ඔකුන් දෙන්න කොටින්ටත් අන්තයි, කොටි නම් දෙමල ඔය පරයො දෙන්නමේ කොටි ගහලා නෙවෙයි....
රණවිරැවන්ට කාළකන්ණි රනිල්-සිරිසේනලා ගහලා..
............ ඔකුන්ට චන්දෙ දුන්න මීහරක් කො ...







ඉල්ලීම් 28කින් 25ක්ම දීලා තියෙද්දිත් අනිත් ඒවාත් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත්
අඩො මම දේශපාලනේ නම් ජෙ වි පි.
ඒ උනාට මම අහන්නේ ඇයි මචන්ලා මහින්දගේ කාලේ ඔය ඉල්ලීම කරලා උපවාස නොකරේ ?


තනිකර පොලිටික්ස්. මේවා පිටිපස්සේ ඉන්නේ ඔය ගොවින්දු කියන බල්ලයි ගම්මන්පිල කියන කැනහිලයි අර රාවණා බලේ සංඝ තගරි සෙට් එකයි
ඔච්චර කල් ඉඳලා මෙච්චර දීලා තවත් මේ මිනිස්සු ලව්වා උන්ගේ දේශපාලන වාසි ගන්න බලන් ඉන්න බල්ලෝ ටිකක්. හිතට දුකයි මෙහෙම උන එක ගැන. ෂුවර් අරුන්ටත් ඕනේ උනේ මේ ටික කරන්න.
මේ මිනිස්සු බැරියර් කඩාගෙන ජනාදිපති ලේකම් කාර්යාලයට ආවේ එයාලගේ නියෝජිතයො ඇතුලෙ ආරකශක ලේකම් එක්ක සාකච්චා කරද්දි. ඒකෙන් තේරෙනවා එයාලව පස්සෙ ඉදන් කවුරුහරි මෙහෙයුවා කියන එක. මේ රනවිරුවො වන්දි අරන් හමුදාවෙන් ඉවත් වුනේ ආබාදිත නිසා වූ නිසා..මේ රනවිරුවන්ට තවත් දීමනා ලැබෙනවා කියන එකත් හැමෝම දන්න දෙයක්. ඉල්ලීම් 28කින් 25ක්ම දීලා තියෙද්දිත් අනිත් ඒවාත් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙද්දිත් මේ රනවිරුවො කාට හෝ රැවටී මෙහෙම කරපු එක අපරාදේ. ජනාදිපති ලේකම් කාර්යාලයට කවුරු බලෙන් යන්න හැදුවත් පොලිසියට හමුදාවට ගන්න වෙන්නෙ මේ පියවර තමා. හැමදේම හරියට කරන් බොරුවට කදුලු ගෑස් කන්න උන එක අපරාදේ
වහල්ලු උඹලට සන්තොසයිද දැන්?![]()
ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීම සඳහා පසුගිය රජයෙන් අනුමත කරපු කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම විතරයි මේ ආණ්ඩුවට තිබුණෙ. ඒක ඉතා පහසු දෙයක්. රුපියල් බිලියන ගණන් හොරකම් කරනව මදිවට එක් අයෙකුට පමණක් රුපියල් ලක්ෂ 900ක් ගෙවල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වන ආණ්ඩුවට මේ විශ්‍රාම වැටුප ගෙවීම මහ දෙයක් වෙන්න බැහැ.ඒත් එහෙම කරන්නෙ නැත්තේ රණවිරුවා කියන සංකල්පය මේ ආණ්ඩුවේ ඇෙඟේ නැති හින්ද. අපි දැක්කා පසුගිය මාසෙ 22 වැනිදා තමන්ගේ රණවරුවන් ගැන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියපු කතාව. රණවිරුවාගේ අගය අපි දැන් ඔවුන්ගෙන් ඉගෙන ගමු.මේ ඇගේ වචන.![]()
![]()
![]()
"My Government will ensure that our troops are recognized for the incredible job they do. Those who serve on the frontline will have our support when they come home.We will repay them with gratitude.
(අනුපමේය සේවයක් කරල සියරට එන අපේ සෙබළුන් නිසි ගෞරවයට ලක්කිරීම සහතික කිරීමට මගේ ආණ්ඩුව කටයුතු කරනවා.පෙරමුණේ සේවය කරන සෙබළුන් ගෙදර ආවහම අපේ සහාය ඔවුන්ට ලැබෙනවා. අපි කෘතඥතාව තුළින් ඔවුන්ට ප්‍රතිඋපකාර දක්වනවා).
මෙහෙම කියපු තෙරේසා යුරෝපා මානව හිමිකම් දණ්ඩෙන් බ්‍රිතාන්‍ය සෙබළුන්ට මුක්තිය දෙන්න නීති ප්‍රතිපාදන ගෙනාවා.
මහා බ්‍රිතාන්‍ය මෙහෙම කරනකොට ලංකාව කළේ ව්‍යාජ හේතු හොය හොය රණවිරුවන්-විශේෂයෙන් බුද්ධි නිලධාරීන් ඇප නැතිව හිරේ යැවීම. මාස 15කට පස්සේ ඇප දුන්නත් තාමත් රණවිරුවන් හිරේ. මාස ගණනකින් පඩියවත් නොලැබුණු ගෙයක් දොරක් නැති හමුදා නිලධාරීන් කොහොම ද මුදලින් රුපියල් ලක්ෂ 15ක් ගෙවන්නෙ ඇප ගන්න. මෙවන් මුදල් ඇපයක් මම කවදාවත් අහළ නැහැ. ඇත්තට ම මෙතෙන්දි උසාවිය නිහඬයි. හමුදාව පාවා දිමේ හා ඔවුන්ගේ කොන්ද කැඩීමේ උපරිමට තමයි පසුගිය දා හමුදා බුද්ධි අංශ ප්‍රධානි සාලේ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම. මේක එන්ජීඕ ඉල්ලීමක්. වෙන කිසිම රටක ජාතික ආරක්ෂාව සම්බන්ධ දෙයකට කිසිම සිවිල් සංවිධානයකට අත තියන්න බැහැ. ඒත් ලංකාවේ කොහේවත් නැති පිරිමි නර්ස් කෙනෙක් ඇතුළු තක්කඩි දෙතුන් දෙනෙකුගේ ඉල්ලීමට රටේ ආරක්ෂාවේ කොන්ද කඩනවා. පසුගිය දා බ්‍රිතාන්‍ය පුවත්පත්වලින් හෙළි කරල තිබුණා බ්‍රිතාන්‍ය විසින් ලංකාවට පවුම් මිලියන 6.6ක් දුන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම මත හමුදාවේ චිත්ත ධෛර්ය බිඳවීමට බව. මේ ක්‍රියාත්මක වෙන්නෙ ඒ සල්ලි.
අපි දන්නවා මේ ආණ්ඩුව පත් කරන්න හමුදාව විශාල සහයක් දුන්න කියල. ඔවුන් එක් අතකින් එහෙම කළේ රුපියල් 10000 වෙනුවෙන්. වැට් එන බව හා ඔවුන්ගෙන් පළිගන්න එන බව ඔවුන් හිතුවේ නැහැ. අනික හමුදාව රැවටුනා හමුදාවෙන් වැඩ ගන්නව කියල යවපු ව්‍යාජ ප්රචාරයට. ඇ්ත්තට මේ සිවිල් වැඩ කළේ ඉඳුරාම ඒ සඳහා ම බඳවාගත් පිරිසක් කියල එක බොහෝ අය දන්නෙ නැහැ. උත්ප්රාසය කියන්නෙ එදා රණවිරුවන්ගෙන් වැඩ ගන්නව කියල ප්‍රචාරය කරල ඔවුන්ගේ ඡන්දයෙන් බලයට ආපු රනිල්-මෛත්‍රී ආණ්ඩුව අද ආබාධිත රණවිරුවන්ටත් බැටන් පොලු කඳුලු ගෑස් ගහනවා
https://web.facebook.com/photo.php?...59876033.1073741828.1012988009&type=3&theater![]()
![]()
![]()
එතකොට උඹගේ අම්මා එහෙම නැද්ද ඕක පිටිපස්සේ. උබලා වගේ අවජාතක වේස බල්ලෝ හදපු උබලගේ අම්මලා තාත්තලට ගහන්න ඕනේ ඒ වෙලාවේ සරමෙන් පිහිද නොගත්තට.
දැන් මහින්ද හොද නැති නිසා නේද අලුත් පාලනයක් ගෙනාවෙ ආයෙ මොනවද මහින්ද ගැන කියවන්නෙ???? මහින්ද කැබිනට් අනුමැතිය දීල තියෙනව ඒක ක්‍රියාත්මක නොකරෙ වද &න්නයගෙ පාන්ඩුවෙන් ආයෙ වචනයක්වත් කියන්ඩ දෙයක් නැ, රටක් වටින රණවිරුවට මොකද කරේ කියල මුලු රටම දැක්ක බලු ගති වලට වැඩි ආයුශ නැ.
Ai bn ubala hamdetama kunu harapa kiyana ochara kaghanne ubalage gon kama pradarashanaya karanna epa kata ariyama therenawa ubala wa hadanna ba kiyala e tharan bath kana harak ubalata molee na kiyana eka oppu karalama pennawa dukai bn. nuugath modayooo.
leoz
Join Date
03-03-2012
Total Posts
243
uba oka kiyannamada den elakiri awe. post 243, 2012 idan pol gewada elakiri eke.
post danna noyana eka mage wadak ubata hithata dukaida?
ai mama den ubatada oka kiwwe. nikan janeln nodi yanwada. kauda ugath kiyala penawa gon comment walin. mata paksha wedak nehe. eth army eke kollonta mokak hari unoth mamath kata karanwa. mage hitapu hodama yaluwek yudden nethi una, hema deyakma sadaranaya karanna deshapanaya gawa gannawa. ubalata army ekata gahapu eka hari, wishrama watup nodipu eka hari. eth hamuduruwaru ekathu wela army eke ape kollanata udau karanna giyapu eka weradi. ara yudde kale bombawalata baye anda yatata ringuwa wage aye anda yatata rigagagenama idahan...
uba wage napunsakyo dena hitata duka nehe. duka ubala wage napunsakayo me lankwe ipaduna eka gena.