ආප්පය 40 යි කාමරය 12000 යි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් මෙහෙම දෙයක් කියන්නම් උබලට. .
    මම වරම් කියනදේ ගැන දේවාල ගැන ගැබුරට අද්යනය කරලා තියෙනවා. .
    සමහර මෝඩ මිනිස්සු හිතනවා ගෙදර දෙවි කෙනෙක්ට පහනක් තිබ්බම ඒ ගෙදරට සල්ලි ලැබෙයි, හරියයි කියලා. .
    ඒක සම්පූර්න වැරදි මතයක්. . අපි තියන පහන ලබාගන්න එන්නේ අමනුශ්ශයෙක්..
    දෙවිගොල්ලෝ මේ ගදගහන අපිලගට එන්නේ නෑ. .
    මගේ හිතවතෙක් සියලුම දෙවියන්ට හැමදාම පහන් තිබ්බා. . ඒත් එයා දවසින් දවස පරිහානියට පත්වුනා මිසක් එයාට හොදක් නම් වුනේ නෑ..
    අනික තමයි වරමේ ආරුඩයට එන්නෙත් අමුනුශ්ශයෙක්. .

    ඔහොම ඉද්දි හිත දියුනු කරපු හාමුදුරුනමක්ව අපිට හම්බවුනා. .
    ඒ හාමුදුරුවෝ මගේ හිතවතාට කිව්වා දේව පිලිම ටික සේරම අයින් කරන්න ඒ තියන පහන් සේරම අමනුශ්ශයෝ ගන්න එනවා ඔයා ඔහොම තව ටික කාලයක් තිබ්බොත් ඔයාට ලොකු අනතුරක් වෙනවා කියලා..
    පස්සේ එයා ඒ කියපු විදියටම පිලිමටික අයින් කලා පහන් තියන එක නැවැත්තුවා. .
    ඒ දවස්වල රස්සාවක් වත් නැතුව හිටියේ ඒත් අද වාහනයකුත් අරගෙන. .

    යන්ත්‍රයක් වුනත් දානකොට මුලින්ම බලන්න ඒ යන්ත්‍රේ මොකක්ද කියලා. .
    පිරිත් වලින් හදන යන්ත්‍ර ගොඩක් තියෙනවා ඒවල යම් බලයක් තියෙනවා. .
    අර අමනුශ්යයෝ ගෙනත් තෙල් මතුරලා, එහෙට මෙහෙට දගලවන්න පුලුවන් යන්ත්‍ර නම් දාන්න යන්න එපා. .

    අහ් මේක තමයි වැදගත්ම දේ. .
    උබලා දැන් කතරගම දේවාලේ දෙවියෝ ඉන්නවා කියලා හිතන් පූජා වට්ටි අරන් වාහන වල යතුරු තියන් යනවනේ අරක්ශාවක් කරගන්න කියලා. .
    හිතන්න එපා ඔතන දෙවිකෙනෙක් ඉන්නවා කියලා නම්. .
    ඔය කරන වැඩෙන් වෙන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගන්න එක, හොදට තියෙන වාහනේට අමනුශ්ය බැල්ම වැටෙනවා. .
    ඒකට උදාහරන තියෙනවා ඒත් මන් නොකියා ඉන්නම් උබලගේ හිතරිද්දන්න ඕනේ නැති නිසා. .
    මට ඔයදේවල් කිව්වේ බාවනාකරන හිතදියුනු කරපු හාමුදුරුවෝ. .
    මම මේ කියන දේවල් විශ්වාස කරන්න එපා මම කියන නිසා. .
    සෝම හාමුදුරුවන්ගේ බන ටිකක් අහලා බලන්න උන්වහන්සේ කතරගම දේවාලේ ගැන කියලා තියෙන්නේ මොනවද කියලා එතකොට වැටහෙයි. .
    සින්හලයෝ රැල්ලට එක එක දේවල් කරනවා හොයන්නේ බලන්නේ නෑ.. .
    ඒ නිසාම තමයි සින්හලුන්ට වරදින්නෙත්. .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කතරගම දේවාලේ. . . :lol:
    මන් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(

    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය කතාව ඇත්ත. :yes:
    නමුත් මම නං දැන් එළකිරියේ ඕවා ගැන කතා කරන්නේ නෑ.
    දෙවියන් මිනිස්සු ලඟට එනවා බං. එහෙම එන්න ඒ අය ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා වඩන සහ ප්‍රගුණ කරන අය ගාවට විතරයි. දෙවිවරුන්ට දැනෙන්නේ ශරීර වල ගඳ/සුවඳ නෙවේ ලු. ගුනදර්ම වඩන කෙනාගෙන් විහිදෙන වලු ආලෝකයක්/සුවඳක් පිරිහුණු මිනිසුන්ට නැති.
    මයිත්‍රීය වඩන අය වෙන්න ඕන අනිවාර්යෙන්. (මගේ වටේ නං යක්කු ඇත්තේ! :()
    දෙවියන් අතර ඉපදෙන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා ප්‍රගුණ කල අය පමණක් නිසා, ඒ දෙවිවරු උදවු කරන්නෙත් ඒ මිනිසුන්ටම පමණයි.
    මම ඔය කිවුවේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු.

    ඔය අතර මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා නේ.
    සමහර විට ඒ අය ඒ අයට අවේනික විදිහකට හැසිරෙනවා වෙන්න ඇති.

    කොහොමත් දෙවි කෙනෙක් උදවු කරන්නේ යහපත් දෙයක් පුරුදු/ප්‍රගුණ කරන්නෙකුට විතරයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එයාගේ තාත්තා ඕවා මාර විදිහට විශ්වාස කරනවා බං.ආරේ ගති නෑරේ කියනවනේ.කට පියන් ඉන්න එක තමා හොදම වැඩේ.:yes:
    කට පියන් ඉන්න එක තමා හොඳම මචන්
    නැත්නම් නිකන් හිත රිද්දගන්නෙ මොකටද
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    කතරගම දේවාලේ. . . :lol:
    මන් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කතාව ඇත්ත. :yes:
    නමුත් මම නං දැන් එළකිරියේ ඕවා ගැන කතා කරන්නේ නෑ.
    දෙවියන් මිනිස්සු ලඟට එනවා බං. එහෙම එන්න ඒ අය ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා වඩන සහ ප්‍රගුණ කරන අය ගාවට විතරයි. දෙවිවරුන්ට දැනෙන්නේ ශරීර වල ගඳ/සුවඳ නෙවේ ලු. ගුනදර්ම වඩන කෙනාගෙන් විහිදෙන වලු ආලෝකයක්/සුවඳක් පිරිහුණු මිනිසුන්ට නැති.
    මයිත්‍රීය වඩන අය වෙන්න ඕන අනිවාර්යෙන්. (මගේ වටේ නං යක්කු ඇත්තේ! :()
    දෙවියන් අතර ඉපදෙන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤඤා ප්‍රගුණ කල අය පමණක් නිසා, ඒ දෙවිවරු උදවු කරන්නෙත් ඒ මිනිසුන්ටම පමණයි.
    මම ඔය කිවුවේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු.

    ඔය අතර මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා නේ.
    සමහර විට ඒ අය ඒ අයට අවේනික විදිහකට හැසිරෙනවා වෙන්න ඇති.

    කොහොමත් දෙවි කෙනෙක් උදවු කරන්නේ යහපත් දෙයක් පුරුදු/ප්‍රගුණ කරන්නෙකුට විතරයි.

    ඔවු ඉතින් ‍දේවාල වලට ගිහින් කරන්නෙත් එක එකාට ද්වේසේන පොල් ගහන එකනේ. දෙයි‍යෝ එයිද ඕවගේ තැන්වලට යක්කු මිසක්....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ගමන් යද්දී හොදටම එන්ජෝයි කරන වගේම සැප පහසුව ඕන නම් long week end වල ගමන් යන්න හොද නැ.
    අනිත් එක සීසන් වලට කට්ටිය වැඩි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    reputation_neg.gif
    ආප්පය 40 යි කාමරය 12000... 12-27-2015 11:20 AM පව් කියලා විතරයි කියන්න තියෙන්නේ

    කතරගම දේවාලේ කට්ටඩියෙක් කිරියේ ඉන්නව වගේ. .
    කට්ටඩියෙක්ද කට්ටඩියගේ වල්ල ලොවින එකෙක්ද කියලනම් සැකයි. .
    :lol:
     
    • Like
    Reactions: Chamath2015

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව්වා මෝඩ සිංහලුන්ට කියලා දෙන්න අමාරුයි
    පව් උන් ලක්ෂ ගණන් වියදම් කරනවා ඔය ගුබ්බැයම් වලට ගිහින්
    උන්ට කියලා දෙන්නන ගියාම උන් අපිට කියනවා උබලා දෙයියෝ බුදුන් අදුරන්නේ නැහැ කියලා
    ඕන කුදක් ගහගනින් කියලා නිකන් ඉන්නවා මොනවා කරන්නද
    උන්ගේ සල්ලිනෙ දෙන්නේ
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    reputation_neg.gif
    ආප්පය 40 යි කාමරය 12000... 12-27-2015 11:20 AM පව් කියලා විතරයි කියන්න තියෙන්නේ

    කතරගම දේවාලේ කට්ටඩියෙක් කිරියේ ඉන්නව වගේ. .
    කට්ටඩියෙක්ද කට්ටඩියගේ වල්ල ලොවින එකෙක්ද කියලනම් සැකයි. .
    :lol:

    කට්ටඩියගේ වල්ල ලොවින එකෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන්ලා කතරගම මොනවද බං බලන්න තියෙන්නේ දේවාලේ ඇරුනම ඔච්චර පැල් බැඳගෙන පවුල් පිටින් යන්න තරන් ? අනික කොච්චර දුරද බන් කොළඹ ඉඳන් :oo: