ආපහු පොහොට්ටු සජබ වගේ ආන්ඩුවක්

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    anura tongue.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අද ඩොබිලගේ අකවුන්ට් වලට කාලෙකින් සල්ලි වැටිලා වගේ
    ඩොබි අකවුන්ට් සේරම වගේ අද හෝ ගාල වැඩ. දැනටම ත්‍රෙඩ් පහකට වැඩිය වැටිලා :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: Rankwitz

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අද ඩොබිලගේ අකවුන්ට් වලට කාලෙකින් සල්ලි වැටිලා වගේ
    ඩොබි අකවුන්ට් සේරම වගේ අද හෝ ගාල වැඩ. දැනටම ත්‍රෙඩ් පහකට වැඩිය වැටිලා :ROFLMAO: 🤌
    අද නං අයිස් තමයි වැටුනේ..කිලෝ 650ක් විතර වැටුන .. තව මාසයක් අදින්න පුලුවම් 😊
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අද නං අයිස් තමයි වැටුනේ..කිලෝ 650ක් විතර වැටුන .. තව මාසයක් අදින්න පුලුවම් 😊
    පචයා කන්ටේනර් 323 කින් අයිස් පන්නලා දුන්නනේ :ROFLMAO: 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අද ඩොබිලගේ අකවුන්ට් වලට කාලෙකින් සල්ලි වැටිලා වගේ
    ඩොබි අකවුන්ට් සේරම වගේ අද හෝ ගාල වැඩ. දැනටම ත්‍රෙඩ් පහකට වැඩිය වැටිලා :ROFLMAO: 🤌

    එහෙම කරන්න එපා ඉතින්. වැඩ බෙදාගෙන කරපල්ලා. තාරක ෆොන්ස් විතරක් ත්‍රෙඩ් 5කට වඩා දාලනෙ.

    උබල හැමෝටම ගෙවන්න වෙයිද දන්නෙත් නෑලු ඉස්සරහට. ප්‍රධාන ආදායම් මාර්ගය වෙච්ච සීතල බිස්නස් එකට ජෙප්පො කෙළිනවනෙ. 🙈🤭
     
    • Haha
    Reactions: helplesser