ආප්ප වේ.... ලෙඩේ බෝ කිරීම ඔබේ දරුවාගෙන්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය කියන තරම් අප්ප සීන් එකක් හ‍රිනි ගේ නැහැ.
    ඕනේ නම් ගෙදරට ගෙනල්ල අප්පයක් ගහ ගනියි.
    LGBTIQ promote කරන්නේ නැහැ බන් ඔය ගෑනි.
    හැබයි සල්ලි ගත්ත කියන එක නම් ඇත්ත.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,396
    113
    ඔය කියන තරම් අප්ප සීන් එකක් හ‍රිනි ගේ නැහැ.
    ඕනේ නම් ගෙදරට ගෙනල්ල අප්පයක් ගහ ගනියි.
    LGBTIQ promote කරන්නේ නැහැ බන් ඔය ගෑනි.
    හැබයි සල්ලි ගත්ත කියන එක නම් ඇත්ත.


    Mkjaw16.jpeg
     
    • Like
    Reactions: elajani

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    කවුද බන් NPP එක ඇතුලේ ඔය කියන තරම් LGBTIQ ප්‍රවර්ධනය කරන්නේ ?
    උන්ගේ group එකට join වෙලා බලපන්.
    NPP එක ඇතුලේ LGBTIQ ප්‍රවර්ධනයට විදුර්ද්ධයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ හතේ පොතට ෆන්ඩ් කලේ usaid ද කියලා සැකයි 😱
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක හෙන ප්‍රශ්නයක්ද බං . LGBTIQ සෙට් එකම තමා ප්‍රමෝට් කරගන්නෙ . නැත්ත්න් පඔය පෞද්ගලික දේවල්නෙ .
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    ඕක හෙන ප්‍රශ්නයක්ද බං . LGBTIQ සෙට් එකම තමා ප්‍රමෝට් කරගන්නෙ . නැත්ත්න් පඔය පෞද්ගලික දේවල්නෙ .
    School education system ekata daana eka harida
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    විමලය නෑව නේද තඩි බදු ටොක්කක් ගැන කියන්න ගිහින්.
    කෝ බන් මොකුත් නැනේ එහෙම බද්දක්
    ආයේ ඇවිත් ජාතිවාදී උස්සගෙන
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Don't go against Donald Trump 🙄

    If you support LGBT then US taxes sure
    She knows that bro.
    Even she is homosexual , she don't do that openly. Or talk about it openly.
    We don't need big US taxes, we need their investments.
    Only this Wimal Weerawasha who is not doing a job always speaking about it.
    He was also got money from the USAID I guess,
    somehow these buggers lost their income so to survive in politics they need a topic.

    Harrani don't have a issue with his LGBTIQ relationships, she know how to manage it.