ආප්පය 15 යි-ප්ලේන්ටිය 20 යි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අප්පචි ඇතුළු පිරිස ඇවිත් ආප්පේ කීයටද කවන්න හිතන් ඉන්නේ....අපිට මතකයි අප්පච්චිගේ කාලේ බලු කෑම බදු නම් අඩු කළා බල්ලන්ට කන්න

    අප්පච්චි ආයෙ ආවොත් එන්නෙ 2020නෙ එතකන් රටේ මිනිස්සු කන්නෙ බලු කෑමද ????? උබලනෙ චන්දෙ දීල කෙලෝල දැම්මෙ රටේ අහිසක මිනිස්සුගෙ බඩට.....මහත්තයො මේව විහිලු නෙමේ ...:no::no: මොකක්ද උබලගෙ පාන්ඩුවට තියෙන වැඩපිලිවෙල රටේ මිනිස්සුන්ගෙ බඩගින්න වෙනුවෙන්????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර එකදිපති වියරුවෙන් හැමදාම බලයේ ඉන්න බලපු බලතන්හා එකදිපතියව එලවන්න අපි චන්දෙ දුන්නේ නැතුව අප්පේ කන්න නෙමේ

    යකෝ චන්දෙ තිබ්බ එකාට ඒකාධිපතිය කියනවනම් පනත් ගෙනල්ල චන්දෙ නොතිය ඉන්න නිවටයටයි &න්නයටයි මොකක් කියලද කියන්නෙ??? මොනාද හලෝ මේ කියවන්නෙ????

    දැන් එතකොට උබ කියන්නෙ මිනිස්සු නොකා නොබී ඉන්ඩ ඔනෙ කියලද?????මොන කතාද බන් මේ...මේකද උබේ සමාජවාදය?????