ලංකාවේ දේශපාලනේ කියන්නේ මඩ ගොහොරුවක්. මොන සිංහයා බැස්සත් මඩ ගාගත්තට පස්සේ ඌරෙක් ගානට වැටෙනවා. ශ්ක්‍රයා ආවත් තමන්ගේ පක්ෂෙ නෙවෙයි නම් අත දිග ඇරලා මඩ ගහනවා.
සමහර උන් අහනවා සරත් වීරසේකරලා යුද්ධ කරපු හැටි. ඒ අහන පරයෝ ජීවත් වෙලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි වෙන්ට ඇති. පුනරීන් කෑම්ප් එකේ දවස් 4ක් තිස්සේ කන්න බොන්න නැතුව හිරවෙලා හිටපු 400ක් විතර ආමි කොල්ලෝ ටික බේරගන්න මහ දවාලේ කලපුවට ගියේ තොපිලගේ අම්මගේ හොර මිනිහා වෙන්ටැති. තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න ඕනි කෙනෙක්ට අයිතියක් ඇත. නමුත් දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් කන්න දීපු අත හපා කෑම අවජාතකකමේ තරම් පෙන්වීමකි.
සමහර උන් කියනවා ගහන්නන් වාලේ ගහගෙන ගිහින් යුද්දේ දින්නලු. ප්ලෑන් කලේ නෑලු. සවුත් ඔෂන් එකේ කිලෝමීටර් 1000කට එහා තිබ්බ එල්ටීටි නැව් ගිල්ලලා එල්ටීටි එකෙන් ආයුධ රට ඇතුලට ගේන එක නතර කරලා තියෙන්නේ වෙන රටක නෙවි එකක්. මොකද ඉතින් අපේ ආමි එකට ප්ලෑනක් තිබ්බේ නෑනේ. අනික ලෝකේන් ඉගෙන ගත්ත යුධ උපක්‍රම ගැන කතා කරනවා. කොටි මරාගෙන මැරෙන සූසයිඩ් බෝට් වලින් පහර දෙන කොට ලොකේ කිසිම නේවි එකක් ඒවගේ තත්වෙකට මුහුන දීලා තිබ්බේ නෑ කියලා උන් දන්නේ නෑ. සූසයිඩ් බෝට් වලට මුහුණ දෙන්නේ වෙනම කුඩා වේග යාත්‍රා බල ඇණීයක් පිහිටුවලා ලෝකෙටම සාර්ථක විසදුමක් හොයා ගත්තා කියලා උන් දන්නේ නෑ. අදටත් ගොඩක් රටවල මේ යුධ උපක්‍රම භාවිතා කරනවා කියලා උන් දන්නේ නෑ.
එක අතකට රටකට මෙහෙම වෙන එකේ අරුමෙකුත් නෑ.