ආප්පයෝන්ට

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,102
    24,673
    113
    tracing Geo-location.. ... ...
    කිව්වට තරහ වෙන්න එපා බන්.. මේ කිසිම දෙකට උබලට අපිට කරන්න පුළුවන් රෙද්දක් නෑ. politics කියන්නේ තනිකරම දුවන්නේ deal උඩ.. අපි news වල දකින, අපිට අහන්න ලැබෙන හැමදේම තනිකරම story එකක් විතරයි.. ඒවා දකින්නෙත් උන් අපි ඒවා දකින්න ඕනි කියල decide කරන හින්ද විතරයි.. leak වෙන news එකක් උනත් leak වෙන්නේ උන්ට ඕනි හින්ද විතරයි.. මහින්ද, රනිල්, හිටන්, සජිත්, අනුර, මේ ඔක්කොම එකම film එකේ රඟපානවා විතරයි.. මිනිස්සුන්ට කාලෙන් කාලෙට පස්සෙන් දුවන්න topics මවල දෙනවා.. මිනිස්සු උඩ දාගෙන දුවනවා, අල්ලපු ගෙදර එකත් එක්ක ඇරගන්නවා.. ගෙවල්, වාහන කුඩු කරගන්නවා, කාලෙකට තම්බියා පස්සේ මරන්න පන්නනවා, කාලෙකට දෙමළා පස්සේ මරන්න පන්නනවා.. උන් ඒ අතරේ එකතු වෙලා සුපිරි ගේමක් ගහගන්නවා.. උන්ගේ ළමයිව පිටරට යවල උගන්නලා, උන්ගේ future එක හදලා, සුපිරිම සැප ජීවිත හදල දීලා, ඊළඟට උන් වෙනුවෙන් එහෙට මෙහෙට දුවන, කෑගහන, රණ්ඩු වෙන, මරාගන්න, පුක දෙන උන්ට හිනාවෙනවා එකතු වෙලා රෑට බෝතලේකට එහෙම සෙට් වෙන ගමන්.. තනිකරම divide & rule.. රට හදනවා, වෙනසක් කරනවා, අරව මේවා කියල එන concept ඔක්කොම ලොකු manipulation එකක් විතරයි.. කාලෙන් කාලෙට අවුරුදු 5කට දෙන පොඩි ආතල් එකක්..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    විපක්ෂයක් කියලා එකක් නැති එකෙ දැන් චූන් ආණ්ඩුවට ඔනි උට්ටක් කර ගත්ත හැකි. ඔන්න දැන් තමා ජෙප්පොන්ගෙ අගෙ තෙරෙන්න ගන්නෙ.
    බලපන්කො සීයට තුනක් ගත්තා උනත් උන් තමා මෙ සැරෙත් මෙකට හරියට ගේමක් ඉල්ලන්නෙ .
     
    • Like
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටන්ට නම් උප අගමැති කමක් දෙයි කියලා හිතන්න අමාරුයි
    උප අගමැතිකමක් ගෙනාවොත් බැසිල්ව දාන්න ප්ලෑන් එකක් ඇති
    හිටන්නම් සත පහකට සුවර් නැති ඩයල් එකක්


    eka hitanta denna wenawa, nethnam 2/3 support karanne ne kiyala hitange set eka parliament eke thani wenawa, ehmai denata plan karala inne.
    hitan sadda nethuwa inne ekai, oya danna ona deal serama dala, balagena innawa.
     
    • Like
    Reactions: nicjosh83

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    eka hitanta denna wenawa, nethnam 2/3 support karanne ne kiyala hitange set eka parliament eke thani wenawa, ehmai denata plan karala inne.
    hitan sadda nethuwa inne ekai, oya danna ona deal serama dala, balagena innawa.

    ඊට කලින් අප්පායව පාස්කු කේස් එක දාලා හිර කරවන්න ඕන
     
    • Like
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊට කලින් අප්පායව පාස්කු කේස් එක දාලා හිර කරවන්න ඕන

    uba kiyana eka kawadawath wenne ne pissuda ban heena dakinawada, hitan mahindawai gothawai hira karan inne deal dala, ekane hitan anduwe support ekata 2/3 aran dela thiyenne,
     
    • Like
    Reactions: nicjosh83

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොනා කලත් නිදහස් පක්ෂෙට චන්ද ලක්ෂ 10 එහා තියනවා..jvp unp දෙකම එකතු කලත් ඒ ගානට යන්න බැහැ

    ow aniwa lankawe lokuma nathi pakshe dan SLFP eka UNP eka lokui kiya kiya hitiye oluwa honda nathi eun tikak UNP ekata core votes godak adui.
     
    • Like
    Reactions: D_Mad and nicjosh83

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුලින් ගෝඨාව ජනාධිපති කරමු . ඊට පස්සෙ පාර්ලිමේන්තුව සුද්ද කරමු - මට මේ පරණ කතාවක් මතක් උනා :lol: :lol: :lol:.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    පාර්ලිමේන්තුවට බෝම්බ ගහමු...නිකමට මතක් කලේ :ROFLMAO:
    රනිල් තමා මෙ සෙරම නිර්මාණය කර නිර්මාපකයා.
    පොරගෙ තාත්තත් රජුන් තනන්නෙක් නෙ ? ඔස්මන්ඩ් වික්‍රමසිංහ
    පොරටත් ඒ ආභාෂයම තියෙනවා

    රාජපක්ෂලා හැදුවෙත්, හිටං පොරක් කරෙත්,
    ජෙප්පොන්ව නැති කරෙත් .

    අන්තිමට තමනුත් තමන්ගෙ පක්ෂෙත් නැතිකරගෙන ගෙදර ගියා.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    😌😌😌😌

    ggyAFxp.png