ආප්පය 15 යි-ප්ලේන්ටිය 20 යි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආප්පය 15 යි-ප්ලේන්ටිය 20 යි

    21766698_1627666070611435_8572594426330376540_n.png.jpg

    එලොව පොල් පෙනෙයි...පොලුත් 100ට නගියි....

    වෙනසක් වෙනසක්..... කාපල්ලා දත් මිටි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Those are plastic Appa. owa kanawata wada hodai nikan inna eka. hoda appagyak rs 20 wedi. Man lagad gatta ODEL foodcourt eke Rs 100 wada wedi habei lokui godak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටය ජනාධිපති කරගෙන &න්නය අගමැති කරගෙන, ලබාගත්ත වෙනස තමයි ඔය, දැන් ලක්ශ 62කේ මීහරක්ට සැප ඇති...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවටය ජනාධිපති කරගෙන &න්නය අගමැති කරගෙන, ලබාගත්ත වෙනස තමයි ඔය, දැන් ලක්ශ 62කේ මීහරක්ට සැප ඇති...

    + මහා මැතිවරණෙ දවසේ උදේම ච්න්දපොලට ගිහින් බුලත් කොලේ උඩ රිලා ඇමතිකම් අරන් දුන්න බයි පොන්සියෝ ටික උන් අදාල නැද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    + මහා මැතිවරණෙ බුලත් කොලේ උද රිලා ඇමතිකම් අරන් දුන්න බයි පොන්සියෝ ටික උන් අදාල නැද්ද

    තර්කයක් ඇති දෙයක් කියමුකො බන්...ලැජ්ජාව වග ගන්ඩ බයිල ගහල වැඩක් නැ...උබල 2015 පල් බූරු වැඩක් කරේ ඒකෙ ප්‍රථිපලතමා මේ දැන් අහිසකයො බුක්ති විදින්නෙ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    appayak gana kiyawanne nathiwa wena rate thiyena pasnayak gana katha karapan ban

    appa kapu wesige puthalagen aapp ganana adu karanna kiyala illanne nathiwa

    heta dawase rate iranama gana katha karapan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තර්කයක් ඇති දෙයක් කියමුකො බන්...ලැජ්ජාව වග ගන්ඩ බයිල ගහල වැඩක් නැ...උබල 2015 පල් බූරු වැඩක් කරේ ඒකෙ ප්‍රථිපලතමා මේ දැන් අහිසකයො බුක්ති විදින්නෙ....

    අප්පචි හිටියනම් දැන් සම්බාදක එහෙමත් දාලා පුක්වල් වල මකුනුදල් බැදලා තියෙයේ .....අපි නොදන්නා මහරජාගේ කෙරුවාව..... ඔය මොන දානපති ආණ්ඩු ආවත් එකම සෙතේ තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    appayak gana kiyawanne nathiwa wena rate thiyena pasnayak gana katha karapan ban

    appa kapu wesige puthalagen aapp ganana adu karanna kiyala illanne nathiwa

    heta dawase rate iranama gana katha karapan

    ඒව කතා කරල වැඩක් වෙයි කියන්ඩ අමාරුයි මචන්...2015දි අපි කියුව නිවටයයි &න්නයයි ආවොත් වෙන්නෙ මේකයි කියල....දැන් කට්ටියට ඇස් පනාපිට ඇගට දැනෙන්ඩම වෙනස හම්බුනා.....වද රනිල රට ෆෙඩරල් කරාම වෙන්නෙ මේකයි කියල අපි කියුවට මේවගෙ උන්ට ඒක තේරුම් ගන්ඩ ආයෙ යුද්ධයක් එන්ඩම වෙයිද දන්නෙ නැ..:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අප්පචි හිටියනම් දැන් සම්බාදක එහෙමත් දාලා පුක්වල් වල මකුනුදල් බැදලා තියෙයේ .....අපි නොදන්නා මහරජාගේ කෙරුවාව..... ඔය මොන දානපති ආණ්ඩු ආවත් එකම සෙතේ තමයි

    anurawa geme 2020 di
     
    eda idalama mattu nowuna sinhala ponnayanwa mattu wenna ona mama nam kiyanne hal 200 k enna ona appayak 100k wath wenna ona:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පචි හිටියනම් දැන් සම්බාදක එහෙමත් දාලා පුක්වල් වල මකුනුදල් බැදලා තියෙයේ .....අපි නොදන්නා මහරජාගේ කෙරුවාව..... ඔය මොන දානපති ආණ්ඩු ආවත් එකම සෙතේ තමයි

    අප්පච්චි ඒ හිටියනන්ම්නෙ...දැන් පැරදිලා ගෙදරනෙ....යහපාලනේ උදා කරනව කියපු වෙනසද මේ???? හාල් 120 පොල් 1000 සැපද දැන්??? මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???? උබේ ඔය පල් බොරු ධනවාද කතා නම් ගහන්ඩ එන්ඩ එපා චන්දෙත් දීල දැන් බයිල කියනව....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අප්පච්චි ඒ හිටියනන්ම්නෙ...දැන් පැරදිලා ගෙදරනෙ....යහපාලනේ උදා කරනව කියපු වෙනසද මේ???? හාල් 120 පොල් 1000 සැපද දැන්??? මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???? උබේ ඔය පල් බොරු ධනවාද කතා නම් ගහන්ඩ එන්ඩ එපා චන්දෙත් දීල දැන් බයිල කියනව....

    අපි කිවුවනේ කඩේ බඩු සුවර් නැහැ කියලා :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eda idalama mattu nowuna sinhala ponnayanwa mattu wenna ona mama nam kiyanne hal 200 k enna ona appayak 100k wath wenna ona:rofl::rofl::rofl:

    :yes::yes: අනිව අනිව ඔය ගානට එනව 2020 කිට්ටු වෙද්දි ආයෙ අහන්ඩ දෙයක් නැ....මිල අඩු වීමක් ආයෙ නැ ... දැන් තමා වෙනස උදාවෙන්නෙ..කන්ඩ බොන්ඩ නැතුව බඩ පොත්තට ඇලුනම ආන්න තේරෙයි අපේ පල් බූරුවන්ට .....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කිවුවනේ කඩේ බඩු සුවර් නැහැ කියලා :P:P

    සුවර් නැති බඩු මිලට ගත්තෙ ඇයි????? උබල අර තුන්කල් දකින මිනිස්සුනෙ මොකටද දෙයියනේ දනවාදයට චන්දෙ දුන්නෙ???? මොනාද මේ ලැජ්ජ නැති කතා????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: අනිව අනිව ඔය ගානට එනව 2020 කිට්ටු වෙද්දි ආයෙ අහන්ඩ දෙයක් නැ....මිල අඩු වීමක් ආයෙ නැ ... දැන් තමා වෙනස උදාවෙන්නෙ..කන්ඩ බොන්ඩ නැතුව බඩ පොත්තට ඇලුනම ආන්න තේරෙයි අපේ පල් බූරුවන්ට .....

    එතකොට අප්පචි ඇතුළු පිරිස ඇවිත් ආප්පේ කීයටද කවන්න හිතන් ඉන්නේ....අපිට මතකයි අප්පච්චිගේ කාලේ බලු කෑම බදු නම් අඩු කළා බල්ලන්ට කන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුවර් නැති බඩු මිලට ගත්තෙ ඇයි????? උබල අර තුන්කල් දකින මිනිස්සුනෙ මොකටද දෙයියනේ දනවාදයට චන්දෙ දුන්නෙ???? මොනාද මේ ලැජ්ජ නැති කතා????

    අර එකදිපති වියරුවෙන් හැමදාම බලයේ ඉන්න බලපු බලතන්හා එකදිපතියව එලවන්න අපි චන්දෙ දුන්නේ නැතුව අප්පේ කන්න නෙමේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    koheda ban wamak thiyenne?:sorry: oya hinenuth midiyan

    වමක් තියෙනවා ..එක ශක්තිමත් නැහැ මුක්කු ගහගෙන ඉන්නේ .....JVP එකත් ඇතුළුව හැමදාම කලේ මුක්කු දේශපාලනේ දැන් එලියට එන්න කාලේ හරි