ආප්ප හට්ටියේ ඇලෙන එක නවත්තන විදිහ !!

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    pol kudu tikaka wathura chuttak ekka dala paya deka thunak thambi thambi tiyenna denna.samaharak wita hariyawi....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    goraka thambanna ona issellama.

    biththara fry karanna ona.

    anika thamayi pawichchiyen passe thaachchiya saban daala hodanna epa. godak wela wathura daala thiyanna epa hedenna. ikmanata wathuern hodala welanna ona.

    tika dawasak yanakam thel dala rath kara kara padam karanna ona.
    cast iron pans walata karanne ehemayi. aluminium unath ehema karoth hari.
     

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    මේක බලපන්. ඇප් එකකින් ගත්තෙ.

    1)
    gLNkQHJ.png

    zlyDVdI.png

    HtFiJGX.png

    PPnfzHO.png

    n8AMhvz.png


    2 )
    TDhnetw.png

    uF72iao.png

    cGlqN2J.png

    X3A9d21.png

    9qaPnMf.png

    RCwmDlS.png

    WDrMvRa.png

    InGaOLn.png



    ඉවුම් පිහුම් ඇප් එකෙන් ගත්තෙ.
    අඩෝ රෙප් දීපන්. පන ගියා මේකෙ ස්ක්‍රීන්ශොට් ගහලා.
    :lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    1)

    ඉවුම් පිහුම් ඇප් එකෙන් ගත්තෙ.
    අඩෝ රෙප් දීපන්. පන ගියා මේකෙ ස්ක්‍රීන්ශොට් ගහලා.
    :lol:
    watina post ekak. nodanna dewal godak thiyanawa. thanks.:yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    1)
    gLNkQHJ.png

    zlyDVdI.png

    HtFiJGX.png

    PPnfzHO.png

    n8AMhvz.png


    2 )
    TDhnetw.png

    uF72iao.png

    cGlqN2J.png

    X3A9d21.png

    9qaPnMf.png

    RCwmDlS.png

    WDrMvRa.png

    InGaOLn.png



    ඉවුම් පිහුම් ඇප් එකෙන් ගත්තෙ.
    අඩෝ රෙප් දීපන්. පන ගියා මේකෙ ස්ක්‍රීන්ශොට් ගහලා.
    :lol:
    rep added. මගේ ආච්චි නං ඒ කාලෙ තාච්චිය අළුත් කාලෙ ආප්ප ගැහුවෙ තාච්චියට තල තෙල් ටිකක් දාල. එතකොට හොඳ රසකුත් එනවලු. :yes: