ආපහු නොලැබෙන chance එකක් දෙන 2023. #ISO20022 #BTCHalving

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    හැමදාමත් වගේ 1st Jan වල දාන post එක දාන්න ආවා.

    Crypto වලින් හම්බ කරන්න කැමති අයට,

    1. ISO 20022
    2. Next Bitcoin Halving

    ඔන්න ඔය title දෙක සම්බන්දව පුළුවන් තරම් දේවල් search කරලා හොයන්න. 2023 වසරේදී අදාල දේවල් Accumulate කරගත්තොත්,
    2024,2025 කාලේදී, හොඳ profits ගන්න පුළුවන් වෙයි.


    cr.jpg


    1st Jan 2022 දී දාපු පෝස්ට් එක - Post

    Bonus tip - Passive Income doubling game
    ඔබ නිදාගෙන ඉද්දි සල්ලි ලැබෙන ක්‍රමයක් තාමත් හදල නැද්ද.
    එහෙනම් මුලින්ම 1000.00 Rs එන්න දෙයක් හදන්න try කරන්න.
    ඒක කරගත්තම, ඊළඟට 2000.00 Rs try කරන්න.

    ඔය විදියට,
    1. 1000
    2. 2000
    3. 4000
    4. 8000
    5. 16,000
    6. 32,000
    7. 64,000
    8. 128,000
    9. 256,000
    10. 512,000

    11. 1 Mn

    Steps 11 , 1 Mn මාසෙකට එන විදියට හදාගන්න පුළුවන්.
    steps වලට කඩාගත්තම, අපි ලග තියෙන පොඩි අභියෝගෙට try කරනවා.
    අවුරුදු කිහිපයක් ඕම යද්දී නිකන්ම පඩියෙන් පඩිය නැගල.

    ඒනම් ජය!
    ආයෙමත් අවුරුද්දකින් හමුවෙමු!..


    #ISO20022
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    @2osama @erozan @hirashgeff උඹලා නිදාගෙන ඉඳගෙන සල්ලි හොයනව නේද?

    අපි නම් නිදාගෙන ඉඳලා තව එකෙක් දෙනකන්.... අර මගුල් ගෙදරකට ගියාම කියක් හරි හම්බවෙනකන්.... පොල් ටික පක්ෂේ කාඩර් එකේ එකෙක් දෙනකන්.... එහෙම නැත්තන් මාරුවක් දාගන්න ඇඳුමක් දෙනකන් ඉන්න උන් නෙවෙයි... අඳින ජොකා පවා මහන්සියෙන් හම්බකරපුව....​