![]()
තුන්දෙනාටම ආප්පෙ අල්ලල ගිහින් වගේ.. සුපිරියි කියල ඔය කියන්නෙ..
මම බෙනා;19185694 said:හ්ම්ම්...ලුණු මිරිස් ටිකක් තව තිබ්බනම් ගාන නදි...

දැන් කොල්ලො 3 දෙනෙක් එකට ඉදන් පොටො එකක් ගත්තොත් එක කොල්ලො ගැහිල්ලක් වෙනවද???? චු කරලා නිදාගනින් බිජ්ජ කොටාලා...

ලුණු මිරිස් දැම්මොත් මරු එකට තියෙයි..
පැණි තමා සෙට් වෙන්නෙ..
![]()
මම බෙනා;19185750 said:

දැන් කොල්ලො 3 දෙනෙක් එකට ඉදන් පොටො එකක් ගත්තොත් එක කොල්ලො ගැහිල්ලක් වෙනවද ???? චු කරලා නිදාගනින් බිජ්ජ කොටාලා...
ආහ් කාලගෝල. මොකෝ ඩ්රයි සීසන්ද ආයේ මෝල කුරුවල් වෙලා තියෙන්නේ මේ ටිකේ.

හැබැයි ඉතිං ජූස් එක්ක මික්ස් උනාම ලුණු වැඩි වෙලා පැණි එපා වෙනව ඇති..