ආප්ප වල වාටිය ගොඩක් වෙලා හය්යට තියෙන්නේ මොනවා හරි chemical දාලද? සමහර hotel වල පවා ආප්ප ඔහොමය්, එකියන්නේ උනුත් මොන හරි දානවද?
නැත්තන් ඇත්තටම baking soda දාල ගොඩක් වෙලා පිපෙන්න තිබ්බම හෝ වෙන විදියකින් මුකුත් වස විසක් දාන්නේ නැතුව එහෙම කරන්න පුළුවන් ද?
ගෙදර හැදුවොත් or ඔය ගෙවල් වල හදල විකුණන මිනිස්සුන්ගේ ආප්ප විනාඩි 15 යනකොට මැලවිලා යනවා.. කඩවල ආප්ප විතරය් වාටිය කෙලින් තියෙන්නේ..