ආප්ප_කෝප්ප_උඩයයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආප්ප_කෝප්ප_උඩයයි

    :love::love::love:ගෑස් ගණං ගිය නිසා තේ, ආප්ප සහ බත් පැකට් මිලත් ඉහළට:love::love::love:

    DSC_4165.jpg

    පසුගියදා රජය මගින් ගෑස් මිල හිටි හැටියේඉහළ දැමීම නිසා තමන් පහසුතාවයට පත්වූ බව කියන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තේ කෝප්පයක මිල රුපියල් 20ක් ලෙස හා බත් පැකට්ටුවක මිල රුපියල් 130ක් ලෙස ඉහළ දමන බවත් එමෙන්ම ආප්පයක මිල 15ක් හා කිරි තේ කෝප්පයක මිල රුපයල් 40ක් ලෙස උපරිම මිලක් පනවන බවත් දන්වා ඇත. ගෑස් මිල ඉහළ යෑම මත තමන්ට පෙර මිලට ඉහත දේවල් ලබාදීමට නොහැකි වූ බව ඔවුන් දන්වා ඇත.

    Source: Gossiplankanews

    Thanks Hitan Hutan & Ponil, We love you... Ummaaahh:love::love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: vito

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුදුමයි ආප්ප ගණන් යැව්වා කියන්නේ.. අපේ ජනපති තුමාගේ රාජ්‍ය අහාරය නේ.. අනික ඕව ගණන් ගියාට කමක් නෑ දැන් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ.. බලන්න මිනිස්සු වොක්සාවගන් වල යන නිසා බස් ගාස්තු ගණන් යැව්වා, ගුගල් ෆ්‍රී වයි පයි බැලුන් නිසා ඉන්ටර්නෙට් බිල වැඩි කළා, විදුලියෙන් උයන නිසා ගෑස් ගණන් යැව්වා.. ඉතින් කෑමත් වැඩි කලාම මොකක්ද.. මේක නව පරවික්කාමසිංහ යුගය :yes:
     
    Aappa kaalane mithradrohiyek une hutan mahaththaya. Ekanisa porata baya athi wena unuth aappa kaala utath ekama karai kiyala:yes::yes:

    Lichchawee Uge iwara unawitharai Wikkamasinha uge, lankawa loke hodama rata wenawa ape hutantai poniltai pin sidda wenna.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aappa kaalane mithradrohiyek une hutan mahaththaya. Ekanisa porata baya athi wena unuth aappa kaala utath ekama karai kiyala:yes::yes:

    Lichchawee Uge iwara unawitharai Wikkamasinha uge, lankawa loke hodama rata wenawa ape hutantai poniltai pin sidda wenna.

    අපමණ අගය :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kada karayoth maara badu gas 100kin wadi unama keema mila 10%kin wadi karanawa nikan eka gas eken aappa 10k danawa wage :rofl: bas karayoth ehemane thel wadi karamath ehema karanawa, threeweel karayoth karanawa ita passe adu karama parts dan ganan ne kiyala adu karanne na. apita thama wedi karanne TAX
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට හොදටම වෙනස උදා වෙයි...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    kada karayoth maara badu gas 100kin wadi unama keema mila 10%kin wadi karanawa nikan eka gas eken aappa 10k danawa wage :rofl: bas karayoth ehemane thel wadi karamath ehema karanawa, threeweel karayoth karanawa ita passe adu karama parts dan ganan ne kiyala adu karanne na. apita thama wedi karanne TAX
    :(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ට පින් සිද්දවෙන්න දැන් සාක්කු පුරවල සල්ලි තියෙන නිසා ඕව ගනන් ගියා කියල ගානක් නැ අපිට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් නම් ඉතින් මහින්දව ගේන්නම වෙනව....නෙහ්

    2 minutes of silence for people who thought yahapalanaya will do mircles :sorry: