ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයක් විසින් යුද්ධය වෙනුවෙන් ජීවිතය කැපකර ආබාධිත වූ රණවිරුවන්ට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ කොටි ගහලා නෙවෙයි....
    රණවිරැවන්ට කාළකන්ණි රනිල්-සිරිසේනලා ගහලා..
    ඔකුන් දෙන්න කොටින්ටත් අන්තයි, කොටි නම් දෙමල ඔය පරයො දෙන්න :confused:............ ඔකුන්ට චන්දෙ දුන්න මීහරක් කො ...:angry::angry::angry:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    14910331_1159534130797407_7839862341864298516_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තනිකර පොලිටික්ස්. මේවා පිටිපස්සේ ඉන්නේ ඔය ගොවින්දු කියන බල්ලයි ගම්මන්පිල කියන කැනහිලයි අර රාවණා බලේ සංඝ තගරි සෙට් එකයි :angry::angry:

    ඔච්චර කල් ඉඳලා මෙච්චර දීලා තවත් මේ මිනිස්සු ලව්වා උන්ගේ දේශපාලන වාසි ගන්න බලන් ඉන්න බල්ලෝ ටිකක්. හිතට දුකයි මෙහෙම උන එක ගැන. ෂුවර් අරුන්ටත් ඕනේ උනේ මේ ටික කරන්න.

    මේ මිනිස්සු බැරියර් කඩාගෙන ජනාදිපති ලේකම් කාර්‍යාලයට ආවේ එයාලගේ නියෝජිතයො ඇතුලෙ ආරකශක ලේකම් එක්ක සාකච්චා කරද්දි. ඒකෙන් තේරෙනවා එයාලව පස්සෙ ඉදන් කවුරුහරි මෙහෙයුවා කියන එක. මේ රනවිරුවො වන්දි අරන් හමුදාවෙන් ඉවත් වුනේ ආබාදිත නිසා වූ නිසා..මේ රනවිරුවන්ට තවත් දීමනා ලැබෙනවා කියන එකත් හැමෝම දන්න දෙයක්. ඉල්ලීම් 28කින් 25ක්ම දීලා තියෙද්දිත් අනිත් ඒවාත් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත් මේ රනවිරුවො කාට හෝ රැවටී මෙහෙම කරපු එක අපරාදේ. ජනාදිපති ලේකම් කාර්‍යාලයට කවුරු බලෙන් යන්න හැදුවත් පොලිසියට හමුදාවට ගන්න වෙන්නෙ මේ පියවර තමා. හැමදේම හරියට කරන් බොරුවට කදුලු ගෑස් කන්න උන එක අපරාදේ

    වහල්ලු උඹලට සන්තොසයිද දැන්? :angry::angry::angry:
     
    • Like
    Reactions: lodbrok

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඉල්ලීම් 28කින් 25ක්ම දීලා තියෙද්දිත් අනිත් ඒවාත් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත්

    ඇයි බං මෙච්චර සල්ලි නාස්ති කරන රටේ අත පය බෝම්බ වලට අහු වෙලා කැඩිලා ගිය රණවිරුවෙක්ට ඉල්ලීම් ඉල්ල ඉල්ල එකා එකා පස්සේ යන්න වෙලා තියෙන්නේ? ඔය රණවිරුවෝ දවස් කීයක් පාරේ ඉඳලද ඔය සාකච්ඡව ගත්තේ? ඔය රණවිරුවෝ දවස් කීයක් නොකා නොබී වෙඩි කාගෙන ඉන්න ඇද්ද බන් අපි හින්ද?

    අනික ඔය case එක ඔච්චර ඔඩු දුවන කල් බලන් හිටියේ ඇයි? මයිත්‍රී, රනිල් බබාලා ද?
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අඩො මම දේශපාලනේ නම් ජෙ වි පි.

    ඒ උනාට මම අහන්නේ ඇයි මචන්ලා මහින්දගේ කාලේ ඔය ඉල්ලීම කරලා උපවාස නොකරේ ?

    අපෝ බන් තොපි වගේ කාලකන්නි.....:angry::angry::angry:
     
    Feb 20, 2015
    588
    203
    0
    තනිකර පොලිටික්ස්. මේවා පිටිපස්සේ ඉන්නේ ඔය ගොවින්දු කියන බල්ලයි ගම්මන්පිල කියන කැනහිලයි අර රාවණා බලේ සංඝ තගරි සෙට් එකයි :angry::angry:

    ඔච්චර කල් ඉඳලා මෙච්චර දීලා තවත් මේ මිනිස්සු ලව්වා උන්ගේ දේශපාලන වාසි ගන්න බලන් ඉන්න බල්ලෝ ටිකක්. හිතට දුකයි මෙහෙම උන එක ගැන. ෂුවර් අරුන්ටත් ඕනේ උනේ මේ ටික කරන්න.

    මේ මිනිස්සු බැරියර් කඩාගෙන ජනාදිපති ලේකම් කාර්‍යාලයට ආවේ එයාලගේ නියෝජිතයො ඇතුලෙ ආරකශක ලේකම් එක්ක සාකච්චා කරද්දි. ඒකෙන් තේරෙනවා එයාලව පස්සෙ ඉදන් කවුරුහරි මෙහෙයුවා කියන එක. මේ රනවිරුවො වන්දි අරන් හමුදාවෙන් ඉවත් වුනේ ආබාදිත නිසා වූ නිසා..මේ රනවිරුවන්ට තවත් දීමනා ලැබෙනවා කියන එකත් හැමෝම දන්න දෙයක්. ඉල්ලීම් 28කින් 25ක්ම දීලා තියෙද්දිත් අනිත් ඒවාත් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත් මේ රනවිරුවො කාට හෝ රැවටී මෙහෙම කරපු එක අපරාදේ. ජනාදිපති ලේකම් කාර්‍යාලයට කවුරු බලෙන් යන්න හැදුවත් පොලිසියට හමුදාවට ගන්න වෙන්නෙ මේ පියවර තමා. හැමදේම හරියට කරන් බොරුවට කදුලු ගෑස් කන්න උන එක අපරාදේ

    වහල්ලු උඹලට සන්තොසයිද දැන්? :angry::angry::angry:

    එතකොට උඹගේ අම්මා එහෙම නැද්ද ඕක පිටිපස්සේ. උබලා වගේ අවජාතක වේස බල්ලෝ හදපු උබලගේ අම්මලා තාත්තලට ගහන්න ඕනේ ඒ වෙලාවේ සරමෙන් පිහිද නොගත්තට.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    14938392_10209727929527651_2764683421706254379_n.jpg

    14947888_1165697300185341_6682988296691352029_n.jpg

    14910386_1426431647384384_99217704381951991_n.jpg
    ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීම සඳහා පසුගිය රජයෙන් අනුමත කරපු කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම විතරයි මේ ආණ්ඩුවට තිබුණෙ. ඒක ඉතා පහසු දෙයක්. රුපියල් බිලියන ගණන් හොරකම් කරනව මදිවට එක් අයෙකුට පමණක් රුපියල් ලක්‍ෂ 900ක් ගෙවල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වන ආණ්ඩුවට මේ විශ්‍රාම වැටුප ගෙවීම මහ දෙයක් වෙන්න බැහැ.ඒත් එහෙම කරන්නෙ නැත්තේ රණවිරුවා කියන සංකල්පය මේ ආණ්ඩුවේ ඇ‍ෙඟේ නැති හින්ද. අපි දැක්කා පසුගිය මාසෙ 22 වැනිදා තමන්ගේ රණවරුවන් ගැන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියපු කතාව. රණවිරුවාගේ අගය අපි දැන් ඔවුන්ගෙන් ඉගෙන ගමු.මේ ඇගේ වචන.
    "My Government will ensure that our troops are recognized for the incredible job they do. Those who serve on the frontline will have our support when they come home.We will repay them with gratitude.
    (අනුපමේය සේවයක් කරල සියරට එන අපේ සෙබළුන් නිසි ගෞරවයට ලක්කිරීම සහතික කිරීමට මගේ ආණ්ඩුව කටයුතු කරනවා.පෙරමුණේ සේවය කරන සෙබළුන් ගෙදර ආවහම අපේ සහාය ඔවුන්ට ලැබෙනවා. අපි කෘතඥතාව තුළින් ඔවුන්ට ප්‍රතිඋපකාර දක්වනවා).
    මෙහෙම කියපු තෙරේසා යුරෝපා මානව හිමිකම් දණ්ඩෙන් බ්‍රිතාන්‍ය සෙබළුන්ට මුක්තිය දෙන්න නීති ප්‍රතිපාදන ගෙනාවා.
    මහා බ්‍රිතාන්‍ය මෙහෙම කරනකොට ලංකාව කළේ ව්‍යාජ හේතු හොය හොය රණවිරුවන්-විශේෂයෙන් බුද්ධි නිලධාරීන් ඇප නැතිව හිරේ යැවීම. මාස 15කට පස්සේ ඇප දුන්නත් තාමත් රණවිරුවන් හිරේ. මාස ගණනකින් පඩියවත් නොලැබුණු ගෙයක් දොරක් නැති හමුදා නිලධාරීන් කොහොම ද මුදලින් රුපියල් ලක්‍ෂ 15ක් ගෙවන්නෙ ඇප ගන්න. මෙවන් මුදල් ඇපයක් මම කවදාවත් අහළ නැහැ. ඇත්තට ම මෙතෙන්දි උසාවිය නිහඬයි. හමුදාව පාවා දිමේ හා ඔවුන්ගේ කොන්ද කැඩීමේ උපරිමට තමයි පසුගිය දා හමුදා බුද්ධි අංශ ප්‍රධානි සාලේ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම. මේක එන්ජීඕ ඉල්ලීමක්. වෙන කිසිම රටක ජාතික ආරක්‍ෂාව සම්බන්ධ දෙයකට කිසිම සිවිල් සංවිධානයකට අත තියන්න බැහැ. ඒත් ලංකාවේ කොහේවත් නැති පිරිමි නර්ස් කෙනෙක් ඇතුළු තක්කඩි දෙතුන් දෙනෙකුගේ ඉල්ලීමට රටේ ආරක්‍ෂාවේ කොන්ද කඩනවා. පසුගිය දා බ්‍රිතාන්‍ය පුවත්පත්වලින් හෙළි කරල තිබුණා බ්‍රිතාන්‍ය විසින් ලංකාවට පවුම් මිලියන 6.6ක් දුන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම මත හමුදාවේ චිත්ත ධෛර්ය බිඳවීමට බව. මේ ක්‍රියාත්මක වෙන්නෙ ඒ සල්ලි.
    අපි දන්නවා මේ ආණ්ඩුව පත් කරන්න හමුදාව විශාල සහයක් දුන්න කියල. ඔවුන් එක් අතකින් එහෙම කළේ රුපියල් 10000 වෙනුවෙන්. වැට් එන බව හා ඔවුන්ගෙන් පළිගන්න එන බව ඔවුන් හිතුවේ නැහැ. අනික හමුදාව රැවටුනා හමුදාවෙන් වැඩ ගන්නව කියල යවපු ව්‍යාජ ප්‍රචාරයට. ඇ්ත්තට මේ සිවිල් වැඩ කළේ ඉඳුරාම ඒ සඳහා ම බඳවාගත් පිරිසක් කියල එක බොහෝ අය දන්නෙ නැහැ. උත්ප්‍රාසය කියන්නෙ එදා රණවිරුවන්ගෙන් වැඩ ගන්නව කියල ප්‍රචාරය කරල ඔවුන්ගේ ඡන්දයෙන් බලයට ආපු රනිල්-මෛත්‍රී ආණ්ඩුව අද ආබාධිත රණවිරුවන්ටත් බැටන් පොලු කඳුලු ගෑස් ගහනවා

    15027464_1236508053079769_5462192905859952096_n.jpg

    14937230_934056730033448_6460374778166988337_n.jpg

    14925258_363013234050636_2503817802698130302_n.jpg

    https://web.facebook.com/photo.php?...59876033.1073741828.1012988009&type=3&theater

    අනේ බන් උබල හිතන්න එපා බන් අපි කිසි දෙයක් හොයල බලන් නැතුව හමදේටම එහෙයි කියන උන් තව ඉන්නව කියල බ්න්. දැන් මිනිස්සූ වෙන්නෙ මොනවද කියල තෙරුම් ගන්නෙ හොදට හිතල බ්න්. ඒත් බහුතරයක් ඉන්නවා තාම ගොන් ගොබිලියෝ වගෙ ඔලුව හොල්ලන උන් උබල වගේ. අවුරුදු 8 ක් ප්‍රශ්නයට විසදුමක් දුන් නැති උන් දැන් කිබුල් කඩුලු හෙලගෙන එනවා උත්ගෝෂණය මෙහෙය වන්න. හොදට පේනවානේ මොකක්ද යටි අරමුන කියල. ප්‍රශ්නෙට උතර දෙන්න සාකච්චා කරද්දි උත්ගෝෂණය රටේ ඉහලම ආරක්ශාව තියෙන තැනට මෙහෙය වන්නේ වෙන දේකට කියල හොදට පේනවනේ. මරලා දාන්න ඔනේ අහිංසක මිනිස්සු දඩ මීමා කරගෙන දේශපාලන වාසී ගන්න දේශපාලනය ටයි තාම ලංකාවේ ඉන්න මොලේ තිබත් ප්‍රෙයෝජනයක් ගන් නැති මේකෙ ඇත්ත නැත්ත ගැන හිතන්න බැරි සම හරක් ටයි.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    එතකොට උඹගේ අම්මා එහෙම නැද්ද ඕක පිටිපස්සේ. උබලා වගේ අවජාතක වේස බල්ලෝ හදපු උබලගේ අම්මලා තාත්තලට ගහන්න ඕනේ ඒ වෙලාවේ සරමෙන් පිහිද නොගත්තට.

    Ai bn ubala hamdetama kunu harapa kiyana ochara kaghanne ubalage gon kama pradarashanaya karanna epa kata ariyama therenawa ubala wa hadanna ba kiyala e tharan bath kana harak ubalata molee na kiyana eka oppu karalama pennawa dukai bn. nuugath modayooo.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දැන් මහින්ද හොද නැති නිසා නේද අලුත් පාලනයක් ගෙනාවෙ ආයෙ මොනවද මහින්ද ගැන කියවන්නෙ???? මහින්ද කැබිනට් අනුමැතිය දීල තියෙනව ඒක ක්‍රියාත්මක නොකරෙ වද &න්නයගෙ පාන්ඩුවෙන් ආයෙ වචනයක්වත් කියන්ඩ දෙයක් නැ, රටක් වටින රණවිරුවට මොකද කරේ කියල මුලු රටම දැක්ක බලු ගති වලට වැඩි ආයුශ නැ.

    Ane nikan boru kiyanna epa yakoo kabinat panathak genawanan parliament eketa ganna epai. ahema dammath ekamathikawa samatha wenawa kabinat pathirikawak nathi ubala oya kiyana kabinat pathrea athe mahindayage gedara nikan boru daana epa yakoo. dawasin agrawinishcha karayawa elawanna 24h kabinat patharayak gennala eka sammatha karaganna unta ba aurudak gihin sammatha karaganna ane nikan palayan bn boru daan nathuwa. Hitha niwana katha ubalama kiyawa ganin.
     
    Feb 20, 2015
    588
    203
    0
    Ai bn ubala hamdetama kunu harapa kiyana ochara kaghanne ubalage gon kama pradarashanaya karanna epa kata ariyama therenawa ubala wa hadanna ba kiyala e tharan bath kana harak ubalata molee na kiyana eka oppu karalama pennawa dukai bn. nuugath modayooo.

    ai mama den ubatada oka kiwwe. nikan janeln nodi yanwada. kauda ugath kiyala penawa gon comment walin. mata paksha wedak nehe. eth army eke kollonta mokak hari unoth mamath kata karanwa. mage hitapu hodama yaluwek yudden nethi una, hema deyakma sadaranaya karanna deshapanaya gawa gannawa. ubalata army ekata gahapu eka hari, wishrama watup nodipu eka hari. eth hamuduruwaru ekathu wela army eke ape kollanata udau karanna giyapu eka weradi. ara yudde kale bombawalata baye anda yatata ringuwa wage aye anda yatata rigagagenama idahan...
     
    ubata ochara dukanan loke hitapu hodama hamudapathi api nemai kiwee ubalama thama kiwwe e manusayawa ballek wage adan gihin hira karapu ekata duka nadda? rate arakshawa uparimeeta thiyana thanakata ohoma nemai kohoma awath yanna den na eka rate thiyena arakshaawa. rana wiruwoo waradi kiyanawa nemai oka meheyapu un waradi gaman pilala rawana balaya hodatama theranawane mokada oka pitipasse inne kiyala.unui waradi ara ahinsaka minissunwa projenta gathata ai ubata theren nathe kiyala man dan na. thama patu manasikathwen inne ai kiyala dan na. meken projanaya ganna un ape lea rath wenna katha karai dan. okane wenne. okane unta karaganna ona kama.
     
    Last edited:
    Feb 20, 2015
    588
    203
    0
    hitapu hamudapathi kiyanne ara wel widanetada? u karapu wereddata yuddadikaranen dunn thinduwata athadanhuwata gatte. sudu kodi katahwata, awi banage company eken gattat. nethuwa mahinda gihin uwa hire demma neme. u kaleth army eka pawala dipu eka. den uba kiyanne u army eka pawala dunna eka hari kiyalada?

    uba wage ekek dakinna one nehe. kiyana gon kata walin okkoma penawa koi wage ekeda kiyala uba.
     
    Similar threads