ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?
මිශ්‍රණයට ග්‍රීස් ස්වල්පයක් එක්කර බැලුවේ නැද්ද?ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?
ඒ කියන්නේ ආප්පේ සාර්ථකයි..ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට.
ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?

ඉස්සර මේක අපේ ආච්චි කරපු , සිංහල කෙමක් වගේ දෙයක්. 100% වැඩ.ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට. තව අතුල්ලන්නද කියන්නෙ වැලිකඩදාසියෙන්?
මන් ඔකෙ ඔම්ලෙට් හැදුවා දෙපාරක් විතර , ඊයෙනම් නෑතෙල් පොට්ටනියක් හැදුවා ද?
තාච්චියේ omelet එකක් හදල, ඒක අර තෙල් පොට්ටනියට දාලා, ඒකෙන් ගාන්න තෙල් තාච්චියේ..
මට හරි ගියා එහෙම...
Ape amma channel එකේ video එකක තිබ්බේ...
ඊලගපාර දාන්නම්මිශ්රණයට ග්‍රීස් ස්වල්පයක් එක්කර බැලුවේ නැද්ද?
තෙල් ගෑවා අඩු නැතිව. ඒත් ඇලවෙනවානෙකණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.


කරවල ඔලුව තම්බලා තච්චියෙ අතුල්ලනඩ කියන්නෙ?ඉස්සර මේක අපේ ආච්චි කරපු , සිංහල කෙමක් වගේ දෙයක්. 100% වැඩ.
තාච්චිය ලිපේ තියලා රත් වෙනකොට කරවල ඔලුවක් (කරවල සාලයෙක් ගේ හරි කමක් නෑ) තලලා ඒකේ ඉස්ම වගේ (ඔලුවත් එක්කම ) තෙල් ගතිය තාච්චියේ අතුල්ලපන්. කිසි අවුලක් නැතුව ආප්ප ගැලවෙනවා. මෙහෙම දවස් 3 විතර කරනකොට හරියනවා
උබෙ හිත කැත නිසා නොමග ගියෙඅනේ පලයන් ඕයි, වටින කාලේ කන්න එපා
නොමග යන title දාන්නේ![]()
ආප්ප මිශ්‍රණයට තෙල් කලවම් කරලා nonstick pan එකක ආප්ප හදන්න බැරිදකණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.
නන්ස්ටික් වල හදන ආප්ප රස නෑ. තෝසෙ උනත් එහෙමයිආප්ප මිශ්‍රණයට තෙල් කලවම් කරලා nonstick pan එකක ආප්ප හදන්න බැරිද
ගොරක දාලා තම්බන එක කරන්නෙ බන්තෙල් හොඳට රත්වෙන්න තියල තාච්චි සීසන් කරන ක්‍රමයක් තියෙනව ඒකවත් බලපං. YT වීඩියෝස් තියෙනව.