා වෙනව මිසක් අපි මක්කා කොරනව..නිවටයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කරානම් විදවාපියවු..:yes::yes::yes:

    ඇයි උඹ තෙල් ගහන්නේ අලුත් මිලට නෙමෙයිද? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උඹ තෙල් ගහන්නේ අලුත් මිලට නෙමෙයිද? :D

    හැමෝටම එකයි ආයෙ වෙනසක් නැනෙ..තොපි නිසා අපිත් අනුන්ගෙ පරිප්පු කනව...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Mokokekda ekak mage rep kapala paw ban ubala monawa Kiwwath the gota for 2020 enawa ban