'ආමි රොෂාන්' මරුට
කුප්රකට පාතාල ක්රියාකාරිකයෙකු බව කියන -ආමි රොෂාන්- නැමැත්තා ජීවිතක්ෂයට අද අළුයම මාදිවෙල ප්රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගියේය.
පොලිසිය සදහන් කළේ, ඔහුව මතුගම ප්රදේශයේදී තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සමග විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මීට පෙර අත් අඩංගුවට ගනු ලැබූ බවය.
පසුව සගවා තිබූ අත් බෝම්බ කිහිපයක් පෙන්වීම සදහා අදාළ පුද්ගලයාගේම මෝටර් රථයෙන් ඊයේ රාත්රී මාදිවෙල ප්රදේශයට පැමිණ තිබේ.
එහිදී මෝටර් රථයේ අසුනක් යට සගවා තිබූ අත් බෝම්බයකින් ඔහු පහර දීමට උත්සාහ දැරූ බව පොලීසිය පැවසීය.
එම අවස්ථාවේදී අදාළ පුද්ගලයාට වෙඩි තැබීමට සිදුවු බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.