ආප්පසීන් ගැන දන්න උන් වරෙල්ලා

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    තෙල් පොට්ටනියක් හැදුවා ද?
    තාච්චියේ omelet එකක් හදල, ඒක අර තෙල් පොට්ටනියට දාලා, ඒකෙන් ගාන්න තෙල් තාච්චියේ..
    මට හරි ගියා එහෙම...

    Ape amma channel එකේ video එකක තිබ්බේ...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,118
    21,668
    113
    ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?
    මිශ්‍රණයට ග්‍රීස් ස්වල්පයක් එක්කර බැලුවේ නැද්ද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?

    :confused: :baffled:
     
    • Like
    Reactions: Glitch

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?
    ඉස්සර මේක අපේ ආච්චි කරපු , සිංහල කෙමක් වගේ දෙයක්. 100% වැඩ.

    තාච්චිය ලිපේ තියලා රත් වෙනකොට කරවල ඔලුවක් (කරවල සාලයෙක් ගේ හරි කමක් නෑ) තලලා ඒකේ ඉස්ම වගේ (ඔලුවත් එක්කම ) තෙල් ගතිය තාච්චියේ අතුල්ලපන්. කිසි අවුලක් නැතුව ආප්ප ගැලවෙනවා. මෙහෙම දවස් 3 විතර කරනකොට හරියනවා
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තෙල් පොට්ටනියක් හැදුවා ද?
    තාච්චියේ omelet එකක් හදල, ඒක අර තෙල් පොට්ටනියට දාලා, ඒකෙන් ගාන්න තෙල් තාච්චියේ..
    මට හරි ගියා එහෙම...

    Ape amma channel එකේ video එකක තිබ්බේ...
    මන් ඔකෙ ඔම්ලෙට් හැදුවා දෙපාරක් විතර , ඊයෙනම් නෑ
    ඔම්ලට් එකේ ගානට ගැලවෙනවා. අනිත් හරිය අල්ලලා කරකැවෙනවා
    තෙල් ගෑවා බීලූනු ගෙඩියකින්

    මිශ්‍රණයට ග්‍රීස් ස්වල්පයක් එක්කර බැලුවේ නැද්ද?
    ඊලගපාර දාන්නම්
    කණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.
    තෙල් ගෑවා අඩු නැතිව. ඒත් ඇලවෙනවානෙ
    ගෙනාපු දවසෙම වලිකඩදසියෙන් ඇතිල්ලුවා දැන්නම් හිලුත් නෑ හෙන සිනිදුයි :(
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉස්සර මේක අපේ ආච්චි කරපු , සිංහල කෙමක් වගේ දෙයක්. 100% වැඩ.

    තාච්චිය ලිපේ තියලා රත් වෙනකොට කරවල ඔලුවක් (කරවල සාලයෙක් ගේ හරි කමක් නෑ) තලලා ඒකේ ඉස්ම වගේ (ඔලුවත් එක්කම ) තෙල් ගතිය තාච්චියේ අතුල්ලපන්. කිසි අවුලක් නැතුව ආප්ප ගැලවෙනවා. මෙහෙම දවස් 3 විතර කරනකොට හරියනවා
    කරවල ඔලුව තම්බලා තච්චියෙ අතුල්ලනඩ කියන්නෙ?

    අනේ පලයන් ඕයි, වටින කාලේ කන්න එපා
    නොමග යන title දාන්නේ:angry:
    උබෙ හිත කැත නිසා නොමග ගියෙ
    ------ Post added on Jul 15, 2022 at 1:27 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.
    ආප්ප මිශ්‍රණයට තෙල් කලවම් කරලා nonstick pan එකක ආප්ප හදන්න බැරිද
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආප්ප මිශ්‍රණයට තෙල් කලවම් කරලා nonstick pan එකක ආප්ප හදන්න බැරිද
    නන්ස්ටික් වල හදන ආප්ප රස නෑ. තෝසෙ උනත් එහෙමයි
     
    • Like
    Reactions: hasithayad

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තෙල් හොඳට රත්වෙන්න තියල තාච්චි සීසන් කරන ක්‍රමයක් තියෙනව ඒකවත් බලපං. YT වීඩියෝස් තියෙනව.
    ගොරක දාලා තම්බන එක කරන්නෙ බන්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    අපෙ ගෙදර හදද්දි නම් ගිතෙල් තමා ගාන්නෙ