එතකොට අප්පචි ඇතුළු පිරිස ඇවිත් ආප්පේ කීයටද කවන්න හිතන් ඉන්නේ....අපිට මතකයි අප්පච්චිගේ කාලේ බලු කෑම බදු නම් අඩු කළා බල්ලන්ට කන්න
අප්පච්චි ආයෙ ආවොත් එන්නෙ 2020නෙ එතකන් රටේ මිනිස්සු කන්නෙ බලු කෑමද ????? උබලනෙ චන්දෙ දීල කෙලෝල දැම්මෙ රටේ අහිසක මිනිස්සුගෙ බඩට.....මහත්තයො මේව විහිලු නෙමේ ...

මොකක්ද උබලගෙ පාන්ඩුවට තියෙන වැඩපිලිවෙල රටේ මිනිස්සුන්ගෙ බඩගින්න වෙනුවෙන්????