මන් මෙහෙම දෙයක් කියන්නම් උබලට. .
මම වරම් කියනදේ ගැන දේවාල ගැන ගැබුරට අද්යනය කරලා තියෙනවා. .
සමහර මෝඩ මිනිස්සු හිතනවා ගෙදර දෙවි කෙනෙක්ට පහනක් තිබ්බම ඒ ගෙදරට සල්ලි ලැබෙයි, හරියයි කියලා. .
ඒක සම්පූර්න වැරදි මතයක්. . අපි තියන පහන ලබාගන්න එන්නේ අමනුශ්ශයෙක්..
දෙවිගොල්ලෝ මේ ගදගහන අපිලගට එන්නේ නෑ. .
මගේ හිතවතෙක් සියලුම දෙවියන්ට හැමදාම පහන් තිබ්බා. . ඒත් එයා දවසින් දවස පරිහානියට පත්වුනා මිසක් එයාට හොදක් නම් වුනේ නෑ..
අනික තමයි වරමේ ආරුඩයට එන්නෙත් අමුනුශ්ශයෙක්. .
ඔහොම ඉද්දි හිත දියුනු කරපු හාමුදුරුනමක්ව අපිට හම්බවුනා. .
ඒ හාමුදුරුවෝ මගේ හිතවතාට කිව්වා දේව පිලිම ටික සේරම අයින් කරන්න ඒ තියන පහන් සේරම අමනුශ්ශයෝ ගන්න එනවා ඔයා ඔහොම තව ටික කාලයක් තිබ්බොත් ඔයාට ලොකු අනතුරක් වෙනවා කියලා..
පස්සේ එයා ඒ කියපු විදියටම පිලිමටික අයින් කලා පහන් තියන එක නැවැත්තුවා. .
ඒ දවස්වල රස්සාවක් වත් නැතුව හිටියේ ඒත් අද වාහනයකුත් අරගෙන. .
යන්ත්රයක් වුනත් දානකොට මුලින්ම බලන්න ඒ යන්ත්රේ මොකක්ද කියලා. .
පිරිත් වලින් හදන යන්ත්ර ගොඩක් තියෙනවා ඒවල යම් බලයක් තියෙනවා. .
අර අමනුශ්යයෝ ගෙනත් තෙල් මතුරලා, එහෙට මෙහෙට දගලවන්න පුලුවන් යන්ත්ර නම් දාන්න යන්න එපා. .
අහ් මේක තමයි වැදගත්ම දේ. .
උබලා දැන් කතරගම දේවාලේ දෙවියෝ ඉන්නවා කියලා හිතන් පූජා වට්ටි අරන් වාහන වල යතුරු තියන් යනවනේ අරක්ශාවක් කරගන්න කියලා. .
හිතන්න එපා ඔතන දෙවිකෙනෙක් ඉන්නවා කියලා නම්. .
ඔය කරන වැඩෙන් වෙන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගන්න එක, හොදට තියෙන වාහනේට අමනුශ්ය බැල්ම වැටෙනවා. .
ඒකට උදාහරන තියෙනවා ඒත් මන් නොකියා ඉන්නම් උබලගේ හිතරිද්දන්න ඕනේ නැති නිසා. .
මට ඔයදේවල් කිව්වේ බාවනාකරන හිතදියුනු කරපු හාමුදුරුවෝ. .
මම මේ කියන දේවල් විශ්වාස කරන්න එපා මම කියන නිසා. .
සෝම හාමුදුරුවන්ගේ බන ටිකක් අහලා බලන්න උන්වහන්සේ කතරගම දේවාලේ ගැන කියලා තියෙන්නේ මොනවද කියලා එතකොට වැටහෙයි. .
සින්හලයෝ රැල්ලට එක එක දේවල් කරනවා හොයන්නේ බලන්නේ නෑ.. .
ඒ නිසාම තමයි සින්හලුන්ට වරදින්නෙත්. .