ආමි එකේ ගරුත්වය

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාවේ දේශපාලනේ කියන්නේ මඩ ගොහොරුවක්. මොන සිංහයා බැස්සත් මඩ ගාගත්තට පස්සේ ඌරෙක් ගානට වැටෙනවා. ශ්ක්‍රයා ආවත් තමන්ගේ පක්ෂෙ නෙවෙයි නම් අත දිග ඇරලා මඩ ගහනවා.
    සමහර උන් අහනවා සරත් වීරසේකරලා යුද්ධ කරපු හැටි. ඒ අහන පරයෝ ජීවත් වෙලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි වෙන්ට ඇති. පුනරීන් කෑම්ප් එකේ දවස් 4ක් තිස්සේ කන්න බොන්න නැතුව හිරවෙලා හිටපු 400ක් විතර ආමි කොල්ලෝ ටික බේරගන්න මහ දවාලේ කලපුවට ගියේ තොපිලගේ අම්මගේ හොර මිනිහා වෙන්ටැති. තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න ඕනි කෙනෙක්ට අයිතියක් ඇත. නමුත් දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් කන්න දීපු අත හපා කෑම අවජාතකකමේ තරම් පෙන්වීමකි.
    සමහර උන් කියනවා ගහන්නන් වාලේ ගහගෙන ගිහින් යුද්දේ දින්නලු. ප්ලෑන් කලේ නෑලු. සවුත් ඔෂන් එකේ කිලෝමීටර් 1000කට එහා තිබ්බ එල්ටීටි නැව් ගිල්ලලා එල්ටීටි එකෙන් ආයුධ රට ඇතුලට ගේන එක නතර කරලා තියෙන්නේ වෙන රටක නෙවි එකක්. මොකද ඉතින් අපේ ආමි එකට ප්ලෑනක් තිබ්බේ නෑනේ. අනික ලෝකේන් ඉගෙන ගත්ත යුධ උපක්‍රම ගැන කතා කරනවා. කොටි මරාගෙන මැරෙන සූසයිඩ් බෝට් වලින් පහර දෙන කොට ලොකේ කිසිම නේවි එකක් ඒවගේ තත්වෙකට මුහුන දීලා තිබ්බේ නෑ කියලා උන් දන්නේ නෑ. සූස‍යිඩ් බෝට් වලට මුහුණ දෙන්නේ වෙනම කුඩා වේග යාත්‍රා බල ඇණීයක් පිහිටුවලා ලෝකෙටම සාර්ථක විසදුමක් හොයා ගත්තා කියලා උන් දන්නේ නෑ. අදටත් ගොඩක් රටවල මේ යුධ උපක්‍රම භාවිතා කරනවා කියලා උන් දන්නේ නෑ.
    එක අතකට රටකට මෙහෙම වෙන එකේ අරුමෙකුත් නෑ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    යුද්ධය කරද්දී ඒ දේශපාලන නායකත්වය,යුධ නායකතවය,පරිපාලන නායකතවය අතර තිබ්බ ඒ සහසම්බන්ධය වෙන කිසිම දේකට සමාන කරන්න බැහැ
    එකම අරමුණක් වෙනුවෙන් උඩ ඉඳන් පහලටම හැමදේම හරියටම කළමනාකරනය කරපු නිසා ටික කාලෙකින්ම යන්න ඕන ඉලක්කයට ගියා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ දේශපාලනේ කියන්නේ මඩ ගොහොරුවක්. මොන සිංහයා බැස්සත් මඩ ගාගත්තට පස්සේ ඌරෙක් ගානට වැටෙනවා. ශ්ක්‍රයා ආවත් තමන්ගේ පක්ෂෙ නෙවෙයි නම් අත දිග ඇරලා මඩ ගහනවා.
    සමහර උන් අහනවා සරත් වීරසේකරලා යුද්ධ කරපු හැටි. ඒ අහන පරයෝ ජීවත් වෙලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි වෙන්ට ඇති. පුනරීන් කෑම්ප් එකේ දවස් 4ක් තිස්සේ කන්න බොන්න නැතුව හිරවෙලා හිටපු 400ක් විතර ආමි කොල්ලෝ ටික බේරගන්න මහ දවාලේ කලපුවට ගියේ තොපිලගේ අම්මගේ හොර මිනිහා වෙන්ටැති. තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න ඕනි කෙනෙක්ට අයිතියක් ඇත. නමුත් දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් කන්න දීපු අත හපා කෑම අවජාතකකමේ තරම් පෙන්වීමකි.
    සමහර උන් කියනවා ගහන්නන් වාලේ ගහගෙන ගිහින් යුද්දේ දින්නලු. ප්ලෑන් කලේ නෑලු. සවුත් ඔෂන් එකේ කිලෝමීටර් 1000කට එහා තිබ්බ එල්ටීටි නැව් ගිල්ලලා එල්ටීටි එකෙන් ආයුධ රට ඇතුලට ගේන එක නතර කරලා තියෙන්නේ වෙන රටක නෙවි එකක්. මොකද ඉතින් අපේ ආමි එකට ප්ලෑනක් තිබ්බේ නෑනේ. අනික ලෝකේන් ඉගෙන ගත්ත යුධ උපක්‍රම ගැන කතා කරනවා. කොටි මරාගෙන මැරෙන සූසයිඩ් බෝට් වලින් පහර දෙන කොට ලොකේ කිසිම නේවි එකක් ඒවගේ තත්වෙකට මුහුන දීලා තිබ්බේ නෑ කියලා උන් දන්නේ නෑ. සූස‍යිඩ් බෝට් වලට මුහුණ දෙන්නේ වෙනම කුඩා වේග යාත්‍රා බල ඇණීයක් පිහිටුවලා ලෝකෙටම සාර්ථක විසදුමක් හොයා ගත්තා කියලා උන් දන්නේ නෑ. අදටත් ගොඩක් රටවල මේ යුධ උපක්‍රම භාවිතා කරනවා කියලා උන් දන්නේ නෑ.
    එක අතකට රටකට මෙහෙම වෙන එකේ අරුමෙකුත් නෑ.
    ඔව් ඒක තමයි මාත් කීවෙ, සරත්වීරසෙකරට අවංක උවමනාව තිබුනා පලාත්සභා නැති කරන්නත්, ඒත් ඇමතිකමට කෙලියා
    දැන් මද්‍රාසා ගැන කීවම තියන එකක් නැති කරලා තානාපති පට්ටමක් දීලා රට යවයි.
    ගෝටාගෙ කොන්ද පන නැති වැඩ හන්දා ගෝටාභය විශ්වාස කරලා දේශපාලනෙට බැහැපු උනුත් නම් කැත කරගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නියෝජය ඇමතිකමක් තිබ්බ මනුස්සයව කැබිනට් ඇමති කරපු එක ඇමතිකම නැතිකිරීමක්ද කුක්කො ,තෝ එහෙමද කියන්නෙ, ගොන් බඩුව...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නියෝජය ඇමතිකමක් තිබ්බ මනුස්සයව කැබිනට් ඇමති කරපු එක ඇමතිකම නැතිකිරීමක්ද කුක්කො ,තෝ එහෙමද කියන්නෙ, ගොන් බඩුව...
    මයිනගෙගූත් සුවදයි කියන සේල්ස් පොන්නයා ට ඕවා තේරෙන්නෙ නෑ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලංකාවේ දේශපාලනේ කියන්නේ මඩ ගොහොරුවක්. මොන සිංහයා බැස්සත් මඩ ගාගත්තට පස්සේ ඌරෙක් ගානට වැටෙනවා. ශ්ක්‍රයා ආවත් තමන්ගේ පක්ෂෙ නෙවෙයි නම් අත දිග ඇරලා මඩ ගහනවා.
    සමහර උන් අහනවා සරත් වීරසේකරලා යුද්ධ කරපු හැටි. ඒ අහන පරයෝ ජීවත් වෙලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි වෙන්ට ඇති. පුනරීන් කෑම්ප් එකේ දවස් 4ක් තිස්සේ කන්න බොන්න නැතුව හිරවෙලා හිටපු 400ක් විතර ආමි කොල්ලෝ ටික බේරගන්න මහ දවාලේ කලපුවට ගියේ තොපිලගේ අම්මගේ හොර මිනිහා වෙන්ටැති. තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න ඕනි කෙනෙක්ට අයිතියක් ඇත. නමුත් දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් කන්න දීපු අත හපා කෑම අවජාතකකමේ තරම් පෙන්වීමකි.
    සමහර උන් කියනවා ගහන්නන් වාලේ ගහගෙන ගිහින් යුද්දේ දින්නලු. ප්ලෑන් කලේ නෑලු. සවුත් ඔෂන් එකේ කිලෝමීටර් 1000කට එහා තිබ්බ එල්ටීටි නැව් ගිල්ලලා එල්ටීටි එකෙන් ආයුධ රට ඇතුලට ගේන එක නතර කරලා තියෙන්නේ වෙන රටක නෙවි එකක්. මොකද ඉතින් අපේ ආමි එකට ප්ලෑනක් තිබ්බේ නෑනේ. අනික ලෝකේන් ඉගෙන ගත්ත යුධ උපක්‍රම ගැන කතා කරනවා. කොටි මරාගෙන මැරෙන සූසයිඩ් බෝට් වලින් පහර දෙන කොට ලොකේ කිසිම නේවි එකක් ඒවගේ තත්වෙකට මුහුන දීලා තිබ්බේ නෑ කියලා උන් දන්නේ නෑ. සූස‍යිඩ් බෝට් වලට මුහුණ දෙන්නේ වෙනම කුඩා වේග යාත්‍රා බල ඇණීයක් පිහිටුවලා ලෝකෙටම සාර්ථක විසදුමක් හොයා ගත්තා කියලා උන් දන්නේ නෑ. අදටත් ගොඩක් රටවල මේ යුධ උපක්‍රම භාවිතා කරනවා කියලා උන් දන්නේ නෑ.
    එක අතකට රටකට මෙහෙම වෙන එකේ අරුමෙකුත් නෑ.

    sirawatama oya dewal kiyanne media unit wala account and sinhalu wage inne tamil eun tika mun hithana wediayta yudde karanam army ekak ithuru wenne na LTTE eka kare thanikarama defensive warfare ekak unge pas kandu mathaki ne thoppigala tha kochara amaru unada alla ganna ewa kare thani karama plan ekakata me mun kiyanawa wage WW2 eke wage giyanam army ekama marila yanawa thoppi gala allanna gehin witharak.

    LTTE eke eunta godak ma kela une air force eke strike s nissa ewa plan karanne nathuwa kare kohomda kiyala ungna ahanna one tamilselvan sakiliyawa ehema elowa yauwe thani karama plan karala air force eken gahuwa nissa.

    meke inna eun godak katha danne na natham danagana nodanawa wage inawa eka parak wasse gehin army eke kollonge andum welanna baruwa hitiya boot eka galawaddi hamath ekka galwila enne anthimata field eke hitapu eun danawa anthimata SF ta kiyanawa commander sir karanna deyak na mehema kollonta yanan ba isarahata wasse andum tika wath wela ganna ba kiyala eka SF kiyanawa gota ta 3 days athule yawnawa container heaters gahala andum wela ganna owa karala moral up kare.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගරු කරනවා කියල මැරෙන්න හදන්න නම් ඕනේ නෑ. ජීවිත පූජාවෙන් යුද්ද කරපු මිනිස්සුන්ව, පොලිටිකල් ප්‍රොජෙට් වලට පාවිච්චි නොකර, ඒ මිනිස්සුන්ට පාඩුවෙ සැනසිල්ලෙ ඉන්න දුන්න නම් ඒකත් ඇති. කොහෙද මේ රෙද්දේ රටේ ඒකත් නෑනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    සරලව මෙහෙමයි, උබ වගේ ගු ඇන් පි පොන්න බැල්ලිගෙ පුතාලට එදත් අදත් හෙටත් හමුදාව ඇලජික්, තොපිට හරියන්නෙ මහ කොටිය සහ සහරාන් වගේ උන් ..

    ඒත් අපිට එහෙම එකක් නැ, අදත් හෙටත් රණවිරුවො වටිනව, සරත් වීරසේකර මහත්තයගෙ චන්ද දායකයෙක් වශයෙන් මට කියන්ඩ තියෙන්නෙ අපිට නම් එදාවගේම අදත් හොදයි...
    P#ka sudu da? Lol
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    True.
    Mahinda nisa political support labuna.
    Sf and other tri Commander la nisa a support ekath awa.
    Me 2 link kara gota meda indan.
    True mun okkoma mar help elak dunna except SF

    LOL Sripathi suruarachchi maruweh munge jathyala eliyata pennana gihin

    chandiraka MR ge Yudda kirille wensak ne dennama ekama pare giye JVP eaki healaurmai awilla munta yudda karanne bala kare netnam munuth Yanne hora samasakachcha pare... ewa mere post dana eun yata gahanwa. munge gana hamawenne nati nisa.

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    යුද්දෙ ඉබේ ඇදිල ගියා නෙමේ කුක්කො , කොනද පන තියෙන දේශපාලන නායකයෙක් උන්න ඒක නිසා යුද්දෙ දින්න
    Mainata ekatane deparak dunne, uge kale yudde dinna kiyala, ratata un paul pitin kelawanakan balan idee thopi wage wahallu. Me rate un marenakan rajapassa paulata kamburanna ona kiyala koi potheda thibbe? Pottuwe pothakada lol.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    සරලව මෙහෙමයි, උබ වගේ ගු ඇන් පි පොන්න බැල්ලිගෙ පුතාලට එදත් අදත් හෙටත් හමුදාව ඇලජික්, තොපිට හරියන්නෙ මහ කොටිය සහ සහරාන් වගේ උන් ..

    ඒත් අපිට එහෙම එකක් නැ, අදත් හෙටත් රණවිරුවො වටිනව, සරත් වීරසේකර මහත්තයගෙ චන්ද දායකයෙක් වශයෙන් මට කියන්ඩ තියෙන්නෙ අපිට නම් එදාවගේම අදත් හොදයි...

    සරත් ෆොන්සේකා මතක් උනා..
     
    • Haha
    Reactions: kalana wasala

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හරිම දුකයි අපේ හමුදාවන් ගත්තු ජයග්‍රහණ බාල්දු කරලා කතා කරන එක ගැන. 2006 ට කලින් යුද්ද කරේ පොතේ හැටියට තමයි ජය සිකුරු වගේ මිෂන් බැලුවොත් මුලින් එයාර් ෆෝර්ස් එකෙන් ගහලා ඊළඟට ආර්ටි ගහලා පස්සේ යුද්ද ටැංකි එක්ක පාබල හමුදා වළල්ලක් වගේ ඉස්සරහට ගියේ. ඔහොම යනකොට කොටි ඔක්කොම පස්සට ගිහින් ආර්මි එකට එන්න අමාරු තැනක් අල්ලන් ගහනවා අපේ එවුන්ට දුවන්න. එකට හිටපු කොල්ලො එකා දෙන්නා මැරිලා වැටෙද්දි පන බේරගන්න ඉතුරු උන් දුවනවා ඉතින් බර කැසුල්ටි. අන්තිම ඊළාම් යුද්දේදි ඒ විදියටම ගැහුවනම් කොටි දැන් කොළඹත් අල්ලලා මොකද උන් හෙන උසට පස් බැමි බැදගෙන කොන්ක්‍රීට් බංකර් ගහගෙන හිටියේ ල. ගරිල්ලා සිස්ටම් එකට 8 ටිම් වලින් කොටි නොහිතපු විදියට ගහපු හින්දා තමයි අපි අපි භූමියේ සටන දින්නේ. තව ඕකට බුද්දි අංශ වලින් නේවි එකෙන් සහ අහසින් කෝර්දිනේටඩ් ඇටක් එකක් සුපිරියට කරා.
    හරි නම් ඒ කරපු සැලසුම් යුද ඉතිහාස පොත් වල ලියවෙන්න ඕනි එහෙම නැතිව උබල වගේ ලබා ගත්තු ජයග්‍රහණ වලට අපහාස කරන බලු ජාතියකට කියන්න දෙයක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mainata ekatane deparak dunne, uge kale yudde dinna kiyala, ratata un paul pitin kelawanakan balan idee thopi wage wahallu. Me rate un marenakan rajapassa paulata kamburanna ona kiyala koi potheda thibbe? Pottuwe pothakada lol.
    මොනවා කියනවද මන්ද, රාජපක්ශ හොද නැත්තන් කාටද චන්දෙ දෙන්ඩ කියන්න්ව් කියපන් බලන්ඩ කොනද පන ඇත්නම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    හරිම දුකයි අපේ හමුදාවන් ගත්තු ජයග්‍රහණ බාල්දු කරලා කතා කරන එක ගැන. 2006 ට කලින් යුද්ද කරේ පොතේ හැටියට තමයි ජය සිකුරු වගේ මිෂන් බැලුවොත් මුලින් එයාර් ෆෝර්ස් එකෙන් ගහලා ඊළඟට ආර්ටි ගහලා පස්සේ යුද්ද ටැංකි එක්ක පාබල හමුදා වළල්ලක් වගේ ඉස්සරහට ගියේ. ඔහොම යනකොට කොටි ඔක්කොම පස්සට ගිහින් ආර්මි එකට එන්න අමාරු තැනක් අල්ලන් ගහනවා අපේ එවුන්ට දුවන්න. එකට හිටපු කොල්ලො එකා දෙන්නා මැරිලා වැටෙද්දි පන බේරගන්න ඉතුරු උන් දුවනවා ඉතින් බර කැසුල්ටි. අන්තිම ඊළාම් යුද්දේදි ඒ විදියටම ගැහුවනම් කොටි දැන් කොළඹත් අල්ලලා මොකද උන් හෙන උසට පස් බැමි බැදගෙන කොන්ක්‍රීට් බංකර් ගහගෙන හිටියේ ල. ගරිල්ලා සිස්ටම් එකට 8 ටිම් වලින් කොටි නොහිතපු විදියට ගහපු හින්දා තමයි අපි අපි භූමියේ සටන දින්නේ. තව ඕකට බුද්දි අංශ වලින් නේවි එකෙන් සහ අහසින් කෝර්දිනේටඩ් ඇටක් එකක් සුපිරියට කරා.
    හරි නම් ඒ කරපු සැලසුම් යුද ඉතිහාස පොත් වල ලියවෙන්න ඕනි එහෙම නැතිව උබල වගේ ලබා ගත්තු ජයග්‍රහණ වලට අපහාස කරන බලු ජාතියකට කියන්න දෙයක් නෑ
    හැබැ‍යි උබ යුද්දෙ ඉවර උන ගමන්ම උතුරට ගියා නම් බලා ගන්න තිබ්බ සමහර ඇටෑක් කරල තිබ්බෙ යුධ නීති මුකුත් නැතිව. ඔය ජිනීවා හෙන ප්‍රශ්න උන් ආටි බැරල් ගහපුව එහෙම ඒ කියපු විදියටමයි ගහල තිබ්බෙ. ප්‍රක්ශිප්ත විදියට නෙමෙ තනිකරම හරස් අතට තියල හෙන ලග ගහල තිබ්බෙ. ගෙවල් එහෙම බිත්ති පිටින් නැතිවෙන්න ෆ්ලැට් යන්න ආටි ගහල තිබ්බෙ.. ඕවත් යුධ ප්ලෑන් තමා හැබැයි ඉතින් යුධ කතාවලට සෙට් නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරිම දුකයි අපේ හමුදාවන් ගත්තු ජයග්‍රහණ බාල්දු කරලා කතා කරන එක ගැන. 2006 ට කලින් යුද්ද කරේ පොතේ හැටියට තමයි ජය සිකුරු වගේ මිෂන් බැලුවොත් මුලින් එයාර් ෆෝර්ස් එකෙන් ගහලා ඊළඟට ආර්ටි ගහලා පස්සේ යුද්ද ටැංකි එක්ක පාබල හමුදා වළල්ලක් වගේ ඉස්සරහට ගියේ. ඔහොම යනකොට කොටි ඔක්කොම පස්සට ගිහින් ආර්මි එකට එන්න අමාරු තැනක් අල්ලන් ගහනවා අපේ එවුන්ට දුවන්න. එකට හිටපු කොල්ලො එකා දෙන්නා මැරිලා වැටෙද්දි පන බේරගන්න ඉතුරු උන් දුවනවා ඉතින් බර කැසුල්ටි. අන්තිම ඊළාම් යුද්දේදි ඒ විදියටම ගැහුවනම් කොටි දැන් කොළඹත් අල්ලලා මොකද උන් හෙන උසට පස් බැමි බැදගෙන කොන්ක්‍රීට් බංකර් ගහගෙන හිටියේ ල. ගරිල්ලා සිස්ටම් එකට 8 ටිම් වලින් කොටි නොහිතපු විදියට ගහපු හින්දා තමයි අපි අපි භූමියේ සටන දින්නේ. තව ඕකට බුද්දි අංශ වලින් නේවි එකෙන් සහ අහසින් කෝර්දිනේටඩ් ඇටක් එකක් සුපිරියට කරා.
    හරි නම් ඒ කරපු සැලසුම් යුද ඉතිහාස පොත් වල ලියවෙන්න ඕනි එහෙම නැතිව උබල වගේ ලබා ගත්තු ජයග්‍රහණ වලට අපහාස කරන බලු ජාතියකට කියන්න දෙයක් නෑ
    ඔව් බං
    මට කියන්න ඕන උනේ ඉස්සර යුධ වීරයො දේශපාලනේට ආවට පස්සෙ තමන්ගෙ ගරුත්වය නැති කරගත්ත එක ගැන, මේකෙ ෆිල්ම් වලින් යුද්ධ බලලා , යුද්ධෙන් පස්සෙ උතුරට ගිය සිංහල පොන්නයොත් යුධ විශ්ලේශකයො වගේ හමුදාවට බනිනවා.
    මේ වගේ කාලකන්නින්ට සිරිසේනත් හොදවැඩී ජනාධිපතිකමට
     
    • Like
    Reactions: sakuntha1996

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සරලව මෙහෙමයි, උබ වගේ ගු ඇන් පි පොන්න බැල්ලිගෙ පුතාලට එදත් අදත් හෙටත් හමුදාව ඇලජික්, තොපිට හරියන්නෙ මහ කොටිය සහ සහරාන් වගේ උන් ..

    ඒත් අපිට එහෙම එකක් නැ, අදත් හෙටත් රණවිරුවො වටිනව, සරත් වීරසේකර මහත්තයගෙ චන්ද දායකයෙක් වශයෙන් මට කියන්ඩ තියෙන්නෙ අපිට නම් එදාවගේම අදත් හොදයි...
    ගෝටා මහින්ද උබට පුකේ අරින විදියට සරත් ට චාන්ස් එකක් හම්බෙන්නේ නැ උබ පුකට අත තියන්න. තොගේ අප්පව දීලා බලපන් ශෙප් කරගන්න පුළුවන් ද කියලා. ග්‍රවෙන්ද්‍රත් කැමති වෙයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    දේශපාලනය මොනව වුනත් එතුමා දක්ෂ නිලධාරියෙක්, යාපනේ කොටුව මෙහෙයුම, අලිමංකඩ පළමු සටන, කොටින්ගේ ගෙඹි පිම්ම 2 මෙහෙයුමට එරෙහි පූනරින් වල මෙහෙයුම වැනි මෙහෙයුම් වල සැලකිය යුතු දෙයක් කළ නාවුක හමුදා නිලධාරියෙක්.
     
    • Like
    Reactions: kasun_kbp