ආප්ප බාස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    118473816_106888937807030_2629246370981721335_n.jpg

    සිට ඉහලට :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පඩිය දැක්කට පුදුම වෙන්නේ නෑ කන කට්ට දන්නවා නම්... රස්නෙ දවසම. ඇග පුරා පිටි තෙල් ලිප් ගාව.. උයමන ලේසි පාසු දෙයක් නෙවෙයි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    roti kiwwe pol roti newe
    godamba roti :baffled:
    ඔව්
    කොත්තු
    ආප්පයක් 15 ගානේ ආප්ප 6000ක් හදන්න ඕනේ පඩිය විතරක් cover කරන්න.. ලේසි ජොබ් නෙවෙයි ඕවා බන්. :rolleyes:
    ඇත්තටම ඔයගාන දෙනවද බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    ඇත්තටම ඔයගාන දෙනවද බන්

    කොත්තු බාස්ලට නම් හොදට දෙනවා..
    ආප්ප දැන් ගොඩක් උන් කරන්නේ නෑ .. රයිස් කොත්තු තමයි හැම කඩේම. ඒක නිසා ආප්ප ජොබ් එකේ demand එක වැඩි ඇති දැන්.

    අර කැම්පස් වලින් ජොබ් නැතිව ඉන්න එකෙක්ට මේ වගේ දෙයක් කරා නම් සල්ලි එනවා නේ. නිකන් දෙසපලුව්න්ගේ පස්සෙන් යනවා සොච්චම් පඩියකට හිගා කකා.
    උන් AUS වගේ ගිහින් නම් කරයි ඕවා ලජ්ජා නැතිව . :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    කොත්තු බාස්ලට නම් හොදට දෙනවා..
    ආප්ප දැන් ගොඩක් උන් කරන්නේ නෑ .. රයිස් කොත්තු තමයි හැම කඩේම. ඒක නිසා ආප්ප ජොබ් එකේ demand එක වැඩි ඇති දැන්.

    අර කැම්පස් වලින් ජොබ් නැතිව ඉන්න එකෙක්ට මේ වගේ දෙයක් කරා නම් සල්ලි එනවා නේ. නිකන් දෙසපලුව්න්ගේ පස්සෙන් යනවා සොච්චම් පඩියකට හිගා කකා.
    උන් AUS වගේ ගිහින් නම් කරයි ඕවා ලජ්ජා නැතිව . :lol:
    Sira kathawa ban
     
    • Like
    Reactions: castellain

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හොඳට වැඩ තියෙන තැන්වල මේ ගණන් ගෙවනවා. ඒත් කීයක් දුන්නත්, ආප්ප හා කොත්තු බාස්ලා එකතැනක මාස 6ට වඩා වැඩ කරන්නේ නෑ. ඒ එයාලගේ පුරුද්ද.

    වැටුප වගේම වැඩත් කරන්න වෙනවා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හොඳට වැඩ තියෙන තැන්වල මේ ගණන් ගෙවනවා. ඒත් කීයක් දුන්නත්, ආප්ප හා කොත්තු බාස්ලා එකතැනක මාස 6ට වඩා වැඩ කරන්නේ නෑ. ඒ එයාලගේ පුරුද්ද.

    වැටුප වගේම වැඩත් කරන්න වෙනවා

    Eka thana inne naa kiyala nam maath ahala thiyenawa. Mokada danne naa. Hotel karana ayata hari amaruyi
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    රයිස් කොත්තුවලට අපෙන් ගන්න ගාණෙ හැටියට පුදුම වෙන්ඩ දේකුත් නෑ
    අජිනමොටෝ කල හරියක් :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,808
    113
    හොඳට වැඩ තියෙන තැන්වල මේ ගණන් ගෙවනවා. ඒත් කීයක් දුන්නත්, ආප්ප හා කොත්තු බාස්ලා එකතැනක මාස 6ට වඩා වැඩ කරන්නේ නෑ. ඒ එයාලගේ පුරුද්ද.

    වැටුප වගේම වැඩත් කරන්න වෙනවා
    Eka thana inne naa kiyala nam maath ahala thiyenawa. Mokada danne naa. Hotel karana ayata hari amaruyi

    godak wenne baas gedara yana dawasata kaden godak salli illa gannawa awahama denna. eeta passe gedara gihin masayak wthara innawa. aaye salli denna wenawata wena thanaka wadata yanawa.
     
    • Like
    Reactions: indika_sam