ආප්ප කීයක් ඕනෙද...?

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    වීරේ......අඩෝ ඒකත් මරු අයිඩියා එක....පොඩ් අවුලක් තියනවා...පෑනි අප්පයි ලුනු මිරිසුයි කඩෙන් ඉල්ලන එක තමා අවුල.........
    :oo::oo::oo::oo:

    උඹට ගන්නවා නෙවෙයි වගේ ඉල්ලහං කෝ‍........
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔන්න ආප්ප හදන හැටි......................

    අවශ්‍ය ද්‍රව්‍ය...........

    හාල් පිටි අවශ්‍ය පමනට
    ඊස්ට් ඇට ස්වල්පයක්
    ලුණු ටිකක්
    පොල්කිරි අවශය තරම්
    ජලය අවශ්‍ය තරමට


    ( තාච්චියක්, ලිපක්, ගින්දර, හා අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරන )

    සාදන ආකාරය

    හාල් පිටි සදහා ඊස්ට් ඇට ස්වල්පයක් දමා ජලය ස්වල්පයක් දමා අතේ නොඇලෙන පදමට අනා ගන්න...

    ඉන්පසු එම මිශ්‍රණය පැය හයක් පමණ පිපෙන්නට තබන්න.....

    ඉන්පසු පොල්කිරි දමා දියකර ගන්න.....

    අවශ්‍ය පමණට ලුණු ද ඊට එක්කර ගන්න......

    පසුව තාච්චියක් ලිප තබා එහි පොල්තෙල් ස්වල්පයක් අතුල්ලා පිටි මිශ්‍රණයෙන් හැන්දක් තාච්චියට දමා තාච්චිය වටා කරකවා ගන්න.......

    මදගින්නේ රන්වන්පාට වනතුරු පුළුස්සා ගන්න.....



    ආප්ප ගැලවෙන්නේ නැතිනම් +රෙප් එකක් දී....... රිප්ලයි එකක් කරන්න......